FD vs Loan

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    5k බැන්කුවට දාලා ඒ Fd එක ඇපේට තියලා කොච්චරක් ලෝන්.එකට ගන්න පුල්වන්ද කියලා දැනගන්න පුලුවන්ද.ඒ කියන්නේ ලක්ශ 5 දාලා ලක්ශ 5 ලෝන්.එකක් ගන්න පුලුවන් තැන් මොනවද..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ganna puluwan eth eka moda wedakne ban :lol:
    uba oni nam 5 laks mata dipan, mama ubata loan ekak dennam :P
    ubata FD eke annual rate ekata mama loan ekath dennam
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මොකටද බන් අපේ සල්ලි වලටම බැන්කු වලට පොලී ගෙවන්නෙ???
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    5k බැන්කුවට දාලා ඒ Fd එක ඇපේට තියලා කොච්චරක් ලෝන්.එකට ගන්න පුල්වන්ද කියලා දැනගන්න පුලුවන්ද.ඒ කියන්නේ ලක්ශ 5 දාලා ලක්ශ 5 ලෝන්.එකක් ගන්න පුලුවන් තැන් මොනවද..

    බෑන්ක් එකෙන් දෙන්නේ up to 90%..

    ඇරත් ඕක ගෙවලා ඉවර වෙද්දී..මුළු මුදල බලපන්..14 % මේ දවස් වල පොලි රේට් එක..

    1 year වලින් ගෙවනවා නම් ලොකු අවුලක් නැහැ..එත් වාරිකේ 44000 වගේ එනවා :sorry:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මෝඩ වැඩ කරන්න එපා. එක්කො උඹ ඔය 5එෆ්.ඩී දාපන්, නැත්තන් ඕක අරන් උඹේ වැඩේ කරගනින්. උඹේ සල්ලි උඹ උන්ට දීල උන්ටම පොලියත් ගෙවනව. මොන මෝඩ වැඩක්ද? මොලේ පාවිච්චි කරල හිතල බලපන් ඇඩ් වලට රැවටෙන්නෙ නැතුව පිස්සෙක්, පිස්සෙක් වගේ. :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මෝඩ වැඩ කරන්න එපා. එක්කො උඹ ඔය 5එෆ්.ඩී දාපන්, නැත්තන් ඕක අරන් උඹේ වැඩේ කරගනින්. උඹේ සල්ලි උඹ උන්ට දීල උන්ටම පොලියත් ගෙවනව. මොන මෝඩ වැඩක්ද? මොලේ පාවිච්චි කරල හිතල බලපන් ඇඩ් වලට රැවටෙන්නෙ නැතුව පිස්සෙක්, පිස්සෙක් වගේ. :lol:

    මන් ඔය වැඩේ කරන්න ඉන්නේ,එත් වෙන විදියකට,මු හදන්නේ උගේ ගානත් ඉතුරු කරන් වැඩෙත් කර ගන්න,කරන විදියේ අවුලක් තියෙන්නේ

    ඔය ලක්ෂ 05 තව ලක්ෂ 02 හදන් 07 දාපන් 15% පොලියට අම්මගේ,තාත්තාගේ නමින්

    දැන් වෙනම ලෝන් එකක් ගන්න බලපන්.අවුරුද්දකින් තමා පොලිය එන්නේ..ඒ නිසා මුල් අවුරුද්ද කොහොම හරි ගෙවපන්,අතේ සල්ලි වලින්..

    ඊලග අවුරුද්දේ ගෙවපන් ලැබෙන පොලියෙන් :P, පොලියෙන් දිගට ගෙනියන්න පුළුවන්...අන්තිම වෙද්දී දාපු ලක්ෂ 07 ඉතිරි වෙනවා :cool:
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    5k බැන්කුවට දාලා ඒ Fd එක ඇපේට තියලා කොච්චරක් ලෝන්.එකට ගන්න පුල්වන්ද කියලා දැනගන්න පුලුවන්ද.ඒ කියන්නේ ලක්ශ 5 දාලා ලක්ශ 5 ලෝන්.එකක් ගන්න පුලුවන් තැන් මොනවද..

    90% denawa
    Rate eka oyata interest dena rate ekata wada 2.5% wadipura gewanna one
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මන් ඔය වැඩේ කරන්න ඉන්නේ,එත් වෙන විදියකට,මු හදන්නේ උගේ ගානත් ඉතුරු කරන් වැඩෙත් කර ගන්න,කරන විදියේ අවුලක් තියෙන්නේ

    ඔය ලක්ෂ 05 තව ලක්ෂ 02 හදන් 07 දාපන් 15% පොලියට අම්මගේ,තාත්තාගේ නමින්

    දැන් වෙනම ලෝන් එකක් ගන්න බලපන්.අවුරුද්දකින් තමා පොලිය එන්නේ..ඒ නිසා මුල් අවුරුද්ද කොහොම හරි ගෙවපන්,අතේ සල්ලි වලින්..

    ඊලග අවුරුද්දේ ගෙවපන් ලැබෙන පොලියෙන් :P, පොලියෙන් දිගට ගෙනියන්න පුළුවන්...අන්තිම වෙද්දී දාපු ලක්ෂ 07 ඉතිරි වෙනවා :cool:

    කොහොම කලත් බං උඹ බැංකුවට ගෙවන පොලී ප්‍රතිශතය උඹට ලැබෙන ප්‍රතිශතයට වැඩිය වැඩියි නේද? ලෝන් එකට පොලිය 19ක්ද කොහෙද නෙ.. පාඩුයි නෙ :rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කොහොම කලත් බං උඹ බැංකුවට ගෙවන පොලී ප්‍රතිශතය උඹට ලැබෙන ප්‍රතිශතයට වැඩිය වැඩියි නේද? ලෝන් එකට පොලිය 19ක්ද කොහෙද නෙ.. පාඩුයි නෙ :rolleyes:

    Personal loan 14.00% දන්නා තරමින් ;)

    ඒ කියන්නේ 1% ලාබයි.. :sorry: