

Loan.eka gevala ivaraveddi ape sallit iturui poliyath labenavane ekai baluve.
5k බැන්කුවට දාලා ඒ Fd එක ඇපේට තියලා කොච්චරක් ලෝන්.එකට ගන්න පුල්වන්ද කියලා දැනගන්න පුලුවන්ද.ඒ කියන්නේ ලක්ශ 5 දාලා ලක්ශ 5 ලෝන්.එකක් ගන්න පුලුවන් තැන් මොනවද..


මෝඩ වැඩ කරන්න එපා. එක්කො උඹ ඔය 5එෆ්.ඩී දාපන්, නැත්තන් ඕක අරන් උඹේ වැඩේ කරගනින්. උඹේ සල්ලි උඹ උන්ට දීල උන්ටම පොලියත් ගෙවනව. මොන මෝඩ වැඩක්ද? මොලේ පාවිච්චි කරල හිතල බලපන් ඇඩ් වලට රැවටෙන්නෙ නැතුව පිස්සෙක්, පිස්සෙක් වගේ.![]()
, පොලියෙන් දිගට ගෙනියන්න පුළුවන්...අන්තිම වෙද්දී දාපු ලක්ෂ 07 ඉතිරි වෙනවා 
5k බැන්කුවට දාලා ඒ Fd එක ඇපේට තියලා කොච්චරක් ලෝන්.එකට ගන්න පුල්වන්ද කියලා දැනගන්න පුලුවන්ද.ඒ කියන්නේ ලක්ශ 5 දාලා ලක්ශ 5 ලෝන්.එකක් ගන්න පුලුවන් තැන් මොනවද..
මන් ඔය වැඩේ කරන්න ඉන්නේ,එත් වෙන විදියකට,මු හදන්නේ උගේ ගානත් ඉතුරු කරන් වැඩෙත් කර ගන්න,කරන විදියේ අවුලක් තියෙන්නේ
ඔය ලක්ෂ 05 තව ලක්ෂ 02 හදන් 07 දාපන් 15% පොලියට අම්මගේ,තාත්තාගේ නමින්
දැන් වෙනම ලෝන් එකක් ගන්න බලපන්.අවුරුද්දකින් තමා පොලිය එන්නේ..ඒ නිසා මුල් අවුරුද්ද කොහොම හරි ගෙවපන්,අතේ සල්ලි වලින්..
ඊලග අවුරුද්දේ ගෙවපන් ලැබෙන පොලියෙන්, පොලියෙන් දිගට ගෙනියන්න පුළුවන්...අන්තිම වෙද්දී දාපු ලක්ෂ 07 ඉතිරි වෙනවා
![]()

කොහොම කලත් බං උඹ බැංකුවට ගෙවන පොලී ප්රතිශතය උඹට ලැබෙන ප්රතිශතයට වැඩිය වැඩියි නේද? ලෝන් එකට පොලිය 19ක්ද කොහෙද නෙ.. පාඩුයි නෙ![]()


Personal loan 14.00% දන්නා තරමින්
ඒ කියන්නේ 1% ලාබයි..![]()






1%k hari hambenawane

1%k hari hambenawane
![]()
