වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    Meka almera n16 oke headlights deka balapan yaka wage..

    hqdefault.jpg

    Owa monawada menna yaka headlights + yaka face

    52AKbiG.png
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Ane ban.. oka heda karanna one na.. man mage eke photos denme valuation eka dawase gatta ewa godak ewa.. hodala wath tibbe na..

    Photo deka thunak athi man genawata passe dapuwa
    Mamath wahane hodalawath nemei ban photo gatte ekata muuu?????:shocked::sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    පිස්සුද බන්
    අැයි උබ එහෙම ඉඩ දෙනවද?

    Mitsubishi අනාතයට(උබේ නම කියපන්කො-හයියුන්ඩායිද?) වෙච්ච දෙයක්

    එහෙනං ඇලියොන් එක වගේ හෝද හෝද ඉන්න කරදර නොවී පොටෝවක් දාමු.
    හ-ය-නි-ඩා. ඊයෙත් කිව්ව රේඩියෝ ත්‍රෙඩ් එකේ :lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    6KkXbK4.jpg


    මේකට මොකෝ කරන්නෙ? :sorry::sorry::sorry::(


    HTML:
    http://www.ebay.com/itm/2000-05-JDM-NISSAN-BLUEBIRD-SYLPHY-G10-DASH-AIRVENT-NEVI-BOX-W-HAZARD-SWITCH-OEM-/252019113237?hash=item3aad827d15:g:Wv0AAOSw9N1Vmzr5&vxp=mtr
    meka okata yanne na eth.. meka brown


    me dekath gennapan

    HTML:
    http://www.ebay.com/itm/Door-Mirrors-L-R-set-pair-ICHIKOH-8273-Nissan-Bluebird-Sylphy-TG10-2000-2005-/172537414722?hash=item282c080442:g:UOsAAOSwawpXu97G&vxp=mtr
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    umba dan N17 yanakota allion ekak passen awoth ain krla ida denwd? :lol:
    ඉඩ දීපන්...නැත්නම් ඇලියොන්කාරයෝ ශුවර් නෑ...උබව හප්පලා දාවි..එපාර දන්නොනේ ගරාජ් වල කට්ට:P:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    ඉඩ දීපන්...නැත්නම් ඇලියොන්කාරයෝ ශුවර් නෑ...උබව හප්පලා දාවි..එපාර දන්නොනේ ගරාජ් වල කට්ට:P:lol:[/COLOR]

    ඇලියන්කාරයගෙ බෆර් එක හැලෙන්න වද්දනව. මිනිහ රීකන්ඩිෂන් බෆර් හොයනකොට අපිට මිට්සුබිෂි ඒජන්ට් ගාවට දාල ඉන්ෂුවරන්ස් එකෙන් බෆර් එකක් දාගෙන දවස් දෙකෙන් ගෙදරත් ගෙනාවහැකි :lol: ටොයෝට ලංකා දැම්මොත් උන් බෆර් එකක් ගෙන්නනකම් වයර් කෑල්ලකින් එල්ලගෙන තමා ඇලියොන් කාරයට දුවන්න වෙන්නෙ වාහනේ :lol:
     
    Status
    Not open for further replies.