IESL Engineering courses කරපු අය

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මචන්ලා අපේ නංගි කෙනෙක් ඉන්නව A/L කලේ bio වලින් ... එයාට කැම්පස් යන්න ලකුණු මදි වුනා .. bio වලින් ඉස්සරහට යන්නෙ නැතුව එයා ඉංජිනියරින් (Civil & Structural) වලට ආස නිසා ප්‍රයිවට් ඩිග්රියක් කලා .. එක UGC recognized .. කොහොමත් ලංකාවෙ ප්‍රයිවට් ඩිග්රි වලට IESL (Institute of Engineers Sri Lnaka) රෙජිස්ටර් කරන්නෙ නැති නිසා දැන් එයා IESL graduate diploma එක කරන්න හිතල IESL එකට කතා කරල, උන් කිව්වලු කොහොමත් graduate එක කරන්න ලංකාවෙ ප්‍රයිවට් උපාධි තියෙන අය ගන්නෙ නෑ කියල .. ඊට පස්සේ එයා අහල තියෙනව ඊට පල්ලෙහා තියෙන පොඩි කෝස් එකකට වත් register කරන්න පුළුවන්ද කියල .. ඊට පස්සේ උන් කියල තියෙනව A/L maths කරල නැත්තන් අපේ මොනම course එකකටවත් රෙජිස්ටර් කර ගන්නෙ නෑ කියල .. මේක උන් ස්ට්‍රික්ට් බලනවද නැත්තන් ඇප්ලිකේෂන් එකක් දැම්මොත් උන්ගෙ කෝස් එක කරන්න සෙට් වෙන්න පුළුවන් වෙයිද? මාර පිස්සුවක් නෙ බන් .. PhD එකක් තිබ්බත් A/L maths කරල නැත්තන් ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න බැරිද ...?? කෝස් එක කරන්න වත් රෙජිස්ටර් කරගන්නෙ නෑ කියන්නෙ මාරම කුහක කමක් නෙ බන් IESL එකේ තියෙන්නෙ ..

P.S: City & Guilds Advanced diploma fully completed + B.Sc Civil & Structural from a UK university
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0
http://www.iesl.lk/Resources/Province/COE/The New Fee structurefor 2015 (1) (2).pdf

Cinec Sliit city & guilds ewata puluwan kiyla thiyne .. mokenda kare degreya ?

බොරුවට දාල තියෙන්නෙ බන් උන්ගෙ වෙබ්සයිට් එකේ ... උන්ගෙන් ඇහුවාම දෙන්නේ නෑ කියල කියලලු කියන්නෙ ... මොකක් කලත් A/L බයෝ කරපු අයව ගන්නෙ නෑලු .. maths ම කරල තියෙන්න ඕනෙලු .. අම්මගෙ institute එකක් නෙ බං මේ IESL එක .. එතකොට ඒකිට මොන තරම් කොලිෆිකේෂන් තිබුනත් කවදාවත් ඉංජිනේරුවරියක් වෙන්න බෑනෙ, උන්ගෙ කෝස් කරන්න දෙන්නෙත් නැත්තන් ..මාරම කුහකයි නෙ බන් ..
 
Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    city and guilds karala tyenawa nan reg karaganna epaye. dan mokada OUSL eke foundation karala engineers laa wena ayatath denawane IESL membership. un ithin AL walata maths karala hari nokara AL maths pass nane. OUSL eke foundation ekane pass wune.
    anika bio karala oya agri side eke inna engineers laata puluwan lu oke membership ganna so puluwan wenna ona :) apply karala balanna kiyapan kokatath
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොරුවට දාල තියෙන්නෙ බන් උන්ගෙ වෙබ්සයිට් එකේ ... උන්ගෙන් ඇහුවාම දෙන්නේ නෑ කියල කියලලු කියන්නෙ ... මොකක් කලත් A/L බයෝ කරපු අයව ගන්නෙ නෑලු .. maths ම කරල තියෙන්න ඕනෙලු .. අම්මගෙ institute එකක් නෙ බං මේ IESL එක .. එතකොට ඒකිට මොන තරම් කොලිෆිකේෂන් තිබුනත් කවදාවත් ඉංජිනේරුවරියක් වෙන්න බෑනෙ, උන්ගෙ කෝස් කරන්න දෙන්නෙත් නැත්තන් ..මාරම කුහකයි නෙ බන් ..
    mokakda degrya karapu thana
     
    ehema ekak nam naa machan mama danna aya innawa private uni karala membership gaththa aya. :yes: BIO karapu eka nisa ehema kiwada danne naha
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ehema ekak nam naa machan mama danna aya innawa private uni karala membership gaththa aya. :yes: BIO karapu eka nisa ehema kiwada danne naha

    නෑ බන් .. එයා මෙහෙ කලේ .. පිටරට ගිහිල්ල කරපු අයට දෙනවලු මෙම්බර්ෂිප් පවා .. මෙහෙ ඉගෙන ගත්ත අයට හුප්පේ ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    බොරුවට දාල තියෙන්නෙ බන් උන්ගෙ වෙබ්සයිට් එකේ ... උන්ගෙන් ඇහුවාම දෙන්නේ නෑ කියල කියලලු කියන්නෙ ... මොකක් කලත් A/L බයෝ කරපු අයව ගන්නෙ නෑලු .. maths ම කරල තියෙන්න ඕනෙලු .. අම්මගෙ institute එකක් නෙ බං මේ IESL එක .. එතකොට ඒකිට මොන තරම් කොලිෆිකේෂන් තිබුනත් කවදාවත් ඉංජිනේරුවරියක් වෙන්න බෑනෙ, උන්ගෙ කෝස් කරන්න දෙන්නෙත් නැත්තන් ..මාරම කුහකයි නෙ බන් ..
    පුළුවන්..OUSl Foundation level එක කරපන්..IESL recognize it as AL maths qualification.හැබැයි ඉතින් ඔය එක එක ඒවායින් එනවා ඇවිත් ඕකත් ෆේල් වෙන උන් ඉන්නවා..අනේ මන්දා ඔය ඉන්ජිනියරින් කෝස් වල මැත්ස් නැද්ද මන්දා..
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    engineer wenna iesl membership mokatada bn uk ec membership 1 ganin onamanum

    එයා UK Engineer කෙනෙක් .. සීල් එකක් තියෙනව එයාට UK .. එහෙ ඉන්ස්ටිටියුට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නෙ ... ඒත් මෙහෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න නීතියෙන් අවසර නෑනෙ ඔය ලබ්බේ IESL එකෙ රෙජිස්ටර් නැත්තන් .. නේද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් .. එයා මෙහෙ කලේ .. පිටරට ගිහිල්ල කරපු අයට දෙනවලු මෙම්බර්ෂිප් පවා .. මෙහෙ ඉගෙන ගත්ත අයට හුප්පේ ..

    mokakda degrya karapu thana .. foundation ekak athuwada kare ? ehema kara nan ba kiyna eka sadaranaine
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පුළුවන්..OUSl Foundation level එක කරපන්..IESL recognize it as AL maths qualification.හැබැයි ඉතින් ඔය එක එක ඒවායින් එනවා ඇවිත් ඕකත් ෆේල් වෙන උන් ඉන්නවා..අනේ මන්දා ඔය ඉන්ජිනියරින් කෝස් වල මැත්ස් නැද්ද මන්දා..

    එහෙමද .. මම පොඩ්ඩක් එයාට කියල බලන්නම් ... maths තියෙනවද නැද්ද නම් දන්නෙ නෑ .. ඇති නේද බන් .. ඉංජිනියරින් ඩිග්රි වල කොහොමත් maths තියෙනව නේද ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එහෙමද .. මම පොඩ්ඩක් එයාට කියල බලන්නම් ... maths තියෙනවද නැද්ද නම් දන්නෙ නෑ .. ඇති නේද බන් .. ඉංජිනියරින් ඩිග්රි වල කොහොමත් maths තියෙනව නේද ..
    :yes::yes::yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙමද .. මම පොඩ්ඩක් එයාට කියල බලන්නම් ... maths තියෙනවද නැද්ද නම් දන්නෙ නෑ .. ඇති නේද බන් .. ඉංජිනියරින් ඩිග්රි වල කොහොමත් maths තියෙනව නේද ..

    A/L maths karala nattn eng degryak karanna ba .. e maths tika wena foundation course ekakin hari igena gena nattn .. ekai mokakda institute eka kiyla ahuwe ..
    eke foundation ekak nattn iesl eka denna ba kiyna eka sadaranai ..
    eng degryak kara kiyla kiwwata unta eke thiyna ewa verify krna bane ehma ..
    man hithan na ara entry requirment wala thiyna institute ekakin kara nan awlk athi kiyla .. ewage content eka un verify karala aththe ..
    & meke kenek kiwe OUSL eke eka A/L requirment eka widihata gannawa kiyla ..
    e wage karapu institute eken IESL ekta request krla unge foundation eka ara maths qulification ekata equalant kiyla verify krgna puluwan nan hariyai ..
    ehema nathuwa nikan kara kiwata bane

    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    mokakda degrya karapu thana .. foundation ekak athuwada kare ? ehema kara nan ba kiyna eka sadaranaine

    අහල කියන්නම් මම හරියටම දන්නෙ නෑ බන් .. ඒ කාලෙ City & Guilds කලා .. පස්සේ ඩිග්රියක් කලා .. City & Guilds කලාම ඉතින් foundation ඕනෙ නෑ නේද කොහොමත් .. අනේ මන්ද බන් මම දන්නෙ නෑ ඕව ... කොහොමත් ඒකට දෙන්න කියල නෙමෙයි මෙයා ඉල්ලලා තියෙන්නෙ කෝස් එක කරන්න ඉඩ දෙන්න කියල .. පොඩිම එකක් හරි ... එතකොට තමයි කියල තියෙන්නෙ A/L maths කරල නැත්තන් මොන කෝස් එකකට වත් ගන්නෙ නෑ කියල ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    A/L maths karala nattn eng degryak karanna ba .. e maths tika wena foundation course ekakin hari igena gena nattn .. ekai mokakda institute eka kiyla ahuwe ..
    eke foundation ekak nattn iesl eka denna ba kiyna eka sadaranai ..

    කරල ඇති නේද බන් .. නැත්තන් .. UK ඩිග්රියක් දෙන්නෙ නෑනෙ ... අනිත් එක B.Sc එකක් නිකන්ම දෙයි කියල හිතන්න අමාරුයි ... අනිත් එක .. UK වල මෙම්බර්ෂිප් එක තියෙනව එහෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට .. එහෙම එකේ එයා කිසි දෙයක් නොදන්න කෙනෙක් වෙන්නත් බෑනෙ .. මම ඕනෙ නම් අහල කියන්නම් ... දන්නෙ නෑ හරියට ..මොනා උනත් කෝස් එක කරන්නවත් දෙන්නෙ නෑ කියන්නෙ ඉතින් හෙනම කුහකයි ..
     
    Last edited:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අහල කියන්නම් මම හරියටම දන්නෙ නෑ බන් .. ඒ කාලෙ City & Guilds කලා .. පස්සේ ඩිග්රියක් කලා .. City & Guilds කලාම ඉතින් foundation ඕනෙ නෑ නේද කොහොමත් .. අනේ මන්ද බන් මම දන්නෙ නෑ ඕව ... කොහොමත් ඒකට දෙන්න කියල නෙමෙයි මෙයා ඉල්ලලා තියෙන්නෙ කෝස් එක කරන්න ඉඩ දෙන්න කියල .. පොඩිම එකක් හරි ... එතකොට තමයි කියල තියෙන්නෙ A/L maths කරල නැත්තන් මොන කෝස් එකකට වත් ගන්නෙ නෑ කියල ..
    ඕවායේ මැත්ස් පාට් හරිම අඩුයි බන්..බයෝ කරපු අයටත් ඕවා කරන්න පුළුවන් ඒකයි..උඩම ලෙවල් වල තියන සබ්ජෙක්ට් වලට ලොකු මැත්ස් ටිකක් ඕනි.. අඩුම පලවෙන් අවුරුද්දෙ මැත්ස් ට්ක ගොඩ දාන්නත් AL දැනුම තියෙන්න එපැයි..ඒකයි ඔය කතන්දර..
     
    ehema thama itin nattna un kohomada entry requirment hadanne ?
    unge course ekata one pre requirment ekane A/L maths krna ewa danagena inna one kiyna eka .. ethkota A/L maths krla nttn .. thaman e tika danwa kiyla pennanan widihak thiyana one ..
    ekata eng degryak kara kiyla kiwata hariyan na .. ekata course content eke ara requirment eka sampurna kara kiyla pennana one ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඕවායේ මැත්ස් පාට් හරිම අඩුයි බන්..බයෝ කරපු අයටත් ඕවා කරන්න පුළුවන් ඒකයි..උඩම ලෙවල් වල තියන සබ්ජෙක්ට් වලට ලොකු මැත්ස් ටිකක් ඕනි.. අඩුම පලවෙන් අවුරුද්දෙ මැත්ස් ට්ක ගොඩ දාන්නත් AL දැනුම තියෙන්න එපැයි..ඒකයි ඔය කතන්දර..

    හරි බන් ඉතින් උන්ට කරන්න දුන්න නම් ඉවරයි නෙ කෝස් එක .. උඹ ඔය කියන තරම් උන්ට maths බැරි නම් ෆේල් වෙන එකා ෆේල් වෙයි .. උන්ට වැඩක් නෑනෙ ඒක ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කරල ඇති නේද බන් .. නැත්තන් .. UK ඩිග්රියක් දෙන්නෙ නෑනෙ ... අනිත් එක B.Sc එකක් නිකන්ම දෙයි කියල හිතන්න අමාරුයි ... අනිත් එක .. UK වල මෙම්බර්ෂිප් එක තියෙනව එහෙ ඉන්ජිනියර් කෙනෙක් විදිහට .. එහෙම එකේ එයා කිසි දෙයක් නොදන්න කෙනෙක් වෙන්නත් බෑනෙ .. මම ඕනෙ නම් අහල කියන්නම් ... දන්නෙ නෑ හරියට ..මොනා උනත් කෝස් එක කරන්නවත් දෙන්නෙ නෑ කියන්නෙ ඉතින් හෙනම කුහකයි ..
    ලන්කාවෙ දෙන UK degree සේරම වගේ IET දෙනව මන් හිතන්නෙ.. ඒවාට entry requirements ඉල්ලන්නෙ p6 වගේ සබ් එකක් විතරයි..