මචන්ලා අපේ නංගි කෙනෙක් ඉන්නව A/L කලේ bio වලින් ... එයාට කැම්පස් යන්න ලකුණු මදි වුනා .. bio වලින් ඉස්සරහට යන්නෙ නැතුව එයා ඉංජිනියරින් (Civil & Structural) වලට ආස නිසා ප්රයිවට් ඩිග්රියක් කලා .. එක UGC recognized .. කොහොමත් ලංකාවෙ ප්රයිවට් ඩිග්රි වලට IESL (Institute of Engineers Sri Lnaka) රෙජිස්ටර් කරන්නෙ නැති නිසා දැන් එයා IESL graduate diploma එක කරන්න හිතල IESL එකට කතා කරල, උන් කිව්වලු කොහොමත් graduate එක කරන්න ලංකාවෙ ප්රයිවට් උපාධි තියෙන අය ගන්නෙ නෑ කියල .. ඊට පස්සේ එයා අහල තියෙනව ඊට පල්ලෙහා තියෙන පොඩි කෝස් එකකට වත් register කරන්න පුළුවන්ද කියල .. ඊට පස්සේ උන් කියල තියෙනව A/L maths කරල නැත්තන් අපේ මොනම course එකකටවත් රෙජිස්ටර් කර ගන්නෙ නෑ කියල .. මේක උන් ස්ට්රික්ට් බලනවද නැත්තන් ඇප්ලිකේෂන් එකක් දැම්මොත් උන්ගෙ කෝස් එක කරන්න සෙට් වෙන්න පුළුවන් වෙයිද? මාර පිස්සුවක් නෙ බන් .. PhD එකක් තිබ්බත් A/L maths කරල නැත්තන් ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න බැරිද ...?? කෝස් එක කරන්න වත් රෙජිස්ටර් කරගන්නෙ නෑ කියන්නෙ මාරම කුහක කමක් නෙ බන් IESL එකේ තියෙන්නෙ ..
P.S: City & Guilds Advanced diploma fully completed + B.Sc Civil & Structural from a UK university
P.S: City & Guilds Advanced diploma fully completed + B.Sc Civil & Structural from a UK university
Last edited:
apply karala balanna kiyapan kokatath
BIO karapu eka nisa ehema kiwada danne naha