හරි බන් ඉතින් උන්ට කරන්න දුන්න නම් ඉවරයි නෙ කෝස් එක .. උඹ ඔය කියන තරම් උන්ට maths බැරි නම් ෆේල් වෙන එකා ෆේල් වෙයි .. උන්ට වැඩක් නෑනෙ ඒක ...
unlimited facilities nathi hinda thama entry requirment ekak thiyene ..
හරි බන් ඉතින් උන්ට කරන්න දුන්න නම් ඉවරයි නෙ කෝස් එක .. උඹ ඔය කියන තරම් උන්ට maths බැරි නම් ෆේල් වෙන එකා ෆේල් වෙයි .. උන්ට වැඩක් නෑනෙ ඒක ...
ehema thama itin nattna un kohomada entry requirment hadanne ?
unge course ekata one pre requirment ekane A/L maths krna ewa danagena inna one kiyna eka .. ethkota A/L maths krla nttn .. thaman e tika danwa kiyla pennanan widihak thiyana one ..
ekata eng degryak kara kiyla kiwata hariyan na .. ekata course content eke ara requirment eka sampurna kara kiyla pennana one ..
unlimited facilities nathi hinda thama entry requirment ekak thiyene ..
ලන්කාවෙ දෙන UK degree සේරම වගේ IET දෙනව මන් හිතන්නෙ.. ඒවාට entry requirements ඉල්ලන්නෙ p6 වගේ සබ් එකක් විතරයි..
හරි බන් ඉතින් උන්ට කරන්න දුන්න නම් ඉවරයි නෙ කෝස් එක .. උඹ ඔය කියන තරම් උන්ට maths බැරි නම් ෆේල් වෙන එකා ෆේල් වෙයි .. උන්ට වැඩක් නෑනෙ ඒක ...
ලොල් .. පිස්සුද බං .. උන් හෙන ගානක් ගන්නව කෝස් එකට .. ලිමිටඩ් රිසෝසස් වෙන්න උඹ හිතුවද ඒක රජයේ කැම්පස් එකක් කියල ..කුහක කම තමයි ඉතින් මටනම් පේන්නෙ
උඹ IESL එකේද වැඩ .. නැත්තන් රජයේ විශ්වවිද්‍යාලයකින් ඩිග්රි ගත්ත කෙනෙක්ද .. After A/L ද?

[/COLOR][/SIZE][/QUOTE]"na ban e unata one ekekta therenwa man hithane bio karala engineering karana ba kiyala .. adu gane e tika igena gena enne nattn."
anika itn eng asa nan mona magulktda bio kare[/COLOR][/SIZE]
maths danne nathuwa puluwanda e kiyne ? o/l mths walin 
Hikzx .uba eng deg ekak thiya e side eke study wath karana kenek neme..
[/QUOTE]uba ehema karana kenekda ?![]()

uba meke ka gahuwa kiyla entry requirment nathi aya ganne nane bn ..
karagana one nan karanna puluwan widiha thma kiwe ..
entry requirment nathuwa ganna kiwata wadak wenne nane ... uba elkiri eke ka gahuwa kiyla wenas wenneth na eka ..
wade karagana puluwan widihak thama kiwe .. uba karapu institute eka kiyaneth na degrya mokakda kiyneth na ..
e institute eken iesl ekta request krla balana ..
maths puluwan nan itn London A/L karana eka gannwane .. prashne iwraine .. nttn ara meke knk kiwe OUSL eke eka piliganwa kiyla ...

na ban e unata one ekekta therenwa man hithane bio karala engineering karana ba kiyala .. adu gane e tika igena gena enne nattn ..
anika itn eng asa nan mona magulktda bio kare![]()

"na ban e unata one ekekta therenwa man hithane bio karala engineering karana ba kiyala .. adu gane e tika igena gena enne nattn."
anika itn eng asa nan mona magulktda bio kare[/COLOR][/SIZE]
Hikzx .uba eng deg ekak thiya e side eke study wath karana kenek neme..

London or Local A/L requirement ekak IESL ekata.. SLIT untath thaama oya membership deela na danawa kiwwata...
BTW UK membership eken lankawe practice karanna denawa neda mchn?
මචන්ලා අපේ නංගි කෙනෙක් ඉන්නව A/L කලේ bio වලින් ... එයාට කැම්පස් යන්න ලකුණු මදි වුනා .. bio වලින් ඉස්සරහට යන්නෙ නැතුව එයා ඉංජිනියරින් (Civil & Structural) වලට ආස නිසා ප්‍රයිවට් ඩිග්රියක් කලා .. එක UGC recognized .. කොහොමත් ලංකාවෙ ප්‍රයිවට් ඩිග්රි වලට IESL (Institute of Engineers Sri Lnaka) රෙජිස්ටර් කරන්නෙ නැති නිසා දැන් එයා IESL graduate diploma එක කරන්න හිතල IESL එකට කතා කරල, උන් කිව්වලු කොහොමත් graduate එක කරන්න ලංකාවෙ ප්‍රයිවට් උපාධි තියෙන අය ගන්නෙ නෑ කියල .. ඊට පස්සේ එයා අහල තියෙනව ඊට පල්ලෙහා තියෙන පොඩි කෝස් එකකට වත් register කරන්න පුළුවන්ද කියල .. ඊට පස්සේ උන් කියල තියෙනව A/L maths කරල නැත්තන් අපේ මොනම course එකකටවත් රෙජිස්ටර් කර ගන්නෙ නෑ කියල .. මේක උන් ස්ට්‍රික්ට් බලනවද නැත්තන් ඇප්ලිකේෂන් එකක් දැම්මොත් උන්ගෙ කෝස් එක කරන්න සෙට් වෙන්න පුළුවන් වෙයිද? මාර පිස්සුවක් නෙ බන් .. PhD එකක් තිබ්බත් A/L maths කරල නැත්තන් ඉන්ජිනියර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න බැරිද ...?? කෝස් එක කරන්න වත් රෙජිස්ටර් කරගන්නෙ නෑ කියන්නෙ මාරම කුහක කමක් නෙ බන් IESL එකේ තියෙන්නෙ ..
P.S: City & Guilds Advanced diploma fully completed + B.Sc Civil & Structural from a UK university
ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නෑලු බන් ..
ආන්නේකයි ..Cambridge උපාධි කරලා ආවත් IESL දෙන්නේ රජයේ ඒවායින් ආවොත් විතරමයි .UK ඉන්ජා වුනාට මෙහෙ ඒවා බෑ .මෙහේ ඇඩ්වාන්ස් . SL A/L OR O/L මැත්ස් කරලා නැත්නම් පස්සේ කලෙක මැතෙන් Phd කලත් IESL නම් දෙන්න බෑ බෑමයි .
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි.


ආන්නේකයි ..Cambridge උපාධි කරලා ආවත් IESL දෙන්නේ රජයේ ඒවායින් ආවොත් විතරමයි .UK ඉන්ජා වුනාට මෙහෙ ඒවා බෑ .මෙහේ ඇඩ්වාන්ස් . SL A/L OR O/L මැත්ස් කරලා නැත්නම් පස්සේ කලෙක මැතෙන් Phd කලත් IESL නම් දෙන්න බෑ බෑමයි .
ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි.

සහතික ඇත්ත බ්‍රෝ .. 
මම HNDE එකක් තියෙන electrical engineer කෙනෙක්. මට අවරුදු 2ක experience තියෙනවා. මම දැනට open university එකේ degree එක කරන ගමන් ඉන්නේ. post එක දැක්කම reply එකක් දාන්නම හිතුන. මේක මගේ අදහස මිසක් පරම සත්‍ය නෙවෙයි.
උබේ නංගිට IESL නැති වුනාට ජොබ් නැති වෙන්නේ නෑ. හැබැයි UGC approved නැති වුනොත් ගොඩක් දේවල් නැති වෙයි. open university foundation එක කරලා degree එක ගන්න අවරුදු 7ක් 8ක් යනවා. civil engineering වලට එයා අසයි නම් එයාට අද engineer කෙනෙක් වෙන්න ඕනෙතරම් courses තියෙනවා. private ගිහින් ලොකු ගණන් වියදම් කරන්න ඕනේ නෑ.
මට තියෙන එකම ප්‍රශ්නේ එයාට civil engineer කෙනෙක්ම වෙන්න ඕනෙනම් ඇයි bio කරේ?