Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.
Uba apiwa andala fun ekak gannawa neda?

Mona reddatada ban ehenam meke prashna kotiyak witara ahuwe.. ganna kalin.
Uba apiwa andala fun ekak gannawa neda?

මගුලක් කියනවා
මම tiida එක පැය 5ක් විතර test කරා යකෝ උබලා කිව්ව දේවල්+internet එකෙන් ගත්ත දේවල් වලින්(එතකොට අන්කල් අාවේ නෑ)

එක්කෝ මූට පිස්සු එක්කෝ අපිට පිස්සු
![]()

උබලා මේකේ පන දාගෙන කොමෙන්ට්ස් දැම්මාටත් කීයක් හරි ඉලාගන්ඩ, කොහෙවත් ඉන්න අන්කල් කෙනෙක් තමා ගානක් කඩාගෙන තියෙන්නෙ![]()

මගුලක් කියනවා
මම tiida එක පැය 5ක් විතර test කරා යකෝ උබලා කිව්ව දේවල්+internet එකෙන් ගත්ත දේවල් වලින්(එතකොට අන්කල් අාවේ නෑ)
Atta kiyapan uba n17 ekak da gatte tiida ekak da mokadda?
Ara pibura ma wela gathi eke anika wenne hebei uba boru kiyala..
මගුලක් කියනවා
කලින් බැලුවෙ tiida එකක්
එ්ක හරියන්නැති හින්දා තමයි n17 එක ගත්තෙ
පල පල ඩෝ යන්න![]()
අන්කල් වැඩකාරයා ලක්ෂ 2ක් විතර බැස්සුවා
Ubata man nikan kiyanne me loke onewat wada kawruth wiswasa karannath epa seka karannath epa.
Onewata wada awanka wennath epa
ඔව් බං... අනිත් එක ලක්ශ දෙකක් අඩු කරයිද බං සේල් කාරයෙක් වාහනේකින්..? ගේක නම් ටිකක් හරි හිතන්න පුලුවන්...
Type කරද්දි වැරදුනා market එකට වඩා ලක්ෂ 2ක් විතර අඩුයි මේක
දැන් මට කියපල්ලකො company දානකොට කීයක් විතර උන් ගන්නවද කියලා

Company danne mokatada dan??? Aran iwaraineType කරද්දි වැරදුනා market එකට වඩා ලක්ෂ 2ක් විතර අඩුයි මේක
දැන් මට කියපල්ලකො company දානකොට කීයක් විතර උන් ගන්නවද කියලා
Type කරද්දි වැරදුනා market එකට වඩා ලක්ෂ 2ක් විතර අඩුයි මේක
දැන් මට කියපල්ලකො company දානකොට කීයක් විතර උන් ගන්නවද කියලා
Type කරද්දි වැරදුනා market එකට වඩා ලක්ෂ 2ක් විතර අඩුයි මේක
දැන් මට කියපල්ලකො company දානකොට කීයක් විතර උන් ගන්නවද කියලා

මාකට් එකේ ගානට වඩා ලොකු ගානක් අඩුවෙන්නේ නිකං නෙමෙයි බං වාහනයක්....![]()
ඩ්‍රැගන් කොල්ලෝ... උඹෙ ඔය අන්කල් එක්කො ලෝක අන්ඩයෙක්... ඌ ගානක් කැපුවා සේල් එකෙන්.. එහෙම නැත්නම් වාහන ගැන මුකුත් නොදන්න ගොන් වස්සෙක්.... යකෝ දොරවල් ඇරෙනවද වැහෙනවද කියලා චෙක් කරලවත් නෙමෙයිද ගෙනාවෙ... අනේ මන්දා උඹනම්... මෙතන අපි දවස් ගානක් පන දාගෙන ටයිප් කරපුවත් අපරාදේ....
මේකේ එකෙක් කිව්වා නේද loyar කෙනෙක් sign කරන්න ඹ්නේ නෑ කියලා
Sign කරන්න ඔිනේ යකෝ

images upload