Granton හොරු

Granton HORU

Member
Feb 23, 2017
8
1
0
Granton හොරු

මචන්ලා මම අවරුදු 3ක් රට හිටියේ මම එහෙ ඉනකොට අපේ මල්ලි A/L කරලා මොකදෝ කම්පනියකට
වැඩට යනවා කියල මට කිව්වා. පස්සේ මම ලංකාවට එකනැකමුත් මු ඔකේ වැඩ කර . මු ගියපු අවරුදු 2 කට මේකා ගෙදර
ඇවිත් ඉදල තියෙන්නේ දවස් 3ය්. පස්සේ මම මුට call කරලා අහුවාම කියනවා මට තව මස දෙකකින් මැනේජර් කමක් දෙනවා කිව කියල
කිවලු. ඊට පස්සේ මම ඇහුව උබට දැන් පඩි කියක් හන්බ වනවද කියල පස්සේ මු කියනවා තාම පඩ් දෙන් න මැනේජර් කමක් හන්බුනම දෙනවා කව්වා
කියල මට මල පැනල මම ඇහුව මුගෙන් තොට මේ අවරුදු 2 කට කියක් හන්බුනද කියල මුට අවරුදු 2කට 5000ක් වත් දීල නැ මුන්.
ඊට පස්සේ මම call එක කට කර මු ඉන්න දිහා හොයා ගිය එදාම පස්සේ මු හිටිය මම ඇහුව උබ මේ අවරුදු 2 මොනවද කරේ කියල

මු මේකේ කරලා තියෙන්නේ පාරේ ඇවිද ඇවිද මිනුසුන්ට DIALOG tv කාර්ඩ් බෙදපු එකලු මු විටරක් නෙමේ ටව පොඩ් කොල්ලෝ කෙල්ලෝ
ගොඩක් මේ හොරුන්ට අහුවෙලා පරවල් ගෙවල් ගැනේ ගහින් කාර්ඩ් විකුනවලු දවසකට 5කට් වාධියෙන් ව්කුනන්න්ටත් ඕනෙලු
මුව් ගෙදර එකඟ අවට පස්සේ තාම ඕක කිවේ මු.

මේ Granton කියන හොරු කරන්නේ A/l O/l කරපු පොඩි උන්ව මේකට අරන් උන්ගේ මොලේ හෝදලා
වැඩ ගන්න එක මුන්ට හොදට කන්ට බොන්ට දීල මේකෙම තියා ගන්ට ලු හදන්නේ මු කියනව්ලු තව උබලට අවරුදු 2 කින්
හොද ලක්ෂ 50-60 car ගන්ට පුළුවන් මේකේ වැඩ කරොත් කියල මුන්ගේ brain wash කරන එක
මම මුත් එකක් කත කරපු ගමන්ම තේරුණා මුගේ brain wash කරලා තාම කියල මුගේ විටරක් නෙමේ මුත්එක්ක වැඩ කරපු හැම එකගේම :(:(

මට දැනගන්ට ඕනේ මෙකගෙන් මේ Granton un අවරුදු 2 ක් වැඩ අරන් මු දවසකට DIALOG tv කාර්ඩ් 5කට වඩ විකුණලා
ඒ කියන්න දවසකට රුපියල් 5000 කට වැඩියෙන් උන්ට හොයල දීල තියනව එත් මුන් මුට 5000 ක් අවරුදු 2කට දීල නැ:angry::angry:



මේකට මට නීතිමය කියාමාර්ග අරන් මුට Granton උන්ගෙන් වන්දියක් අරගන්ට පුලුවන්ද?
 
  • Like
Reactions: dilshan KASUNJITH

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    manager neme moka karath aurudu 2k padi nathuwa wada karanda tharam ubalage malli occhara gonda ban :rolleyes:
     

    Granton HORU

    Member
    Feb 23, 2017
    8
    1
    0
    මුන් අවරුදු 17-19 පොඩ් උන්ව අල්ලන් උන්ට මැනේජර් කම් දෙනවා කාර් ගන්ට පුලුන් කියල මුන්ගේ brain wash කරලා වැඩ ගන්නවා :(:(:(
     

    Granton HORU

    Member
    Feb 23, 2017
    8
    1
    0
    manager neme moka karath aurudu 2k padi nathuwa wada karanda tharam ubalage malli occhara gonda ban :rolleyes:
    GRANTON un උගේ brain wash කරලා බන් උන්ට බනිනවට වත් කැමැති නැ මු මුත් එක්ක හිටපු අනිත් උනුත් එහෙම තාම
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    ape gedartath kello tikak awa wathura filter ekak wikunagena granton eke
    mama epa kiwwa, eelanga para awama ahannam manager post ekak denawa kiyala thelak gahuwada kiyala :P
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේකට මට නීතිමය කියාමාර්ග අරන් මුට Granton උන්ගෙන් වන්දියක් අරගන්ට පුලුවන්ද?
    ජොබ් ඇග්‍රීමන්ට් නැති නිසා වන්දියක් නම් ගන්න බැහැ
    හැබැයි මේ කතාව තොග කඩේට කිව්වොත් මුදලාලි පුනක්කු බාල්දියක් නිකන් දෙයි :rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Granton, diligent, Innovage, DMI international. Optimo international, Target consulting මේ ඔක්කොම එකම දේ කරන්නේ. අන්දලා පාරවල් ගානේ යවනවා බඩු විකුනන්න. ikman.lk එකේ මුන්ගේ ads වැහි වැහල.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    62500628566001463302542.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජොබ් ඇග්‍රීමන්ට් නැති නිසා වන්දියක් නම් ගන්න බැහැ
    හැබැයි මේ කතාව තොග කඩේට කිව්වොත් මුදලාලි පුනක්කු බාල්දියක් නිකන් දෙයි :rofl:

    ammo eka :lol::lol::lol::lol:
     

    Granton HORU

    Member
    Feb 23, 2017
    8
    1
    0
    ජොබ් ඇග්‍රීමන්ට් නැති නිසා වන්දියක් නම් ගන්න බැහැ
    හැබැයි මේ කතාව තොග කඩේට කිව්වොත් මුදලාලි පුනක්කු බාල්දියක් නිකන් දෙයි :rofl:
    මොනව කරන්ටද මු මොඩය වගේ මේකට අහු වෙලා කමක් නැ මේක දකින වෙන එකක් හරි මෙකට අහු වෙන් නැති වෙය් නේ
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    GRANTON un උගේ brain wash කරලා බන් උන්ට බනිනවට වත් කැමැති නැ මු මුත් එක්ක හිටපු අනිත් උනුත් එහෙම තාම

    dan ethakota me aurudu 2ta ubalage malli adumak sapatthu 2k 4n 1ta card ekak. kella ekka gamanak ehema gihinmma nadda ban.
     

    Granton HORU

    Member
    Feb 23, 2017
    8
    1
    0
    dan ethakota me aurudu 2ta ubalage malli adumak sapatthu 2k 4n 1ta card ekak. kella ekka gamanak ehema gihinmma nadda ban.
    මචන් un ඇදුම් ඔක්කොම් ෆ්‍රී දෙනවා මුන්ව මේකේ ටිය ගන්ට ඕන හින්ද
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankawe thinne anith rata wala wage employer friendly labor law ekak neme employee friendly law ekak , godak aya wadak ganne naha. agreement ekak gahuwata eka valid wenne lankwe law eka athule thinawa nam witharai,
    sure ekata oka atte training program ekak widihata ban ,un salary denna ona naha oka allowance ekak widihata atte
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    From old Tread


    මට මේක ලියන්න මතක් උනේ අපේ අංගුලිමාල සහෝදරය දාපු ත්‍රෙඩ් එක දැක්කම.. නොබලපු අය ඉන්නවනම් ඒකත් බලලම ඉන්න.. LINK



    ඉතින් ඔන්න මමත් ජොබ් වේකන්සිස් බලබල ඉන්නකොට පත්තරේ පුරා දාල තිබුණ මැනේජර් වේකන්සිස් තියනව.. O/L විතරක් පාස් අය එන්න.. රු. 70,000 ඉක්මවූ වැටුප් කියල..හ්ම්ම් ඉතින් දැකපු ගමන් තේරුණා මගඩියක් තමයි.. බලමු කියල ගැහුව කෝල් එකක්.. ගත්ත ගමන් කිව්ව හෙට ඉන්ටවිව් තියනව ගාල්ලට එන්න කියල.. මම එහෙමම ඒකෙ තිබුණ රත්නපුරේ නම්බර් එකකට කෝල් කලා.. ඒ ගනිපු එකා කියනව එහෙම ඉන්ටවිව් එකක් හෙට නෑ.. cv එකක් එවන්න කියල..
    ඕන එකක් කියල ඒපාර ආයිත් ගාල්ලට කතාකරල කිව්ව හෙට එන්නම් කියල.. දැන් උන්ගෙ හෙන බටර් පාර.. මමත් අහුවෙලා වගේ ටෝක දුන්න :P
    ඊටපස්සෙ උන්ගෙ කියපු විස්තර බලල නෙට් එකේ සර්ච් කලා එහෙම කම්පනි එකක් තියද කියල.. තියනව..
    Name: Granton group
    Origin: Canada
    Sector: Advertising, Marketing and Direct sales
    Websites: http://www.thegrantongroup.com/
    http://www.grantonsrilanka.com/

    තව හොඳට විස්තර සේරම හොයාගෙන ගියා ඊළඟ දවසෙ බලන්න මේ මගඩිය මොකක්ද කියල..
    උණවටුන ටවුන් එකේම ගාලු පාර අයිනෙ බිල්ඩිමක උඩ තට්ටුවෙ පොඩියට DS MAX කියල ගහල තිබුණ.. කෙල්ලො දෙන්නෙකුත් ගෙදරට අඳින කලිසම් පිටින් එලියෙ වාඩිවෙලා හිටිය.. පොට් එක දැක්ක ගමන් තේරුණා මේකනම් ගමේ අනාථයො අල්ලන්න කරන ජාවාරමක් කියල..
    ඕන එකක් කියල ඇතුලට යන්න හදනකොටම අර කෙල්ලෙක් හිනාවෙලා ඇහුව ඉන්ටවිව් එකටද කියල.. ඔව් කිව්වම වාඩිවෙන්න කියල ඇතුලෙ හිටපු කෙල්ලෙකුට කථාකලා.. ඒකිනම් කළු කෝට් එකක් එහෙම දාල වැදගත් විදියට ආවෙ..
    ඒ පාර මගෙන් cv එකත් අරගෙන ඇතුළට කතාකලාම යන්න කියල කිව්ව..
    විනාඩි 15කින් විතර කථාකලා..
    මමත් දෙන්නම් කියල ගියා.. හහා මෙන්න ඉන්නව ජෙන්ට ගහල කොල්ලෙක් වාඩිවෙලා.. ගියපු ගමන් පැණි හිනාවක් දාල විස්තරේ පටන් ගත්ත..
    මමත් මෝඩය වගේ හා හා කිය කිය අහන් හිටිය..
    දැන් ඉතින් කියනව.. මිනිහ දැන් අවුරුදු 3ක් කලින් මෙතනට ආවෙ.. මම ආව වගෙම කිසිම දෙයක් දන්නෙ නැතිව ආවෙ.. ඒත් බලන්න දැන් එයා එයාගෙම ඔෆිස් එකේ මැනේජර්.. මාසෙකට 1lakh පැනල ගන්නව.. කම්පනි hierarchy එකයි එනම් මනම්.. දිගටම කියනව..
    ඉස්සෙල්ලම 6 month training period එකක් තියනව.. එයින් පස්සෙ junior supervisor, supervisor, assistant manager, manager විදියට උඩට යන්න පුළුවන්..
    එහෙම කියනකොට මම ඇහුව දැන් එතකොට ඔය මොනව කරන්නත් මෙතන සේල් කරන product එක මොකක්ද කියල..
    ඔන්න ඒපාර බළල මල්ලෙන් පැන්න.. මිනිහ කියනව අපි මෙතන product sale කරන්නෙ නෑ.. ඔයාලට training period එකේ විතරක් පුහුණු වෙන්න resource material එකක් විදියට පොඩි පොඩි අයිටම්ස් customersල අතරට ගෙනියන්න දෙනව කියල.. මම ඇහුව එතකොට මේ කම්පනි එක revenue එකක් ගන්නෙ කොහොමද කියල.. මූ කියනව අපි advertising and marketing company එකක් නිසා revenue එක එන්නෙ ADs වලින් කියල :lol:
    මම ඇහුව එතකොට මේ කොල්ලො කෙල්ලො ගෙවල් ගානෙ යවල කරන සේල් වලින් ඔයාල හම්බ කරන්නෙ නැත්ද කියල.. එතකොට කියනව.. නෑ එහෙම ගෙවල් ගානෙ යවන්නෙ එයාලගෙ customer handling skills, managerial decision making knowledge measure කරන්න කියල :lol:
    මම කිව්ව.. මැනේජර් කෙනෙක් වෙන්නනම් පාරවල් ගානෙ බඩු විකුණල හරියනවද.. ඒකට management ඉගන ගන්න ඕනනෙ කියල.. මේ යකා ඒපාර කියනව.. ඔව් ඒකතමයි ඔය sliit, NIBM ගිහින් බොරුවට අවුරුදු ගණන් සල්ලි නාස්ති කරනව වගේ නෙමෙයි අපි එක්ක ජොයින් උනොත් මාස 6න් මැනේජර් කෙනෙක් වෙනව කියල..
    දැන්නම් මට ඉවසල ඇතිවෙලා.. හ්ම්ම් හිටපන් කියල කියන්න පටන් ගත්ත..
    මම කිව්ව මම මෙතනට එන්න කලින් මේ කම්පනි එකගැන සේරම දැනගෙන ආවෙ.. ඔයාල අදායම් ලබන්නෙ direct marketing and sales කරල පොඩි පොඩි බඩු ගෙවල් ගානෙ විකුණල.. ඒක මෙහෙ විතරක් නෙමෙයි canada, USA, bulgaria, bahrain, bangladesh වගේ ගොඩක් රටවල් වල ඔයාල කරනව..
    නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. O/L විතරක් පාස් කෙනෙක්ව multinational company එකක මැනේජර් post එකකට දාන්න කලින් කොච්චර දේවල් එයා ඉගන ගන්න ඕනෙද.. blah blah මිනිහට එපා වෙනකන් කිව්ව ;)
    ඒපාර මිනිහ කියනව.. හරි හරි ඔයාට හිතෙනවනම් ඔයාට field training එකක් නැතිව මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් කියල මෙන්න මම නැගිටිනව.. මේ දැන් ඉඳන් මේ පුටුවෙ වාඩිවෙලා වැඩකරන්න කියල :rofl::rofl:
    මම ඉතින් හිනාව තදකරන්ම කිව්ව.. නෑ නෑ ඕන නෑ.. මමත් management කරලනම් තියනව.. project management, business management, leadership ඒ වගේ දේවල් තියනව කියලවත් අහල තියද.. නැත්නම් දැන්වත් ගිහින් ඉගන ගන්න කියල..
    ඒත් මිනිහෙක් ඒ වගේ බලුවෙනව දැකල නෑ.. මේ යකා ආයිත් අර මුලින් කියපු වට්ටෝරුවම කියල කියනව.. අපේ training period එකේදි theory classes කරනව.. ඒ වෙලාවට ඔය සේරම කියල දේවි කියල..
    මම ඕන නෑ මහත්මය මගේ cv එක දෙන්න කියල ඒකත් අරන් එන්න හදනකොට මිනිහ කියනව ඔයාට පස්සෙ පසුතැවිලි වෙන්න වෙයි මේ වගේ චාන්ස් එකක් දාල ගිය නිසා කියල.. මම ok කියල එහෙමම ආව.. එත්දි අර reception කෙල්ල අහනව කවද ඉඳන්ද වැඩට එන්නෙ කියල.. මම ආයිත් එන්නෙ නෑ කියාගෙනම ආව :lol::lol:

    btw මේකෙන් මම බලාපොරොත්තු උනේ මේ වගේ වංචාවලට අහුවෙන්න එපා කියල හැමෝටම කියන්නයි.. ඔයාලගෙ නංගිල මල්ලිල ඉන්නවනම් කවදාවත් මේවගේ හොර යක්කුන්ට අහුවෙන්න දෙන්න එපා..
    මුන් මේ නම් සේරගෙන්ම ඔපරේට් වෙනව..
    Granton
    DS MAX
    Innovage
    Optimo

    මේ තියෙන්නෙ උන්ගෙ සාම්පල් ඇඩ්.. මේ වගේ නෙමෙයි ඉරිද පත්තර පිරෙන්න දාල තියෙන්නෙ මුන් :dull::dull:


    http://ikman.lk/en/management-trainee-matara-1
    http://ikman.lk/en/management-trainee-matara
    http://ikman.lk/en/management-vacancies-kurunegala

    BUMP කරන්න අනිත් අයටත් බලන්න :):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1599263
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    mamath ahu wela oke interview giya... office eka thibbe 1st floor ekka udata naginakotama nikak army eke un kagahanawa wage saddayak ahuna. gihin balanakota mun udema warm up karanawa. kagahilla ekai. passe interview thibba edama supervisor kiyala ekek ekka wada dunna. gihin karanna thibbe geyin geta gihin monado wikunanna. payak awidda supavisorda mokada kiyana ekata hu****ganda kiyala mama awa gedara. edayin passe e office ekak dihawath harila baluwe naaa. unge site eke thiyenne un hena international company ekak kiyala.


    passe mage yalu malli kenek mama epa kiyaddi giya okata. kiwata wiswasa karanna dan 6 years withara wada dawas 2k wath hariyata dakke naaa pora. rata wate awidinawa. mage hithe dan u google map ekatath wada hodata lankawe parawal dannawa athi awidalama
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    මම නීතිය ගැන නමි දන්ෙන් නෑ මචං. ඔය කතාව ෙෆාෙටා්ස් ටිකක් ඒක්ක FB eke share කලානම් ෙගාඩක් ෙහාදයි. FB page adminlata විස්තෙර් ඒක්ක මැෙස්ජ් ඒකක් යවන්න. රටම දැන ගනී. ෙප්ජ් 100 කට විතර msg කරන්න.