අද මම කියන්න යන්නේ ටිකක් power එක වැඩි තුවක්කුවක් ගැන
Desert Eagle Mark XIX
මේ තුවක්කුවනම් COD MW 3 game එක පුරාවටම දකින්නට ලැබෙනවා ඒවගේම මේක නම් player ට පාවිච්චි කරන්න ලැබෙනවා
පල්ලෙහා රුප ටික බලන්නකෝ එතකොට මතක් වෙයි ටිකක්
මේ තියෙන්නේ Game එක පටන්ගනිද්දීම මේ තුවක්කුව use කරන අවස්ථාවක්
මේ තියෙන්නේ Yuri විදියට ප්ලයෙර් තුවක්කුව පාවිචිචි කරන අවස්ථාවක්
මේක ගැන විස්තර ටිකක් කියනවනම්
මේක gas-operated semi-automatic පිස්තෝලයක් (gas-operated semi-automatic එක ගැන විස්තරය පල්ලෙහා )
මේක උණ්ඩ 7ක් සහ 8ක් බැගින් තියෙන magazine(උණ්ඩ කොපුව මන් දන්නේ නැ හරි වචනේ ) එකක් තියෙන්නේ
මේකේ දිග 10.75” ක් වෙනවා
මේකට 6” ක් දිග බඳක් තියෙන්නේ
පළල 1.25” සහ උස 6.25" වෙනවා
Muzzle velocity එක තත්පරයට මීටර 470 (මතක ඇතිනේ Muzzle velocity එක පරණ thread එකේ දැන්ම )
මේකට සාමාන්යෙන් එන්නේ Iron sights (ඉලක්කය ගන්න සීන් එක මතකයි නේ ) එකක් ඊත් අපිට ඕන විදියට මේකට optics scope එකක් උනත් හි කරගන්න පුළුවන් පල්ලෙහා රුපය බලන්ඩෝ
දැන් gas-operated කතාව මේකේ සීන් එක මෙකයි සමනේය්න් තුවක්කු gas-operated සහ recoil-operated කියල කොටස් දෙකකට බෙදෙනවා
recoil-operated කියන්නේ තුවක්කුවේන් උණ්ඩය පිටතට යද්දී ඊට ප්‍රති විරුද්දව ඇතිවෙන බලය උපයෝගේ කරගෙන උණ්ඩ කොපුව පිටතට විසිකරන සහ ඊ ලග උණ්ඩය තුවක්කු බඳට ඇතුලත් කරන කිරියවලියක්
gas-operated එකේදී වෙන්නේ උණ්ඩය තුවක්කු බැඳෙන් එලියට යනකොට ඇතිවෙන pressure එක (තෙරපුම් බලය ) යොදාගෙන උණ්ඩ කොපුව පිටතට විසිකරන සහ ඊ ලග උණ්ඩය තුවක්කු බඳට ඇතුලත් කරන කිරියවලියක්
gas-operated එකේදී වාසිය වෙන්නේ උණ්ඩය මගින් ඊට ප්‍රතිවිරුද්දව ඇති කරන බලය යොදාගන්නේ නැති නිසා ගැස්සීම අඩු කරගන්න පුළුවන්
semi-automatic මේකේ සීන් එක
මේකෙදි වෙන්නේ සරලවම කියනවා නම් තුවක්කුවේ කොකා තද කරන වාරයක් පාසා තමයි උණ්ඩයක් පිටවෙන්නේ ඊත් තුවක්කුවට උණ්ඩය load වීම ඉබෙම (automatically ) වෙනවා කොකා තද කරගෙනම හිටියොත් උන්ද පිටවෙන්නේ නැ Fully-automatic එකේදී කොකා තදකරගෙන ඉන්නකොට උන්ඩ ඔක්කොම එකින් එක පිටවෙනවා
පල්ලෙහා video එක බලන්නකෝ semi-automatic එකයි recoil-operated කියන එකයි පැහැදිලි වෙයි
මෙන්න ඇත්ත තුවක්කුව
video එක : https://www.youtube.com/watch?v=BqZsSk5FFX4