ලොරි talk Mitsubishi vs Isuzu

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    පහුගිය දවස්වල මාත් ලොරියක් ගන්න තමයි හිටියේ . හැමතැනම 10.5 single wheel 1කක් හෙවුවා . ඔක්කොම තියෙන්නේ 150000 Km පැනපුවා .
    Mitsubishi, Isuzu වලට තමයි කොහොමත් යන්න හිතාගෙන හිටියේ . දැනටත් isuzu tipper 1කක් ගෙදර තියෙනවා . 2001 ගත්තේ .
    ගින්දර වගේ තාම වැඩ .

    last week මාත් සතොස මෝටර්ස් 1කට ගිහින් 10.5 single wheel 1කකට advance කරා .
    brand new . march last week වගේ වෙනවා කිවුවා වාහනේ එනකොට . දැනට full body 1කක් ගහන place 1කකුත් set කරගත්තා .

    අත්දැකීමෙන් කියන්නේ . ගන්නවානම් Isuzu or canter. යන්න නම් එපා වෙන කිසිම දෙකට
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo

    මචන් බොඩියක් ගහන්න පොට් එකක් මටත් කියපන්. මන් බැලුවේ යක්කල පැත්තෙන් ජපන් බොඩියක් තියන්න, but මචන ad.hasareli කියපු විදියට එහෙම උනොත් අපහු බර කිරල යේ රෙජිස්ටර් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ, බ්‍රෑන්ඩ් නිව් ගද්දි උන් රෙජිස්ටර් කරන්නේ චැසියයි බොඩියයි විතරද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් බොඩියක් ගහන්න පොට් එකක් මටත් කියපන්. මන් බැලුවේ යක්කල පැත්තෙන් ජපන් බොඩියක් තියන්න, but මචන ad.hasareli කියපු විදියට එහෙම උනොත් අපහු බර කිරල යේ රෙජිස්ටර් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ, බ්‍රෑන්ඩ් නිව් ගද්දි උන් රෙජිස්ටර් කරන්නේ චැසියයි බොඩියයි විතරද?

    register nokara ganna barida? bodyya gahalama register karanna?
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    මචන් බොඩියක් ගහන්න පොට් එකක් මටත් කියපන්. මන් බැලුවේ යක්කල පැත්තෙන් ජපන් බොඩියක් තියන්න, but මචන ad.hasareli කියපු විදියට එහෙම උනොත් අපහු බර කිරල යේ රෙජිස්ටර් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ, බ්‍රෑන්ඩ් නිව් ගද්දි උන් රෙජිස්ටර් කරන්නේ චැසියයි බොඩියයි විතරද?

    warakapola body gahana place kipayak hv. Japan body pasyale hv. japan body wala gana wadi nisa, 1kak hadawa ganna yanne
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    මචන් බොඩියක් ගහන්න පොට් එකක් මටත් කියපන්. මන් බැලුවේ යක්කල පැත්තෙන් ජපන් බොඩියක් තියන්න, but මචන ad.hasareli කියපු විදියට එහෙම උනොත් අපහු බර කිරල යේ රෙජිස්ටර් කරන්න වෙන සීන් එකක් තියෙන්නේ, බ්‍රෑන්ඩ් නිව් ගද්දි උන් රෙජිස්ටර් කරන්නේ චැසියයි බොඩියයි විතරද?

    USri kiyala tiyenne thanak. Unge wada quality, office eke lorry ekakata gassewwa
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    warakapola body gahana place kipayak hv. Japan body pasyale hv. japan body wala gana wadi nisa, 1kak hadawa ganna yanne

    ඒ උනාට ලෝකල් build කරන ලොරි බොඩි එච්චර කල්පවතින්නේ නැති සීන් එකක් තියෙන්නේ. ad.hasareli කිව්ව විදියට නම් දොරවල් එහෙම ලඩ වෙනවලු, මටත් ඒක මීටර් උනා .සතොස මෝටර්ස් එකෙන් නම් කිව්වේ USri, Technip, Ishara උන්ගෙන් තමයි ගහන්නේ අවුරුදු පහක warranty එකක් දෙනවලු. :oo::oo::nerd:. මන් යක්කල පැත්තේ එකෙක්ගෙන් ඇහුව ජපන් රීකන්ඩිෂන් ෆයිබර් අඩි 10ක්. ඌ කිව්වේ 2ක් විතර යයි කියලා
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සෑහෙන ගොඩක් උන් ලොරි ටෝක් දීලා. නොදන්න දන්න සේරමලා. මට ප්‍රශ්ණයක් තියෙනවා දන්න එකෙක් කියහන්කො.

    ඇයි බ්‍රෑන්ඩ් නිව් එව්වා ඇසෙම්බල් කියන්නේ? එව්වගේ පොතේ මැලේසියන්/තායිවාන් කියලද එන්නේ (බ්‍රෑන්ඩ් නිව් ලොරියක් තියෙන එකෙක් විතරක් උත්තර දියන් ඕකට ). ඇයි බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑ කියන්නේ? එයා බෑග් අනිවාර්‍ය සීන් එකක් ලඟදි කිව්ව නේ. එතකොට බ්‍රෑන්ඩ් නිව් එව්වට එහෙම ප්‍රශ්ණ නැතෙයි?

    සේරටම වඩා.., ඇයි සෙකන්ඩ් හෑන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එව්වා මාකට් නැත්තේ?
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    බ්‍රෑන්ඩ් නිව් එව්වා ඇසෙම්බල් කියල එකක් නෑ ඒවායේ නිෂ්පාදන පිරිවැය අවම කරන්න මැලේසියාව/තායිවානය වගේ රටවල් වල නිෂ්පාදනය කරනවා (100%ක් ම නෙවෙයි)

    brand new බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑකියල නම් මම අහල නෑ, සමහරවිට මැටිරියල් cost එක අඩුකරන්න එහෙම කරලද දන්නේ නෑ එහෙම උනත් එක ලොකු අව්ලක් වෙන්නේ නෑ. ජපාන එහෙම ගොන් වැඩ කරන්නේ නෑනේ. එයා බෑග් අනිවාර්‍යඋනොත් උන් එයා බෑග් අඑක්ක ගෙන්වයි.එයා බෑග්නැතුව උන් එවන්නේ මෙහෙ company agent ගේ ඉල්ලීම නිසා. මොකද ලංකා ආණ්ඩුව Air bag ,ABS, Turbo වගේ option වලට TAX ගහන නිසා :angry:

    සෙකන්ඩ් හෑන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එව්වා මාකට් නැත්තේ නෑ :no:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලොරියක් ගන්න කියලා බැලුවේ. එත් බන් ලොරියක් ගන්න ගිහිල්ලා දැන් නිකන් පිස්සු වගේ. මේකයි සීන් එක.
    ලොරියක් බැලුව ඉක්මන් එකේ, ඔය එක එක සයිට් වල. මිට්සුබිෂි canter හරි ඉසුසු හරි තමයි බැලුවේ, ඉන්දියන් ලඩ නම් එපා. ගණන් යන්නේ 40 - 60 :baffled::baffled: අතරේ ඒවත් සමහර ඒවා කිලෝමීටර් ලක්ෂ එකහමාරකට වඩා දුවලා :angry::angry:. අඩි 14.5 තමයි ගොඩක්ම තියෙන්නේ මට අඩි 10 / 12 වගේ තමයි ඕනි. පස්සේ නිකමට united moters එකට කතා කරලා බැලුවම Canter අඩි 10 කැබින් එකයි චසියයි 38ක් කිව්වා :shocked::shocked: සතොස මෝටර්ස් කතා කරාමත් ඒ ගානට ඉසුසු NPR එකක් ගන්න පුළුවන් :angry::angry::angry:

    මට තියෙන දැවෙන ප්‍රශ්ණ:

    දැවෙන ප්‍රශ්ණ අංක 1:
    ජපානේ පට්ට ගහලා ගෙනල්ල විකුණන ලොරි ලංකාවේ එම මාදිලියේම බ්‍රෑන්ඩ්නිව් වාහනයකට වඩා මිල වැඩි අයි?

    දැවෙන ප්‍රශ්ණ අංක 2: ලංකාවේ බ්‍රෑන්ඩ්නිව් විකුනන්න තියෙන වාහන (agents) ඔරිගීනල් ජපන් නෙමේද? වෙනත් රටක නිෂ්පාදනය කරලා ලංකාවට ගේනවද? උදා:මැලේසියාව, පිලිපීනය

    දැවෙන ප්‍රශ්ණ අංක 3: සෙල් වල වැඩි ගානට තියෙන වාහන වල ABS, SRS Air Bags,PS,PM, ,front සස්පෙන්ෂන්, rear දුනු උඩ දුනු යට දුනු එකී මෙකී නොකී හැම මගුලක්ම තියෙනවා. බ්‍රෑන්ඩ්නිව් තියෙන එකේ ඔය මෙලෝ මගුලක් නෑ :angry::angry:. ෆුල් බේසික්. අඩු ගානේ ආරක්ෂාවට ABS වත් නෑ.

    දැවෙන ප්‍රශ්ණ අංක 4: බ්‍රෑන්ඩ්නිව් එකක් අරන් බොඩියක් තියල ගද්දි 42ක් විතර යනවා. ඒ ගානට freezer බොඩියක් තියෙන ජපානේ පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන් (මට ෆ්‍රීසරෙන් නම් වැඩක් නෑ) දැන් තියෙන අවුල මේ දෙකෙන් මොකක්ද ගන්නේ කියන එක. ආරක්ෂාව සුවපහසුව ගැන හිතන්නේ නැතුව බ්‍රෑන්ඩ්නිව් එකක් ගන්නවද, එහෙම නැත්තන් මේ දෙක ගැන හිතලා ජපානේ පාවිච්චි කරපු එකක් ගන්නවද.?:oo::oo:

    mama kwe machan help ekak dennm inbox enna kyl
     
    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    උඹ කියන කතාව ඇත්ත. ඒ මිනිස්සුන්ට පතෝල මැස්සක් දුන්නත් මේක අරන් පලයන් කියල, උන් අරන් යයි. මොකද, ඒ උන්ගේ රස්සාව නිසා. ඒ උනාට බන් එත් මිනිස්සුනේ බන්, සමහරවිට උන්ගේ ළමයින්ට ගෑනිට කන්න අදින්න දෙන්නේ තනියම ඒ මනුස්සයා. අපිට ඒක ගානක් නැති උනාට උන්ට ඒ මිනිහා මහමෙරක් වගේ. ඒ මිනිහට මොනවා හරි උනොත් ඒ පවුලම අසරණ වෙනවා. ඒවා සහගහන අපරාධ බන්.

    Hariyata hari bro
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බ්‍රෑන්ඩ් නිව් එව්වා ඇසෙම්බල් කියල එකක් නෑ ඒවායේ නිෂ්පාදන පිරිවැය අවම කරන්න මැලේසියාව/තායිවානය වගේ රටවල් වල නිෂ්පාදනය කරනවා (100%ක් ම නෙවෙයි)

    brand new බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑකියල නම් මම අහල නෑ, සමහරවිට මැටිරියල් cost එක අඩුකරන්න එහෙම කරලද දන්නේ නෑ එහෙම උනත් එක ලොකු අව්ලක් වෙන්නේ නෑ. ජපාන එහෙම ගොන් වැඩ කරන්නේ නෑනේ. එයා බෑග් අනිවාර්‍යඋනොත් උන් එයා බෑග් අඑක්ක ගෙන්වයි.එයා බෑග්නැතුව උන් එවන්නේ මෙහෙ company agent ගේ ඉල්ලීම නිසා. මොකද ලංකා ආණ්ඩුව Air bag ,ABS, Turbo වගේ option වලට TAX ගහන නිසා :angry:

    සෙකන්ඩ් හෑන්ඩ් බ්‍රෑන්ඩ් නිව් එව්වා මාකට් නැත්තේ නෑ :no:

    බ්‍රෑන්ඩ් නිව් එකේ චැසි හයිය නෑ කියලා එහෙනම් අද අහගනින්. උඹ එක්කො ජපන් ඉසුසුවක් එක්ක බ්‍රෑන්ඩ් නිව් එකක් කම්පෙයා කරලා නෑ. නැත්තම් ඔය දෙකේ වෙනස දන්නේ නෑ. මෙහෙ උන් දන්නේ මැනුවල් පොම්පයි දුනුයි ඔප්ශන් නැති එකයි විතරයි. වී අදින්න එහෙම බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකෙක් ඉන්නව නම් අහලා බලපන් ලොරියට කොච්චර ලෝඩ් එක දානවද කියලා. අනික මාකට් එක. එව්වා ඉතින් කිව්වට බෑ අරන්ම බලහන්. ආයෙ දෙන්න යද්දි මතක් වෙයි එතකොට මේ කිව්ව එක. ;) ජපන්නු හොඳ වාහන හදාගෙන එහෙ දුවනවා. මෙහෙ සිංහලුන්ට එක එක රටවල් වලින් ඇසෙම්බල් කෑලි ගෙන්නලා අමුණලා දෙනව. රෙවෝඩ් සීරීස් එකේ එක ලොරියක් ජපානෙ දුවනව නම් පොඩ්ඩක් සාක්ෂි ඇතුව පෙන්නහන්කො බලන්න. :baffled:
     
    :yes::yes::yes::yes::yes: