වාහන Help එකක් ඕන (40-45lks)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වාහන Help එකක් ඕන (40-45lks)

    වාහන Help එකක් ඕන (40-45lks)

    මචන්ලා ලක්ශ 40ත් 45ත් අතර වගෙ ගන්න පුලුවන් හොද කාර් එකක් කියපල්ලකො. දැන් තියන එක දීලා ගන්න ඉන්නෙ එකක් මොකක්ද හොද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ.
    නිතරම දුර යන්නෙත් නැ සති 2කට සරයක් වගෙ තමා දුර ගමනක් යන්නෙ Hatchback එකක් තමා දැනට තියන්නෙ එක ඉඩකඩ මදි වගෙ එකයි දෙන්න හිතුවෙ මොකක්ද හොද පොඩි අයිඩියා පාරක් දීපල්ලකො.

    දැනට හිතලා තියන ඒවා

    Toyota AXIO 2008 වගෙ


    toyota-corolla-axio-2008-3401000.jpg


    Toyota Corolla 141 මෙකනම් 2010-2012 වගෙ

    913373_b_561c0237f4059b07a5b6f0342dec500e.jpg


    ලින්ක් තියනවනම් එවත් දාපල්ලකො
    :love::love:


     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Driving pleasure eka oni nattam Corolla 141, Allion, Premio wage shape

    Nattam itin 40ta aduwen Lancer EX, Civic, Mazda Axela wage tiyanawa, parts tikak ganan habai itin supiri wahana
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    Driving pleasure eka oni nattam Corolla 141, Allion, Premio wage shape

    Nattam itin 40ta aduwen Lancer EX, Civic, Mazda Axela wage tiyanawa, parts tikak ganan habai itin supiri wahana

    Practicality and resale value vs Driving pleasure
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    uba oya dala thiyena model 2ma failer model dekak neh ban, oya deka nathuwa
    GP1 or Shuttle or Aqva ekakata try karapan,

    141 eke petrol case
    Axio Gear Box Case