ලගදිම පිටසක්වල ජීවියො ඇවිත් මේ රට අල්ලගන්නව .උන්ගෙ මූලස්තානෙ හදන්නෙ සමනල කන්දෙ . සමනල කන්ද කියන්නෙ උන් කලින් ඇවිත් හදල ගිය පිරමීඩයක්




Me joke ekak dekak thunak daana eke awulak na.. Habai ekama joke eken purawanna gattama epa wenawane.. Anik thread koheda yanne?
අනේ සීයෙ තව කතාවක් කියන්නකො....

අල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒකඅල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒක

පිටසක්වලයො ඒව තියන්නෙ නෑ .උන් ටෙලිපති පාවිච්චි කරන්නෙ .මම විස්වස කරන්නෙ නෑ මතක ඈතුව එහෙම දෙයක් උනොත් මාව මමි කරලා තැන්පත් කරන තැන dialog 4g wifi router එකයි laptop එකයි තියපන්.
හාද.
පිටසක්වලයො ඒව තියන්නෙ නෑ .උන් ටෙලිපති පාවිච්චි කරන්නෙ .
පිටසක්වල ජීවියො මුක සන්සර්ගෙ යෙදෙන්නෙ නෑ .එහෙම කරන අයව මමි කරනවkatata gannawada

එතකොට සමනලකන්දෙ ඇතුලට යන දොර කොහෙද තියෙන්නෙ

ඒක ඇරෙන්නෙ පිටසක්වල යානෙ ඇතුලට ගන්න වෙලාවට විතරයි![]()
පිටසක්වලයො ඒව තියන්නෙ නෑ .උන් ටෙලිපති පාවිච්චි කරන්නෙ .