vihilu nevai, mu kiyaneke aththak thiyanawa,
ape parayunta ovva therenta kalak yay.





අල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒක


එහෙනන් මටත් ඔය ටෙලිපති ඉල්ලල දියන්
ඒව දෙන්න බෑ .මනස දියුනු කරන්න ඕන
සින්හලුන් අල්ලල දෙන්න එපා .නියම සින්හලයො පිටසක්වලයොත් එක්ක සම්බන්දකම් පැවැත්තුව . කලවන් උන අයව තමා මමී කරන්නෙ .මොකද විශ්වාස කරන්න බැරි නිසා .මොනවද බන් මම අවිස්වාස කරන සින්හලුන්ව අල්ලලා දෙන්නම් මට ඔන්න ඔකක් දෙන්න කියපන්
සින්හලුන් අල්ලල දෙන්න එපා .නියම සින්හලයො පිටසක්වලයොත් එක්ක සම්බන්දකම් පැවැත්තුව . කලවන් උන අයව තමා මමී කරන්නෙ .මොකද විශ්වාස කරන්න බැරි නිසා .
ඔව් මමි උනහම ටෙලිපති පාවිච්චි කරන්න බෑ . මමී කරන්නෙ අනාගතේදි ඇවිත් පර්යේශන කරන්න . ඊජිප්තුව පරීක්ශන කරල ඉවර උන තැනක් නිසා තමයි කාන්තාරයක් වෙලා තියෙන්නෙ .දැන් තියෙන්නෙ අපේ රටඑතකොට මමි වෙන්නම වෙනවා නේ
ඔව් මමි උනහම ටෙලිපති පාවිච්චි කරන්න බෑ . මමී කරන්නෙ අනාගතේදි ඇවිත් පර්යේශන කරන්න . ඊජිප්තුව පරීක්ශන කරල ඉවර උන තැනක් නිසා තමයි කාන්තාරයක් වෙලා තියෙන්නෙ .දැන් තියෙන්නෙ අපේ රට








අල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒක



ඔයාවත් මමියක් කරයි![]()


ඔව් මමි උනහම ටෙලිපති පාවිච්චි කරන්න බෑ . මමී කරන්නෙ අනාගතේදි ඇවිත් පර්යේශන කරන්න . ඊජිප්තුව පරීක්ශන කරල ඉවර උන තැනක් නිසා තමයි කාන්තාරයක් වෙලා තියෙන්නෙ .දැන් තියෙන්නෙ අපේ රට












ඔරියන් තුමාගෙන් පුක්ෂණය උන එකෙක්ද කොහෙද..![]()










Mata meken berenne mokak hari tiye nam kiyanwada? Salli nam naha


aththa kiypn....... uba chathura senarathna neh.......


එකකින් ඇවිත් කියනව ලෝකෙම අල්ල ගන්නව කියලා.....ඒක කියන්නේ නං 2012 ඉදන්...තාම නෑ....
අනිකෙන් ඇවිත් කියනව රට අල්ලනව කියලා.....
කවද්ද ආනන්ද පිස්සං කොටුවෙන් ඩිස්චාර්ජ් කලේ..??????
මචං මේ පාර ඇයි ෆයර් ෆොක්ස් එකෙන් ආවේ..????ඔයාට මේව තේරෙන්නෙ නෑ .ආතර් සී ක්ලාක්ටත් පිස්සු කියල තමා හිතාගෙන හිටියෙ



