මේ රට අල්ලගන්නව

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මේ රට අල්ලගන්නව

    ලගදිම පිටසක්වල ජීවියො ඇවිත් මේ රට අල්ලගන්නව .උන්ගෙ මූලස්තානෙ හදන්නෙ සමනල කන්දෙ . සමනල කන්ද කියන්නෙ උන් කලින් ඇවිත් හදල ගිය පිරමීඩයක්
     
    • Like
    Reactions: RushAM

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    haraka

    ලගදිම පිටසක්වල ජීවියො ඇවිත් මේ රට අල්ලගන්නව .උන්ගෙ මූලස්තානෙ හදන්නෙ සමනල කන්දෙ . සමනල කන්ද කියන්නෙ උන් කලින් ඇවිත් හදල ගිය පිරමීඩයක්

    ubata pixxuda nathnm pixxu wage ragapanwada :growl::growl::growl::growl:
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    අනේ සීයෙ තව කතාවක් කියන්නකො....
    :no::no: අල්ලගන්න දවසට විශ්වාස නොකරන උන් මමී කරනව .ඊජිප්තුවෙ වෙලා තියෙන්නෙත් ඒක
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මම විස්වස කරන්නෙ නෑ මතක ඈතුව එහෙම දෙයක් උනොත් මාව මමි කරලා තැන්පත් කරන තැන dialog 4g wifi router එකයි laptop එකයි තියපන්.
    :(

    හාද.
    පිටසක්වලයො ඒව තියන්නෙ නෑ .උන් ටෙලිපති පාවිච්චි කරන්නෙ .
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    :shocked::shocked::shocked: එතකොට සමනලකන්දෙ ඇතුලට යන දොර කොහෙද තියෙන්නෙ

    ඒක ඇරෙන්නෙ පිටසක්වල යානෙ ඇතුලට ගන්න වෙලාවට විතරයි :nerd: