කිඹුල් කදුලු

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මම youtube adsense ගැන දැනගත්තු දවස් වල මොන වගේ videos ද දාන්න ඕන කියල අදහසක් ගන්න XibitZ අයියාගේ channel එක හොයාගන්න try කරා. ඒ වගේම මම හොයාගත්තා. නිපුන් පීරිස් කියන එයාගේ නමින්ම channel එක තිබුන නිසා මම ඒ නම fb එකේ search කරලා request එකකුත් දැම්මා. :rolleyes:

ඇයි මම මේ කතාව කිව්වේ? මම නිපුන් පීරිස් කියලා fb එකේ add කරපු කෙනා ඊට ටික කාලයක් යද්දි සංක පීරිස් කියලා එයාගේ නම වෙනස් කරලා තිබුනා. මට ඒක note උනේ මම සාමාන්යයෙන් fb එකේ නොදන්න අයට request දාන්නෙවත් accept කරන්නෙ වත් නැති නිසා. මගේ wall එකේ සංක පීරිස් කියලා මම add කරේ නැති කෙනෙක් ඉන්න විදියක් නැති නිසා මම profile එක check කරලා බැලුවාම මම දැනගත්තා ඒ නිපුන් අයියා බව. මොකද එයාගෙ profile එකේ එයාගෙ adEka.com site එකේ posts වලින් පිරිලා තිබුන නිසා. මේ දේවල් වෙලා නම් ගොඩක් කල්. එයා දැන් නම් මගේ friend list එකේ නැහැ. මම අයින් කරේ නම් නැහැ හැබැයි.:no:

එලකිරියේ සංක පීරිස් කියලා මේ post දාන්නේ XibitZ අයියා කියලා මම දන්නේ නෑ. ඒත් මම fb එකේ දැකපු දේ නිසා මට එහෙම සැකයක් කලින් ඉඳන්ම තිබුනා. XibitZ අයියාගේ youtube channel එකට කරපු දේ නම් කවුරු කරත් අන්තිම පහත් වැඩක්. ඒ දේ කරපු කෙනා කිඹුලා අයියා කියලා හිතන්න අමාරුයි. එයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම පහත් තත්වෙකට වැටෙ‍යි කියල හිතන්න බෑ. කවුරු උනත් බොර දියේ මාලු බාන්න හදන කෙනෙක් ඒ වැඩේ කරා කියලයි මගේ අදහස. :frown:

දැන් පැහැදිලියි නේ කතාව ඉතින්.....
 
GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
මම ඔය පික් එක පෝස්ට් කරල තියෙන්නේ XibitZ ගේම යූ ටියුබ් ත්‍ර්ඩ් එකේ මාසයකට දෙකකට කලින්. එදා ඉදන් තමයි සංක පිරිස් (XibitZ) බැල්ලි වගේ මාව කෝට් කර කර කේස් දාගන්න හැදුවේ.
මට අද AGSUPUN ගේ කමෙන්ට් එක දැක්කහම තමයි තේරුනේ මේ උට්ටේ තේරුම. ඇයි මාව කෝට් කර කර කර කේස් දා ගන්න හදන්නේ කියල. ඇයි XibitZ චැනල් එක බෑන් උන එකට මාවම අල්ල ගන්න හදන්නේ කියලා.

මට මුගේ පරණ ත්‍ර්ඩ් බලද්දී, අලුත් ෆේස්බුක් නේම් එක හම්බ උනා නම් ඕක ඔලුවට එන්න තිබ්බා. මට ඕහොම එකක් නෝටිස් උනේ නෑ

හයි ක්ලාස් නේ . දැන් නිදා ගත්තේ නැත්නම් හෙට උදේ ඇහැරෙන්න වෙන්නේ නෑ.;) ගුඩ් නයිට් බං :)

mama xibit kiyala kiwwa neda? den eka wenaswunada? mama xibit neweyida :baffled:
 
sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    දැන් පැහැදිලියි නේ කතාව ඉතින්.....

    sitha niwana katha. surangana katha liyala mahansith ethi neh? mulinma man sohona, itapasse aruna47, moko den aruna47 xibit wunada :lol:

    highclass team ekata wirudda unta kelawanna sehena gemak gahanawa neh? original eken waren pons man original eken inne thread eka demmeth original eken.

    okage gonpart balana anit unta kiyane mama sohona, xibit ho aruna kiyala sekanam gtrz ta kiyala un nowana bawa confirm garaganila. okage suragana katawalata utaradena mata welawak na.
    oka tawa tikakin mama gtrz kiyala kiyayida dan na. :rofl:

    malabe ponnayo ohommama thamayi. gu wunama maru kiyawanawa. dennama malabene, high class :lol:
    thread ekata denna uttara netiwunama suranganakatha kiyanawa. paw ban ubala :lol:

    hodatama pehedili pons. thread eka dekala gu gihin surangana kata kiyanawa neh? :lol:

    meka balala waren
     
    Last edited:

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    mama xibit kiyala kiwwa neda? den eka wenaswunada? mama xibit neweyida :baffled:

    sirawata? lol seen kiyana ekata xibitz bithikawa ban. oka dakina dakina ekata xibitz kiyala kiyanne.
    den mamat xibitz wela. facebook tibalu arakalu mekalu.

    den un hitane unge surangana kata meke un piligani kiyala :lol:
    ohoma gihin mata gtrz kiyalat kiyayi. balapanko nedda kiyala. den thread close karawaganna high class set eka admin laga adanawa eti. u eka nokarana nisa mama gtrz weyi :rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    සොහොන;21293056 said:
    මෙ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙත් වෙරයෙන් කොමන්ට් දාපු මුල් ට්කත් කොමන්ට් දාලා තියෙන්නෙ වෙරයෙන්

    ත්රෙඩ් එක පටන් ගත්තෙ - සන්ක පීරිස්
    ත්රෙඩ් එකේ පලවෙනි පිටුවෙ මුල් කමෙන්ට් 8ම - සන්ක පීරිස්
    මුල් පිටුවෙ ඉතුරු පෝස්ට් දෙක - මේ මාසෙ රෙජිස්ට උන ෆේක් එකක.
    එතකොට කවුද වයිරයෙන් ත්රෙඩ් දාන්නෙ/කමෙන්ට් කරන්නෙ?

    සොහොන;21293056 said:

    මෙ අවුල් සෙරම පටන් ගත්තෙ බ්පුවාම ගත්තු ආතල් කියලා ත්‍රෙඩ් එකකින්

    බීපුවාම උන ආතල් සිද්දි එකේ උනේ, එක්සිබිට් ඇවිත් බීපු එක සැක කරා, පෙරේරා ඒ සැකේ දුරු කරන්න බීපු එකට සාක්ශි දැම්මා, එක්සිබිට්ට රිදුන යම් හෙතුවකට එක්කූ පොරවත් සෙට් කරගන්නෙ නෑ කියල වෙන්න ඕන.ඊට පස්සෙ ඒකට පලි ගන්න තමා එක්සිබිට් ත්රෙඩ් දාගෙන මගුලක් නටල ගියෙ.

    සොහොන;21293056 said:

    පස්සෙ අරුගෙ යු ට්යුබ් එකවුන්ට් එකට බඩු සෙට් වුනා

    කෙනෙක් ආදායමක් ගන්න ජීව්ත් වෙන දෙයක් විනාස කරල දාන්නෙ නෑ අපි. කවුරු කරාද කියන්න දන්නෙ නෑ. අපි කරේ නෑ. උබල ඔය දහ අතේ හෙන ඉල්ලන හැටියට මේ වෙනකොට අපි මැරිල ගිහින් තියෙන්න ඕන අපි කරා නම්.

    සොහොන;21293056 said:

    සමහරුන් සත්තු වාගෙ හැසිරෙන්න පටන් ගත්තා අනුන්ගෙ පුද්ගලික ආසාවන් පිස්සුවෙන් වාගෙ ව්වෙචනය කරන්න පටන් ගත්තා !!!!
    සත්තු වගේ කමෙන්ට් කරේ කවුද කියල ත්රෙඩ් ටික බැලුවම පේනව.

    සොහොන;21293056 said:

    චරිත්84 , රයිඩර්89, මල්කව් ,thrinda76 dan ati නෙද මෙවා දැන්වත් නවත්තලා පාඩුවෙ ඉන්න gewal wala lami nuth edi karana wadada mewa !!!

    ප්රදාන චරිතය වෙලා මරා ගත්ත අයටත් ලමයි ඉන්නවනෙ. උන්ටත් කියපන්. බාගෙකට කියන්නෙ ඇයි.

    සොහොන;21293056 said:

    ප්‍රශ්න තියනවා නමුත් මෙ වාගෙ තනි මනුස්සයෙක්ට දිගට හරහට වටෙ කැරකි කැරකි පිස්සු කෙලින එක එච්චර හොද නැ

    තනි මනුස්සයෙක්ට කෙලින්න ගියෙ නෑනෙ අපි. ඌනෙ දහ අතේ ත්රෙඩ් දාගෙන ලොකු ටොක් දීගෙන ගියෙ. අපි මොනවත් කරාද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;21293056 said:
    මෙ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙත් වෙරයෙන් කොමන්ට් දාපු මුල් ට්කත් කොමන්ට් දාලා තියෙන්නෙ වෙරයෙන්

    මෙ අවුල් සෙරම පටන් ගත්තෙ බ්පුවාම ගත්තු ආතල් කියලා ත්‍රෙඩ් එකකින්

    පස්සෙ අරුගෙ යු ට්යුබ් එකවුන්ට් එකට බඩු සෙට් වුනා

    සමහරුන් සත්තු වාගෙ හැසිරෙන්න පටන් ගත්තා අනුන්ගෙ පුද්ගලික ආසාවන් පිස්සුවෙන් වාගෙ ව්වෙචනය කරන්න පටන් ගත්තා !!!!

    චරිත්84 , රයිඩර්89, මල්කව් ,thrinda76 dan ati නෙද මෙවා දැන්වත් නවත්තලා පාඩුවෙ ඉන්න gewal wala lami nuth edi karana wadada mewa !!!

    ප්‍රශ්න තියනවා නමුත් මෙ වාගෙ තනි මනුස්සයෙක්ට දිගට හරහට වටෙ කැරකි කැරකි පිස්සු කෙලින එක එච්චර හොද නැ

    හා.....
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඊයා ඕයි චීත්ත වැඩ කරන්න එපා. පී එම් ගැහුව නම් ඒ විදියට හිටපන්කො.. නිකන් වේස ගෑනු වගේ වටේ දෙන්නෙ නැතුව. රෙද්දක් එලාගනින් පාරෙ. මේකෙ නම කපල තියෙන එකාට කිව්වෙ. :lol::lol:

    මොන හිඟන වැඩද ඕයි මේව. එකෙක් එක්ක පීඑම් ගහගෙන (පීඑම් කියන්නෙ ප්‍රයිවට් මැසේජ්-පෞද්ගලික මැසේජ්) ඒව පබලික් දාගෙන එක එකාට ස්ක්‍රීන් යවාගෙන. මහ හිඟන චීත්ත වැඩ ඕයි... ලැජ්ජයි.. :lol::lol:

    :lol::lol:

    PM = ප්‍රයිවට් මැසේජ්-පෞද්ගලික මැසේජ් නොදන්නා එකෙක් ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනුන්ට විලි විකුනනව කිව්වට ඒව යූටියුබ් එකේ හෝම් එකට එන්නෙ ඒව බලන උන්ගෙ විතරයි.. අපේ හෝම් එකේ ඕව නෑ. බලන්නෙ නැති නිසා. මූ ඒව හොය හොය බලල ඒව හෝම් එකට ආවට පස්සෙ මෙතන සුදන වෙන්න හදනව. :lol::lol:

    කැත කට් එක :sorry::baffled:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    :lol::lol:

    PM = ප්‍රයිවට් මැසේජ්-පෞද්ගලික මැසේජ් නොදන්නා එකෙක් ;)

    kibula mage pm wala screen shots dala tibba.
    passe u ashmigen illagena xibitzgeth screenshot dala thibba.
    ara genit dena dilla hithapanko ithin, lamayawa hodakaraganna kiyala kibula laga newichcha ekine, maru tarka ban :lol:

    mulin mama sohona, itapasse aruna, den xibitz, heta gtrz ;) aniddata ube fake ekak wennat beri na ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    sirawata? lol seen kiyana ekata xibitz bithikawa ban. oka dakina dakina ekata xibitz kiyala kiyanne.
    den mamat xibitz wela. facebook tibalu arakalu mekalu.

    den un hitane unge surangana kata meke un piligani kiyala :lol:
    ohoma gihin mata gtrz kiyalat kiyayi. balapanko nedda kiyala. den thread close karawaganna high class set eka admin laga adanawa eti. u eka nokarana nisa mama gtrz weyi :rofl:

    සංක පීරිස්, නිපුන් පීරිස් කියන්නෙ කවුද කියල සාක්කිත් එක්ක ඔප්පු වෙල තියෙද්දිත් තවත් මොනාද බං සමයං කියවන්නේ....
    :dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,727
    2
    54,365
    113

    සංක පීරිස්, නිපුන් පීරිස් කියන්නෙ කවුද කියල සාක්කිත් එක්ක ඔප්පු වෙල තියෙද්දිත් තවත් මොනාද බං සමයං කියවන්නේ....
    :dull::dull:

    :lol::lol::lol:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    සංක පීරිස්, නිපුන් පීරිස් කියන්නෙ කවුද කියල සාක්කිත් එක්ක ඔප්පු වෙල තියෙද්දිත් තවත් මොනාද බං සමයං කියවන්නේ....
    :dull::dull:

    sakki! katawachaneda? mara logic ban owa :lol:
    oyitawada hoda katawak hadan waren ban owa den yalpenapu krama.

    eka neweyi mawa gtrz kalat awlak na me thread eke tiyenne boru kiyala oppu karapanko.
    gon tarka dala atal denna epa video eka beluwe nettan balapan :rofl:

    hadda dote eketa pinata hambuna barbecue kellaka rasa wetunama ohoma tama. oyitawada deyak uben balaporottu wenna ba :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ubalage tiyena tarahayi, irisiyawayi, kuhaka kamayi witarayi penne ban.
    puluwannam thread eke tiyena ewa boru karapan.

    තරහයි, ඉරිසියාවයි කුහක කමයි තියෙන්නේ හයි ක්ලාස් සෙට් එකේ කියලා උබ කිව්වට උන් නෙවේනේ බන් හැමදාම ත්‍රෙඩ් දදා මෙතන දගලන්නේ, හැමදාම උබ ත්‍රෙඩ් දදා කියවනවා උන් දගලන්නේ න නේ උබ වගේ, ඉතින් එකෙන්ම හිත ගන්න පුළුවන් කවුද තරහයි, ඉරිසියාවයි කුහක කමයි වපුරන්නේ කියලා. උබම ත්‍රෙඩ් දාලා උබම කියනවා හයි ක්ලාස් උන්ගේ කුහක කම කියලා. අපිට තේරෙන විදිහටනන් ඔය ඔක්කොම උබේ තියෙන කුහක කම කියලා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    sakki! katawachaneda? mara logic ban owa :lol:
    oyitawada hoda katawak hadan waren ban owa den yalpenapu krama.

    eka neweyi mawa gtrz kalat awlak na me thread eke tiyenne boru kiyala oppu karapanko.
    gon tarka dala atal denna epa video eka beluwe nettan balapan :rofl:

    hadda dote eketa pinata hambuna barbecue kellaka rasa wetunama ohoma tama. oyitawada deyak uben balaporottu wenna ba :lol:

    නිපුන් ට මේකත් තදින්ම තිබ්බ..... උට ඇඩ්මින් පවර්ස් තියනව කියල පෙන්නන්න තිබ්බ උවමනාව..... උබටත් ඒක තියනව වගේ......අයි ඩී දෙකක් උනාට ලොග් වෙන්නේ එකා නෙ නේ:lol::lol:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ubalage tiyena tarahayi, irisiyawayi, kuhaka kamayi witarayi penne ban.
    puluwannam thread eke tiyena ewa boru karapan.

    තරහයි, ඉරිසියාවයි කුහක කමයි තියෙන්නේ හයි ක්ලාස් සෙට් එකේ කියලා උබ කිව්වට උන් නෙවේනේ බන් හැමදාම ත්‍රෙඩ් දදා මෙතන දගලන්නේ, හැමදාම උබ ත්‍රෙඩ් දදා කියවනවා උන් දගලන්නේ න නේ උබ වගේ, ඉතින් එකෙන්ම හිත ගන්න පුළුවන් කවුද තරහයි, ඉරිසියාවයි කුහක කමයි වපුරන්නේ කියලා. උබම ත්‍රෙඩ් දාලා උබම කියනවා හයි ක්ලාස් උන්ගේ කුහක කම කියලා. අපිට තේරෙන විදිහටනන් ඔය ඔක්කොම උබේ තියෙන කුහක කම කියලා.

    moko ban uba adada awe? masayakma xibitz ta benala tibba threads dekke nedda? ewa serama fake walin dala tibe.
    owa balan ina beri nisayi mama meka demme. hambakaran kana deta kelawala metana sudano wenna hadanna epa ban.
    puluwannam thread eke tiyena dewal boruyi kiyapan. dathkibula ohoma weda kale na kiyapan? puluwanda?
    ba ban oya serama etta ekane surangana kata kiya kiya gelawenna hadanne
     
    Status
    Not open for further replies.