Headlight Repair කරගන්න ඕනි මචන්ලා, මේක කරන්න හොද place එකක් දන්නවනම් කියන්න
දෙකේම අර silver chrome color එක ගිහින්. මාස දෙකක් වගේ ඇතුලත මේක උන්
හිතාගන්න බෑ මොකක් උනාද කියල,
මේ දෙවෙනි එකේ වගේ light දෙකම ගැලවිලා පහලට හැරිලා තියෙන්නේ
මෙලෝ හසරක් පෙන්නේ නෑ රැට. fog light දෙකේ එලිය හොද නිසා shape