Headlight Repair කරන්න

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    Headlight Repair කරගන්න ඕනි මචන්ලා, මේක කරන්න හොද place එකක් දන්නවනම් කියන්න :P

    J1CvwVI.jpg

    දෙකේම අර silver chrome color එක ගිහින්. මාස දෙකක් වගේ ඇතුලත මේක උන් :frown: හිතාගන්න බෑ මොකක් උනාද කියල,

    O0ESUYx.jpg

    මේ දෙවෙනි එකේ වගේ light දෙකම ගැලවිලා පහලට හැරිලා තියෙන්නේ :baffled: මෙලෝ හසරක් පෙන්නේ නෑ රැට. fog light දෙකේ එලිය හොද නිසා shape :dull:
     
    • Like
    Reactions: Rummy678