IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු

    THREAD UPDATED.... Please see below

    මෙන්න මේකයි සීන් එක ළමයි...:D

    Online සල්ලි හොයන්න සත පනහේ ADD Click කර කර හිටපු එකෙක් මම.. එත් කවදාවත් 1$ එකක්වත් හොයාගන්න නම් බැරිඋනා.
    කට්ටිය YouTube, Forex, Odesk, Freelancer, වගේ දේවල් කරලා හොද ආදායමක් හොයාගන්නවා කියලා කව්රු කව්රුත් දන්නවා නේහ් .

    ඉතින් මමත් මේ IQ Option කියන එක පොඩ්ඩක් TRY කරලා බැලුවා.
    මෙලෝ හසරක් තේරෙන්නේ නැ:baffled:

    ඕන දෙයක් උනාවේ කියලා 10$ Deposit කරලා එහෙන් මෙහෙන් උඩ පහල යන ප්‍රස්ථාරේ PUT/CALL කරා.
    එහෙම කරලත් මම ජිවිතේ පලවෙනිපාරට 40$ උපයගත්තා:yes:, Withdraw වෙන්නත් දැම්මා.

    මෙන්න සාක්ෂිය

    මේක හරියට ඉගෙන ගෙන කරනවානම් හොද ආදායමක් ගන්න පුළුවන් අනිවා..:yes::yes:

    මේක හරියට කරන්නේ කොහොමද කියලා දන්න කට්ටිය ඉන්නවනම් HELP/Tricks කියල දෙන්න. :love::love:

    මේක මම ඔයාලත් එක්ක බෙදාගත්තේ.. මම වගේ තවත් කට්ටිය ඉන්නවා Online සල්ලි කියක් හරි හොයාගන්න ආස.. එත් තවම හරියට කරගන්න බැරි උන අය.

    ඉතින් මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අපේ කොල්ලෝ ටික අපිටත් උදව්වක් දෙන්න ගොඩ එන්න

    ජය වේවා !!:cool::cool:

    UPDATED

    පිස්සු කොර :rofl::rofl:

    අවා කෝල් එකක්... IQ Option එකෙන්.. කතා කරලා ඇහුවා මේක කරන්න හෙල්ප් ඕනද කියලා ? කිව තේරුමක් නැතුව තම මේක කරන්නේ පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්න කියලා.

    ඊට පස්සේ පොර මට MAIL තිබ්බා.

    PDF ටික..
    මට එව්ව ඔක්කොම උබලටත් දුන්නා ඔන්න

    https://openload.co/f/cl5AZEPgEyY/chathurangaasipromised.zip

    මම තවම මේවා ටෙස්ට් කරේ නැහැ... බලමු මේ පොර එවපු ටික කරලා..

    අනිවා විස්තරේ කියන්නම් details එක්කම ...
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බම්ප් මචන්.
    දන්න කෙනෙක් මුල ඉදන් පොඩ්ඩක් කියනවද.

    Mama danneth na bn, iq option software eka download krla DEMO eken nikan try krpan

    Example- doller rate up and down
    1. Next minute eke di doller eka UP wei kiyla hithanawanm CALL kiyana taba eka press kranna
    2. Next minute eke doller eka DOWN wei kiyla hithanawanm PUT eka click krnna

    Oka thma simple explain eka

    Machan oke theory ekk tynawa FoReX wage, Mama FOReX danneth na, danna tika thma methana kiwe., mamath Hoyanawa
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔතන ඔට්ටු දමිල්ලක් වෙන්නේ.
    උඹ එක pure විදිහටම කරනවා. :D
    පරිස්සමින්.
    සල්ලි ආවට වඩා ඉක්මනට යනවා.

    පොඩ්ඩක් රවුමක් ගහලා විදිහක් හොයා ගනින්.
    හම්බුනොත් අපිටත් කියපන්. ;)
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,318
    1,531
    113
    32
    Earth-Cj025
    මෙන්න මේකයි සීන් එක ළමයි...:D

    Online සල්ලි හොයන්න සත පනහේ ADD Click කර කර හිටපු එකෙක් මම.. එත් කවදාවත් 1$ එකක්වත් හොයාගන්න නම් බැරිඋනා.
    කට්ටිය YouTube, Forex, Odesk, Freelancer, වගේ දේවල් කරලා හොද ආදායමක් හොයාගන්නවා කියලා කව්රු කව්රුත් දන්නවා නේහ් .

    ඉතින් මමත් මේ IQ Option කියන එක පොඩ්ඩක් TRY කරලා බැලුවා.
    මෙලෝ හසරක් තේරෙන්නේ නැ:baffled:

    ඕන දෙයක් උනාවේ කියලා 10$ Deposit කරලා එහෙන් මෙහෙන් උඩ පහල යන ප්‍රස්ථාරේ PUT/CALL කරා.
    එහෙම කරලත් මම ජිවිතේ පලවෙනිපාරට 40$ උපයගත්තා:yes:, Withdraw වෙන්නත් දැම්මා.

    මෙන්න සාක්ෂිය

    මේක හරියට ඉගෙන ගෙන කරනවානම් හොද ආදායමක් ගන්න පුළුවන් අනිවා..:yes::yes:

    මේක හරියට කරන්නේ කොහොමද කියලා දන්න කට්ටිය ඉන්නවනම් HELP/Tricks කියල දෙන්න. :love::love:

    මේක මම ඔයාලත් එක්ක බෙදාගත්තේ.. මම වගේ තවත් කට්ටිය ඉන්නවා Online සල්ලි කියක් හරි හොයාගන්න ආස.. එත් තවම හරියට කරගන්න බැරි උන අය.

    ඉතින් මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අපේ කොල්ලෝ ටික අපිටත් උදව්වක් දෙන්න ගොඩ එන්න

    ජය වේවා !!:cool::cool:

    kalin Forex nam karala thiyenawa. IQ option nam karala naha. oke demo eka thiyenawanam kiyapan, mama karala balala podi Idia parak dennam.:yes:
    (dan athe sathe natuwa bn inne)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    බෙන් 10;21298403 said:
    kalin Forex nam karala thiyenawa. IQ option nam karala naha. oke demo eka thiyenawanam kiyapan, mama karala balala podi Idia parak dennam.:yes:
    (dan athe sathe natuwa bn inne)

    Ow bn DeMo eka thiyenwa, 1000$ try ekk dila balala kiypanko seen eka
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔතන ඔට්ටු දමිල්ලක් වෙන්නේ.
    උඹ එක pure විදිහටම කරනවා. :D
    පරිස්සමින්.
    සල්ලි ආවට වඩා ඉක්මනට යනවා.

    පොඩ්ඩක් රවුමක් ගහලා විදිහක් හොයා ගනින්.
    හම්බුනොත් අපිටත් කියපන්. ;)

    Eka vidiyakata ottiwak thma, Forex unath ehema neh bn

    Aniwa kiyannm mata set wena vidiyak thibboth, 1$ thma dan kranne..