IQ Option කරන කට්ටිය පොඩ්ඩක් සෙට් වෙමු
THREAD UPDATED.... Please see below
මෙන්න මේකයි සීන් එක ළමයි...
Online සල්ලි හොයන්න සත පනහේ ADD Click කර කර හිටපු එකෙක් මම.. එත් කවදාවත් 1$ එකක්වත් හොයාගන්න නම් බැරිඋනා.
කට්ටිය YouTube, Forex, Odesk, Freelancer, වගේ දේවල් කරලා හොද ආදායමක් හොයාගන්නවා කියලා කව්රු කව්රුත් දන්නවා නේහ් .
ඉතින් මමත් මේ IQ Option කියන එක පොඩ්ඩක් TRY කරලා බැලුවා.
මෙලෝ හසරක් තේරෙන්නේ නැ
ඕන දෙයක් උනාවේ කියලා 10$ Deposit කරලා එහෙන් මෙහෙන් උඩ පහල යන ප්රස්ථාරේ PUT/CALL කරා.
එහෙම කරලත් මම ජිවිතේ පලවෙනිපාරට 40$ උපයගත්තා
, Withdraw වෙන්නත් දැම්මා.
මෙන්න සාක්ෂිය
මේක හරියට ඉගෙන ගෙන කරනවානම් හොද ආදායමක් ගන්න පුළුවන් අනිවා..

මේක හරියට කරන්නේ කොහොමද කියලා දන්න කට්ටිය ඉන්නවනම් HELP/Tricks කියල දෙන්න.

මේක මම ඔයාලත් එක්ක බෙදාගත්තේ.. මම වගේ තවත් කට්ටිය ඉන්නවා Online සල්ලි කියක් හරි හොයාගන්න ආස.. එත් තවම හරියට කරගන්න බැරි උන අය.
ඉතින් මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අපේ කොල්ලෝ ටික අපිටත් උදව්වක් දෙන්න ගොඩ එන්න
පිස්සු කොර

අවා කෝල් එකක්... IQ Option එකෙන්.. කතා කරලා ඇහුවා මේක කරන්න හෙල්ප් ඕනද කියලා ? කිව තේරුමක් නැතුව තම මේක කරන්නේ පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්න කියලා.
ඊට පස්සේ පොර මට MAIL තිබ්බා.
PDF ටික..
මට එව්ව ඔක්කොම උබලටත් දුන්නා ඔන්න
https://openload.co/f/cl5AZEPgEyY/chathurangaasipromised.zip
මම තවම මේවා ටෙස්ට් කරේ නැහැ... බලමු මේ පොර එවපු ටික කරලා..
අනිවා විස්තරේ කියන්නම් details එක්කම ...

, Withdraw වෙන්නත් දැම්මා.මෙන්න සාක්ෂිය
මේක හරියට ඉගෙන ගෙන කරනවානම් හොද ආදායමක් ගන්න පුළුවන් අනිවා..

මේක හරියට කරන්නේ කොහොමද කියලා දන්න කට්ටිය ඉන්නවනම් HELP/Tricks කියල දෙන්න.

මේක මම ඔයාලත් එක්ක බෙදාගත්තේ.. මම වගේ තවත් කට්ටිය ඉන්නවා Online සල්ලි කියක් හරි හොයාගන්න ආස.. එත් තවම හරියට කරගන්න බැරි උන අය.
ඉතින් මේවා ගැන හොද දැනුම් තේරුම් තියන අපේ කොල්ලෝ ටික අපිටත් උදව්වක් දෙන්න ගොඩ එන්න
ජය වේවා !!

UPDATED

Last edited: