දික්වැල්ල ඇයි බන් මේකේ දාල තියෙන්නේ ? පොරටත් කුසල් ජනිත් ට වෙච්ච එකේ අනිත් එක තමා![]()
Aggressive opener එකෙක් නැතුව බෑ බන් දැන් ටෙස්ට් දිනන්න

මෝඩ ජෝඩුව වගේ දෙන්නෙක් open ගැහුවම team එකම අවුල්


ඔව් මුත් මෝඩයා වගේ හතර අතේ වනන්න ගියොත් නම් අරුට උන දේම තමයි ඒ උනාට දික්ක හොදට test ගහයි කියල හිතෙනවා





