Best smartphone for 35000

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    low light:rolleyes:

    මම ඉන්න තැන එලි කරන් නැතුව දාන්න පුළුවන් එකක් නෑනේ.. හැබැයි ගානේ හැටියට හොඳයි.. :baffled: පස්සේ තව සති තුනකින් විතර රීවීව් එකක් වගේ දාන්න බලන්නම් පාවිච්චි කරලා කරලා.. දැනටනම් LAG මුකුත් නෑ සති දෙකක් වගේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම ඉන්න තැන එලි කරන් නැතුව දාන්න පුළුවන් එකක් නෑනේ.. හැබැයි ගානේ හැටියට හොඳයි.. :baffled: පස්සේ තව සති තුනකින් විතර රීවීව් එකක් වගේ දාන්න බලන්නම් පාවිච්චි කරලා කරලා.. දැනටනම් LAG මුකුත් නෑ සති දෙකක් වගේ

    kohomath ban MID rage eke day time photos hodai hama phone ekema. ube price rage eke thiyana hama phone ekema oya qulity ekema athi pics

    low light pic thama awla. hama mid range phone ekakatama common deyak oka
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    GR5 2017 hodai oya gtanata..p9 lite eke hini look ekak tyenne..eth eka dan paranai..youtube eken baluwanam hari...

    matanam tama sony tama...Z1 eka dn 3years use kala...z5 ekak ganna hitan inne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගත්ත තැන හැබැයි ගාන රුපියල් පන්සියද කොහෙද වැඩි වුනේ

    කොහෙන්ද බන් ගත්තේ ?
    සින්ගර් එකේ කැරි ගනන් බන් .

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුය.

    අවසන් ගමනේ යන්නට ලෑස්තිවන පැරණි දුරකථනයට මා ශෝකය පලකල බව දැනුම් දෙන්න.:(:(:(

    මටනම් සැම්සුන්ග් හරියන්නේ නෑ.ලෙඩම තමයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    මම ඉන්න තැන එලි කරන් නැතුව දාන්න පුළුවන් එකක් නෑනේ.. හැබැයි ගානේ හැටියට හොඳයි.. :baffled: පස්සේ තව සති තුනකින් විතර රීවීව් එකක් වගේ දාන්න බලන්නම් පාවිච්චි කරලා කරලා.. දැනටනම් LAG මුකුත් නෑ සති දෙකක් වගේ

    battery kohomada? (specially mobile data on)
    low light photo sample ekak ganna puluwan welawaka night city view wage
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    battery kohomada? (specially mobile data on)
    low light photo sample ekak ganna puluwan welawaka night city view wage

    මම ටිකක් heavy user කෙනෙක්...:D ගේම් ගහල (ටැප් ටයිටන් 2 තමයි වැඩි පුරම) පොත් කියවල දවසක් විතර පුළුවන්.. හැබැයි වැඩිය පාවිච්චි නොකර ඉඳිද්දී දවස් දෙකක් විතර පුළුවන්.. එතකොට මොබයි ඩේටා ඔන් කරන් නෝමල් වැඩ කරොත් දවස් එකයි කාලක් / මාරක් වගේ පුළුවන් වෙයි..:nerd: නයිට් සිටි විව් එකක් ගන්නනම් පුළුවන් උනොත් තමයි බලන්න වෙන්නේ..

    පල්ලෙහා ලින්ක් එකේ කැමරා සාම්පල් ගොඩක් තියෙනවා :yes:

    http://www.gizguide.com/2017/01/huawei-gr5-2017-review.html
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සිරාවට බන් උබ 950 එක්ස් එල් එකක් දවසක් යුස් කරලා බලපන්කෝ කැම් එක කොහොමද කියලා.
    උබ ඔය කතාව ඉල්ලා අස් කරගන්නවා ශුවර්.


    වෙන්න පුළුවන් , කැමරාව අතින් මම ලුමියා නරකයි කියන්නේ නැහැ ඒ වගේම ස්මුත්, ඒත් මම ආයේ වින්ඩෝස් පාවිච්චි කරන්නේ නම් නැහැ බං ,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊයේ සිංගර් එකට ගියා කකුලට බේත් දාන ගමං.. සිංගර් ප්ලස් යක්කල.
    උං ලග පී9 එක තියෙනවා.. ලයිට් එක නෑ :angry:
    ජී ආර් 5 2017 එක 36ක් කිව්වා සිංහලු :dull::baffled:
    ඒ මදිවට.. මේ ත්‍රෙඩ් එකේ කව්ද මන්දා කිව්වත් වගේ.... දැං හුවාවි ලා ම තමා ලු මේ පෝන් වල වොරන්ටි දෙන්නේ.. සිංගර් නෙවේ ලු. :no:
    ශෝ රූම් එකේ හිටිය මිට්ටා ම කියාපි... කොම්පැනි වොරන්ටි එක්ක කොහෙං ගත්තත් හුවාවි වොරන්ටිය හම්බෙනවා කියලා :rofl: