හුවාවේ පී9 ලයිට් එක ගනින්.
http://www.gsmarena.com/huawei_p9_lite-7983.php
low light![]()
පස්සේ තව සති තුනකින් විතර රීවීව් එකක් වගේ දාන්න බලන්නම් පාවිච්චි කරලා කරලා.. දැනටනම් LAG මුකුත් නෑ සති දෙකක් වගේමම ඉන්න තැන එලි කරන් නැතුව දාන්න පුළුවන් එකක් නෑනේ.. හැබැයි ගානේ හැටියට හොඳයි..පස්සේ තව සති තුනකින් විතර රීවීව් එකක් වගේ දාන්න බලන්නම් පාවිච්චි කරලා කරලා.. දැනටනම් LAG මුකුත් නෑ සති දෙකක් වගේ
mama oka kiwwe natthe...uba dannawane meke lumia kiwwa nan athi


ita wada huawei honor 6x eka [patta dual cam
ඔව් ඉතින් පි9 ලයිට් එකට වඩා ගාන වැඩීනේ.
සෝ ෆෝන් එක හොද වෙන්න එපැයි.
මම ගත්ත තැන හැබැයි ගාන රුපියල් පන්සියද කොහෙද වැඩි වුනේ



කොහෙන්ද බන් ගත්තේ ?
සින්ගර් එකේ කැරි ගනන් බන් .
මම ඉන්න තැන එලි කරන් නැතුව දාන්න පුළුවන් එකක් නෑනේ.. හැබැයි ගානේ හැටියට හොඳයි..පස්සේ තව සති තුනකින් විතර රීවීව් එකක් වගේ දාන්න බලන්නම් පාවිච්චි කරලා කරලා.. දැනටනම් LAG මුකුත් නෑ සති දෙකක් වගේ
අතුරුගිරියේ ලේසර් මොබයිල් p9 lite එකට 32500 කිව්වා මේක 33000 දුන්න කම්පැනි වොරන්ටි එක්ක..
battery kohomada? (specially mobile data on)
low light photo sample ekak ganna puluwan welawaka night city view wage
ගේම් ගහල (ටැප් ටයිටන් 2 තමයි වැඩි පුරම) පොත් කියවල දවසක් විතර පුළුවන්.. හැබැයි වැඩිය පාවිච්චි නොකර ඉඳිද්දී දවස් දෙකක් විතර පුළුවන්.. එතකොට මොබයි ඩේටා ඔන් කරන් නෝමල් වැඩ කරොත් දවස් එකයි කාලක් / මාරක් වගේ පුළුවන් වෙයි..
නයිට් සිටි විව් එකක් ගන්නනම් පුළුවන් උනොත් තමයි බලන්න වෙන්නේ.. 
I have same situation.
J7 prime eka kohomada? advices deepalla sinhalu
32k wage wenne.

සිරාවට බන් උබ 950 එක්ස් එල් එකක් දවසක් යුස් කරලා බලපන්කෝ කැම් එක කොහොමද කියලා.
උබ ඔය කතාව ඉල්ලා අස් කරගන්නවා ශුවර්.




