චර්ම රෝග

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    කොළඹ චැනල් වල චර්ම රෝග සම්බන්ධ හොද විශේෂඥ වෛද්‍යවරු කවුද?

    තද බල හිස්සොරි සහ එමගින් සමේ ඇතිවු අසාදනයක් සදහා ප්‍රතිකාර ගැනීමට.

    මේ සදහා විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තත් බෙහෙත් සදහා විශාල මුදලක් වියදම් කලත් දිර්ඝ කාලීන සුවයක් නොමැත.

    සිංහල බෙහෙත් සදහා කැමැත්තක් නෑ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අම්මෝ මචන් මටත් ඔය සීන් එක තියනවනේ...

    මම දවස් දෙකක් නාන්නේ නැතුව හිටියොත් ඔලුවේ පුංචි ගෙඩි දාලා ඒවා කැඩිලා තුවාල වෙනවා... ඒ තුවාල හොද වෙලා කබොල්ල වගේ ගැලවෙනවා...

    හැබැයි හැමදාම නානකොට නම් සීන් එක නෑ...

    මමත් මේ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න ඉන්නේ...

    මට ඕක උනේ කොන්ඩෙ ස්ට්‍රේට් කරලා... මම ලග ලග තුන් පාරක් විතර ස්ට්‍රේට් කලා හිස්කබලේ ගෑවෙන විදියට තමයි ක්‍රීම් ගෑවේ... පස්සේ මගේ කොන්ඩේ අතින් ටිකක් හයියෙන් ඇද්දම රොද පිටින් ගැලවෙන්න ගත්තා... මම තට්ටේ ගාලා දැම්ම ඒ නිසා..

    දැන් ඉතින් කේස්... සනීප නැති වෙලාවත් නාන්නේ නැතුව ඉන්න බෑ.. සොරිම තමයි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Lankawe Godak unta oka Tiyenawa ban. Skin eka Sahenna Dry nisa thamai Ohoma wenne... Dr.Asoka Kamaladasa ta pennapan.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    It seems you guys have seborrheic dermatitis. Its hard to find a permanent cure. But can be controlled. What are the products have you used on your scalp and took orally? (if any). Doxycycline works pretty well. But as long as you take them orally, you're fine. Once you stop, comes back and spread so fast on everywhere on scalp.

    Try this and see if it works. Trim/cut your hair as short as possible. Get a ripened sour banana (ඇඹුල් කෙසෙල්) and peel it. Take the flesh and mash it with your palm or fist. Apply on your head skin. Leave it for about 10min to 15min and rinse off with coal tar/ketoconazole shampoo.

    If you want to try another product, use betamethasone dipropionate (Beprogel) on your scalp (head skin) about 1hr after taking a shower. Using this with above shampoos will give you a great result. Use this every day and shampoo about once every 3 days.
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    අම්මෝ මචන් මටත් ඔය සීන් එක තියනවනේ...

    මම දවස් දෙකක් නාන්නේ නැතුව හිටියොත් ඔලුවේ පුංචි ගෙඩි දාලා ඒවා කැඩිලා තුවාල වෙනවා... ඒ තුවාල හොද වෙලා කබොල්ල වගේ ගැලවෙනවා...

    හැබැයි හැමදාම නානකොට නම් සීන් එක නෑ...

    මමත් මේ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න ඉන්නේ...

    මට ඕක උනේ කොන්ඩෙ ස්ට්‍රේට් කරලා... මම ලග ලග තුන් පාරක් විතර ස්ට්‍රේට් කලා හිස්කබලේ ගෑවෙන විදියට තමයි ක්‍රීම් ගෑවේ... පස්සේ මගේ කොන්ඩේ අතින් ටිකක් හයියෙන් ඇද්දම රොද පිටින් ගැලවෙන්න ගත්තා... මම තට්ටේ ගාලා දැම්ම ඒ නිසා..

    දැන් ඉතින් කේස්... සනීප නැති වෙලාවත් නාන්නේ නැතුව ඉන්න බෑ.. සොරිම තමයි

    mageth ehemai bn mmnam ekaparai kale..ita masa 2ta passe konde galawenna gatta passe mm kotatama kapala damma habai dannam na...mm heat kare na...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado matat okama una ban straight karala , ara almost kiwwa seen eka tama wenne hoda wennema ne
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    It seems you guys have seborrheic dermatitis. Its hard to find a permanent cure. But can be controlled. What are the products have you used on your scalp and took orally? (if any). Doxycycline works pretty well. But as long as you take them orally, you're fine. Once you stop, comes back and spread so fast on everywhere on scalp.

    Try this and see if it works. Trim/cut your hair as short as possible. Get a ripened sour banana (ඇඹුල් කෙසෙල්) and peel it. Take the flesh and mash it with your palm or fist. Apply on your head skin. Leave it for about 10min to 15min and rinse off with coal tar/ketoconazole shampoo.

    If you want to try another product, use betamethasone dipropionate (Beprogel) on your scalp (head skin) about 1hr after taking a shower. Using this with above shampoos will give you a great result. Use this every day and shampoo about once every 3 days.

    :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Dr Janaka Akarawita, Chalukya gunasekara, Chandani wickramarathne at national hospital Colombo
    Prof Jayamini Senevirathne , shriyani samaraweera at lady ridgeway
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    රක්තය.ඇඟේ ඌෂ්ණයට හැදෙන අසනීපයක්.සිංහල බෙහෙත් වලින් නම් ශුවර් එකට හොඳ වෙනව
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    හිස්සොරි වලට වඩා මට තියෙන ප්‍රශ්නය මුණේ හිස්සොරි වගේ හැදිලා. මුණේ හම තැන් තැන් වල ගැලවිලා යනවා
     
    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    mcn oya psoriasis wenna athi. Dr.Chalukya Gunasekara gawata palayan. the best. Dr. Sunil mendis ta man pennuwama kiwi dandruff kiyala(poor diagnosis). Dr. Chalukya nam hariyatama kiwwa.
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    16105936_1091437400967312_5518919368682188644_n.jpg

    Menna machan details teka comments teka keyapan. FB LINK
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    හිස්සොරි වලට වඩා මට තියෙන ප්‍රශ්නය මුණේ හිස්සොරි වගේ හැදිලා. මුණේ හම තැන් තැන් වල ගැලවිලා යනවා

    මෙන්න මේ ක්‍රීම් ඵකට නම් ඕක දවස් තුනක් ගාන කොට නැත්තටම නැති වෙනවා.හැබැයි සති දෙකෙන් තුනෙන් අායෙත් ලෙඩේ ඵනවා..අර කිව්වා වගේ ඕකට සිංහල බෙහෙත්ම තමා හරියන්නේ..මොකද ඕකට බෙහෙත දෙන්න ඕන අැඟ අැතුලෙන්..

    Ecocort-640x480.JPG
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    කොළඹ චැනල් වල චර්ම රෝග සම්බන්ධ හොද විශේෂඥ වෛද්‍යවරු කවුද?

    තද බල හිස්සොරි සහ එමගින් සමේ ඇතිවු අසාදනයක් සදහා ප්‍රතිකාර ගැනීමට.

    මේ සදහා විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තත් බෙහෙත් සදහා විශාල මුදලක් වියදම් කලත් දිර්ඝ කාලීන සුවයක් නොමැත.

    සිංහල බෙහෙත් සදහා කැමැත්තක් නෑ.

    මෙන්න මචං උඹට මේක කියෙව්වහම සෑහෙන්න දේවල් ටිකක් ඔය ලෙඩේ ගැන දැනගන්න පුළුවන් වෙයි.ඔය අාටිකල් ඵකේ තියෙනවා ඔය ලෙඩේට කරන්න ඕන දේවල්

    link