මූට හැදිලා තියෙන්නේ පොතු කබර නෙමෙයි..ඉස්හොරි උපරිමේට ඇවිත් ඇති වෙන තත්වයක්.
mekata kiyanne seborrheic dermatitis meka pothu kabara nemeyi.habayi uba oka daapu eka hodai kata hari wadagath weyi.+3
ඔව් බන් පොතු කබර වගේ හොද කරන්න අමාරු ලෙඩක් නෙමෙයි මේක.උදව් කරපු හැමෝටම ස්තුතියි. මට සැරයක් ඩොක්ට කෙනෙක් කිව්වා හිස්සොරි අඩුවුණේ නැත්නම් ඔළුවෙන් හිස්සොරි සාම්පල් එකක් අරගෙන ලැබ් එකට යවලා බලලා වැඩිදුර බෙහෙත් කරන්න පුළුවන් කියලා.ඒ බේත් අරන් අවුරුදු 4 ක් 5 ක් යනකම් ආයේ තදේට හිස්සොරි හැදුනේ නෑ. උදේට සබන් ගලා මූණ හොදපුවාම මූණේ තැන් තැන් වල හම වේලිලා ගැලවෙනවා. අඟේ වෙන කිසිම තැනක සමේ අවුලක් නෑ. කොළඹ හොද ඩොක්ට කෙනෙක් හෙව්වේ මේක ටිකක් හරි හොද කරගන්න. තැන් තැන් වලින් බේත් ගත්තා අඩුවක් නෑ සල්ලි වියදම් වෙනවා විතරයි
අම්මෝ මචන් මටත් ඔය සීන් එක තියනවනේ...
මම දවස් දෙකක් නාන්නේ නැතුව හිටියොත් ඔලුවේ පුංචි ගෙඩි දාලා ඒවා කැඩිලා තුවාල වෙනවා... ඒ තුවාල හොද වෙලා කබොල්ල වගේ ගැලවෙනවා...
හැබැයි හැමදාම නානකොට නම් සීන් එක නෑ...
මමත් මේ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගන්න ඉන්නේ...
මට ඕක උනේ කොන්ඩෙ ස්ට්‍රේට් කරලා... මම ලග ලග තුන් පාරක් විතර ස්ට්‍රේට් කලා හිස්කබලේ ගෑවෙන විදියට තමයි ක්‍රීම් ගෑවේ... පස්සේ මගේ කොන්ඩේ අතින් ටිකක් හයියෙන් ඇද්දම රොද පිටින් ගැලවෙන්න ගත්තා... මම තට්ටේ ගාලා දැම්ම ඒ නිසා..
දැන් ඉතින් කේස්... සනීප නැති වෙලාවත් නාන්නේ නැතුව ඉන්න බෑ.. සොරිම තමයි



උදව් කරපු හැමෝටම ස්තුතියි. මට සැරයක් ඩොක්ට කෙනෙක් කිව්වා හිස්සොරි අඩුවුණේ නැත්නම් ඔළුවෙන් හිස්සොරි සාම්පල් එකක් අරගෙන ලැබ් එකට යවලා බලලා වැඩිදුර බෙහෙත් කරන්න පුළුවන් කියලා.ඒ බේත් අරන් අවුරුදු 4 ක් 5 ක් යනකම් ආයේ තදේට හිස්සොරි හැදුනේ නෑ. උදේට සබන් ගලා මූණ හොදපුවාම මූණේ තැන් තැන් වල හම වේලිලා ගැලවෙනවා. අඟේ වෙන කිසිම තැනක සමේ අවුලක් නෑ. කොළඹ හොද ඩොක්ට කෙනෙක් හෙව්වේ මේක ටිකක් හරි හොද කරගන්න. තැන් තැන් වලින් බේත් ගත්තා අඩුවක් නෑ සල්ලි වියදම් වෙනවා විතරයි
මූනේ සබන් ගාන්න එපා..කිසිම face wash එකක් ගාන්නත් එපා..අර මම කලින් දැම්ම ක්‍රීම් එක දවසට දෙපාරක් ගාපන්.දවසට එක පාරක් පොල්තෙල් ගාපන් මූණේ.හොද පොල් තෙල් එකක් ගාපන් cold press organic coconut oil එකක් නම් නියමයි.දැන්ම කන්ට්‍රෝල් කරගනින් නැත්නම් ඕක spread වෙනවා.
It seems you guys have seborrheic dermatitis. Its hard to find a permanent cure. But can be controlled. What are the products have you used on your scalp and took orally? (if any). Doxycycline works pretty well. But as long as you take them orally, you're fine. Once you stop, comes back and spread so fast on everywhere on scalp.

Dr. Niranjan Wickramasinghe
මෙයා නියමයි. channeling fee පොඩ්ඩක් වැඩියි. (lanka & Central) ඒත් හරියටම හරි. ඉස්හොරි වැඩී නම් Dezor Shampoo එක කරන්න. අනිවාර්යෙන් හොද වෙනවා ඉස්හොරි. වැඩිය use කරන්න එපා. සතියට 3-4 පාරක් පොඩ්ඩක් use කරන්න.
රක්තය.ඇඟේ ඌෂ්ණයට හැදෙන අසනීපයක්.සිංහල බෙහෙත් වලින් නම් ශුවර් එකට හොඳ වෙනව

Nizoral eke behethamada thiyenne bro? Keto Plus,Nizoral,Mycoral,Stieprox,polytar mey okkoma use karala thiyenawa...Selsun eka nm effective dan enne na wena brand ekak thiyenawa daadiya ekka mix unaama patta gandak enawa oka nisa workplace eketh kon una eka nisa nawaththala damma...![]()
ඇගේ ගාන්න Cream එකක් Union Chemist (Town Hall) එකේ හදලා දෙනවා. Aques Cream කියලා. ඒක ගන්න.
නාලා ඉවර වෙලා පිහිදාලා ඇග වේලෙන්න කලින් මේ cream එක ගාන්න. ඔ්ක නිකම්ම හොද වෙනවා.
බයවෙන්න එපා. තව සැර සබන් ගාන්න එපා. Aqua Emoliment කියලා ඇගේ සබන් ගාලා ඉවර වෙලා ගාන oilment එකකුත් තියෙනවා. ඒක ගාලා හෝදලා දාන්න.
ඊට පස්සේ cream එක ගාන්න. සාමාන්‍ය pharmacy වල නැහැ.
union Chemist එකේ තියෙනවා. කෑමෙන් පරිස්සම් වෙන්න.
සැර ජාති කිසිම දෙයක් කන්න එපා. අනිත් එක ඔය ලෙඩේ එක stress වැඩියෙන් තියෙන අයට ඉක්මනට spread වෙනවා.
එයා Biopsy testඑකක් කරයි. ඊට පස්සේ බේත් දෙයි. channel කරන්න අමාරු නම් මේ ටික කරලා බලන්නDEZOR SHAMPOO එක පාවිච්චි කරන්න. අනිවාර්යයයෙන් ඉස්හොරි ගොඩාක් දුරට නැතිවෙනවා.ඇගේ ගාන්න Cream එකක් Union Chemist (Town Hall) එකේ හදලා දෙනවා. Aques Cream කියලා. ඒක ගන්න.
නාලා ඉවර වෙලා පිහිදාලා ඇග වේලෙන්න කලින් මේ cream එක ගාන්න. ඔ්ක නිකම්ම හොද වෙනවා.
බයවෙන්න එපා. තව සැර සබන් ගාන්න එපා. Aqua Emoliment කියලා ඇගේ සබන් ගාලා ඉවර වෙලා ගාන oilment එකකුත් තියෙනවා. ඒක ගාලා හෝදලා දාන්න.
ඊට පස්සේ cream එක ගාන්න. සාමාන්‍ය pharmacy වල නැහැ.
union Chemist එකේ තියෙනවා. කෑමෙන් පරිස්සම් වෙන්න.
සැර ජාති කිසිම දෙයක් කන්න එපා. අනිත් එක ඔය ලෙඩේ එක stress වැඩියෙන් තියෙන අයට ඉක්මනට spread වෙනවා.
ඔ්නෙම නම් Dr. නිරන්ජන් ආරියසිංහ channel කරලා පෙන්නන්න.එයා Biopsy testඑකක් කරයි. ඊට පස්සේ බේත් දෙයි. channel කරන්න අමාරු නම් මේ ටික කරලා බලන්න