කොළඹ චැනල් වල චර්ම රෝග සම්බන්ධ හොද විශේෂඥ වෛද්‍යවරු කවුද?
තද බල හිස්සොරි සහ එමගින් සමේ ඇතිවු අසාදනයක් සදහා ප්‍රතිකාර ගැනීමට.
මේ සදහා විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රතිකාර ලබාගත්තත් බෙහෙත් සදහා විශාල මුදලක් වියදම් කලත් දිර්ඝ කාලීන සුවයක් නොමැත.
සිංහල බෙහෙත් සදහා කැමැත්තක් නෑ.