35,000 LKR salary eka hodai da?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ මානසිකත්වය සහමුලින්ම වැරදී බං... සහමුලින්ම...
    පුළුවන් තරං ඉක්මනට ඔය හිතන විදිහ වෙනස් කරගනිං මචං.. උඹ දන්නවද අපි මේ නිකං ගන්න හුස්ම පොදත් දවසක සල්ලි වලට ගන්න වෙන බව.. අන්න එදාට තමයි උඹලට සල්ලි කියන දේ බරපතළකම දැනෙන්නේ... ප්‍රයිවට් හොස්පිට්ල් එකක හුස්ම ගන්න දෙන ඔක්සිජන් එකට‍ත් චාර්ජ් කරනවා... ඒකවත් නිකං දෙන්නේ නෑ...උඹේ හුස්මටත් මිලක් නියම වෙනවා.. ඒක තමයි ඇත්ත.. හදිසි ලෙඩක් දුකක් උනාම, ශල්‍යකර්මයක් කරන්න උනාම ඒ හැමදෙයක්ම රජයේ රෝහල් වලින්ම කරගන්න බෑ.. මාස ගණන් පෝලිම් වල ඉන්න වෙනවා..
    එතකොට ලෙඩා මැරිලා.. අන්න ඒ වගේ වෙලාවට අතේ සල්ලි තියෙන්න ඕනේ වියදම් කරන්න.. අනික කවදා නමුත් දවසක මේ වියදම දරන්න සිද්ධවෙනවා සිද්ධවෙනවා මයි... ඒක උඹට වෙන්න පුළුවන්, උඹේ අම්මට තාත්තට වෙන්න පුළුවන්, උඹේ වයිෆ්ට දරුවෙකුට වෙන්න පුළුවන්.. මේව මේ මූසල කතා කියනවා කියල හිතන්න එපා..ඕක තමයි ඇත්ත.. උඹටත් මටත් මේ කාටත් ඔය කියන දේ එක විදිහටම අදාලයි..
    ලංකා හොස්පිට්ල් එකේ එහෙම දවස් 7 8ක් නතර වෙලා ඉන්නකොට ලෙඩේ හැටියට සමහර වෙලාවට ලක්ශ 5ක විතර බිලක් එනවා.. ඒ බිලේ වගකීම සෑහෙන්න ලොකුයි උඹ ඔය කියල තියෙන ජොබ් එකේ සැලරි වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන වගකීමට වඩා..
    සල්ලි වල උවමනාව තදින්ම දැනුනු දවසක උඹ ඔය හිතන විදිහ සහමුලින්ම වෙනස් වෙනවා.. දුර කලින්ම දැකලා ඒකට ලෑස්තිවෙයං අවසානයේ කණගාටු නොවෙන්න..මේ ගාන මට ඇති, ගොඩක් හම්බ කරන අයට වඩා මම සතුටින් ඉන්නේ කියලා උඹේම හිත රවට්ටගන්න එපා.. හැමදේටම මිලක් නියම වෙන ලෝකෙක උඹටත් කොන්ද කෙලින් තියාගෙන කෙලින් කටින් ජීව්ත් වෙන්න ඔනේනං හොදට සල්ලි හම්බ කරපං..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    කට ඇරපං බුල්ටො එකක් දාන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machan samahara welawata 30-40 salary ganna eka laksha 3-4 salary ganna ekekta wada sathutin innawa.

    Job eke salary wediwenna wediwenna responsibilities wedi wenawa reta nida gannath na.

    Kochchara salli hamba karath 70-80+ wenakota merenna wenawa.

    මේ මානසිකත්වය සහමුලින්ම වැරදී බං... සහමුලින්ම...
    පුළුවන් තරං ඉක්මනට ඔය හිතන විදිහ වෙනස් කරගනිං මචං.. උඹ දන්නවද අපි මේ නිකං ගන්න හුස්ම පොදත් දවසක සල්ලි වලට ගන්න වෙන බව.. අන්න එදාට තමයි උඹලට සල්ලි කියන දේ බරපතළකම දැනෙන්නේ... ප්‍රයිවට් හොස්පිට්ල් එකක හුස්ම ගන්න දෙන ඔක්සිජන් එකට‍ත් චාර්ජ් කරනවා... ඒකවත් නිකං දෙන්නේ නෑ...උඹේ හුස්මටත් මිලක් නියම වෙනවා.. ඒක තමයි ඇත්ත.. හදිසි ලෙඩක් දුකක් උනාම, ශල්‍යකර්මයක් කරන්න උනාම ඒ හැමදෙයක්ම රජයේ රෝහල් වලින්ම කරගන්න බෑ.. මාස ගණන් පෝලිම් වල ඉන්න වෙනවා..
    එතකොට ලෙඩා මැරිලා.. අන්න ඒ වගේ වෙලාවට අතේ සල්ලි තියෙන්න ඕනේ වියදම් කරන්න.. අනික කවදා නමුත් දවසක මේ වියදම දරන්න සිද්ධවෙනවා සිද්ධවෙනවා මයි... ඒක උඹට වෙන්න පුළුවන්, උඹේ අම්මට තාත්තට වෙන්න පුළුවන්, උඹේ වයිෆ්ට දරුවෙකුට වෙන්න පුළුවන්.. මේව මේ මූසල කතා කියනවා කියල හිතන්න එපා..ඕක තමයි ඇත්ත.. උඹටත් මටත් මේ කාටත් ඔය කියන දේ එක විදිහටම අදාලයි..
    ලංකා හොස්පිට්ල් එකේ එහෙම දවස් 7 8ක් නතර වෙලා ඉන්නකොට ලෙඩේ හැටියට සමහර වෙලාවට ලක්ශ 5ක විතර බිලක් එනවා.. ඒ බිලේ වගකීම සෑහෙන්න ලොකුයි උඹ ඔය කියල තියෙන ජොබ් එකේ සැලරි වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන වගකීමට වඩා..
    සල්ලි වල උවමනාව තදින්ම දැනුනු දවසක උඹ ඔය හිතන විදිහ සහමුලින්ම වෙනස් වෙනවා.. දුර කලින්ම දැකලා ඒකට ලෑස්තිවෙයං අවසානයේ කණගාටු නොවෙන්න..මේ ගාන මට ඇති, ගොඩක් හම්බ කරන අයට වඩා මම සතුටින් ඉන්නේ කියලා උඹේම හිත රවට්ටගන්න එපා.. හැමදේටම මිලක් නියම වෙන ලෝකෙක උඹටත් කොන්ද කෙලින් තියාගෙන කෙලින් කටින් ජීව්ත් වෙන්න ඔනේනං හොදට සල්ලි හම්බ කරපං..

    mama type karanna giya comment eka uba type karalane.......:P:P:P:P
     
    Feb 24, 2017
    46
    5
    0
    Yes Not all teachers...And Not most of them....it is a very little percentage....very little percentage....when considering whole teachers set....

    yes
    teachers in remote areas not earn that much
    but in city or close by school teachers earn that much
    because most of them doing extra classes
    successful ones are retiring gov job and do full time tuition classes
     
    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    Tele_marketing_Assistant_Officer_Bancassurance.jpg

    UA_IT_Co_ordinator.jpg
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේ මානසිකත්වය සහමුලින්ම වැරදී බං... සහමුලින්ම...
    පුළුවන් තරං ඉක්මනට ඔය හිතන විදිහ වෙනස් කරගනිං මචං.. උඹ දන්නවද අපි මේ නිකං ගන්න හුස්ම පොදත් දවසක සල්ලි වලට ගන්න වෙන බව.. අන්න එදාට තමයි උඹලට සල්ලි කියන දේ බරපතළකම දැනෙන්නේ... ප්‍රයිවට් හොස්පිට්ල් එකක හුස්ම ගන්න දෙන ඔක්සිජන් එකට‍ත් චාර්ජ් කරනවා... ඒකවත් නිකං දෙන්නේ නෑ...උඹේ හුස්මටත් මිලක් නියම වෙනවා.. ඒක තමයි ඇත්ත.. හදිසි ලෙඩක් දුකක් උනාම, ශල්‍යකර්මයක් කරන්න උනාම ඒ හැමදෙයක්ම රජයේ රෝහල් වලින්ම කරගන්න බෑ.. මාස ගණන් පෝලිම් වල ඉන්න වෙනවා..
    එතකොට ලෙඩා මැරිලා.. අන්න ඒ වගේ වෙලාවට අතේ සල්ලි තියෙන්න ඕනේ වියදම් කරන්න.. අනික කවදා නමුත් දවසක මේ වියදම දරන්න සිද්ධවෙනවා සිද්ධවෙනවා මයි... ඒක උඹට වෙන්න පුළුවන්, උඹේ අම්මට තාත්තට වෙන්න පුළුවන්, උඹේ වයිෆ්ට දරුවෙකුට වෙන්න පුළුවන්.. මේව මේ මූසල කතා කියනවා කියල හිතන්න එපා..ඕක තමයි ඇත්ත.. උඹටත් මටත් මේ කාටත් ඔය කියන දේ එක විදිහටම අදාලයි..
    ලංකා හොස්පිට්ල් එකේ එහෙම දවස් 7 8ක් නතර වෙලා ඉන්නකොට ලෙඩේ හැටියට සමහර වෙලාවට ලක්ශ 5ක විතර බිලක් එනවා.. ඒ බිලේ වගකීම සෑහෙන්න ලොකුයි උඹ ඔය කියල තියෙන ජොබ් එකේ සැලරි වැඩිවෙන්න වැඩිවෙන්න ලැබෙන වගකීමට වඩා..
    සල්ලි වල උවමනාව තදින්ම දැනුනු දවසක උඹ ඔය හිතන විදිහ සහමුලින්ම වෙනස් වෙනවා.. දුර කලින්ම දැකලා ඒකට ලෑස්තිවෙයං අවසානයේ කණගාටු නොවෙන්න..මේ ගාන මට ඇති, ගොඩක් හම්බ කරන අයට වඩා මම සතුටින් ඉන්නේ කියලා උඹේම හිත රවට්ටගන්න එපා.. හැමදේටම මිලක් නියම වෙන ලෝකෙක උඹටත් කොන්ද කෙලින් තියාගෙන කෙලින් කටින් ජීව්ත් වෙන්න ඔනේනං හොදට සල්ලි හම්බ කරපං..

    Oya widiyata mereegena salli hamba karala 'akalaye' merichcha minissu kochchara innawada?

    Oya widiyata mereegena salli hamba karala 'akalaye' leddu (cholesterol/diabetes/cirrhosis) wechcha minissu kochchara innawada?

    Oya widiyata mereegena salli hamba karala 'hora hathuranta/Tsunami' walata wage nethiwechcha minissu kochchara innawada?

    Oya widiyata mereegena salli hamba karala 'merunata' passe 'MALA PERETHAYO' wela gewal dorawal idakadam diha balagena pinak ganna beruwa huullana kee denek innawada?

    (Hadissiyata ganna keeyak hari ithuru karaganna ona. e kathawa hari. Puluwan tharan sallima hoyapan kiyana kathawata wiruddai)
     
    Last edited:

    ai ochchara negative ....thnaikarama negative comment ekakne......:dull::dull:
     
    thanujaka

    Well-known member
  • Oya widiyata mereegena salli hamba karala 'akalaye' merichcha minissu kochchara innawada?

    Oya widiyata mereegena salli hamba karala 'akalaye' leddu (cholesterol/diabetes/cirrhosis) wechcha minissu kochchara innawada?

    Oya widiyata mereegena salli hamba karala 'hora hathuranta/Tsunami' walata wage nethiwechcha minissu kochchara innawada?

    Oya widiyata mereegena salli hamba karala 'merunata' passe 'MALA PERETHAYO' wela gewal dorawal idakadam diha balagena pinak ganna beruwa huullana kee denek innawada?

    (Hadissiyata ganna keeyak hari ithuru karaganna ona. e kathawa hari. Puluwan tharan sallima hoyapan kiyana kathawata wiruddai)

    හදිස්සියක් කියන්නේ හදිස්සියක්.. ඒ වගේ වෙලාවකට ඕනේ මුදල කීයක්ද කියලා උඹට පූර්ව නිගමනයකට එන්න පුළුවන්ද?

    උඹ ලක්ශ 10ක් ඉතුරු කරා කියපන්කෝ... දැන් උඹට එන හදිස්සි ඔක්කොම එන්නේ ලක්ශ 10න් පහල ඒවද? අන්න ඒක තමයි කියන්නේ පුළුවන් තරං හරි හම්බකරපං කියලා...කීයක් හරි නෙමෙයි..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    හදිස්සියක් කියන්නේ හදිස්සියක්.. ඒ වගේ වෙලාවකට ඕනේ මුදල කීයක්ද කියලා උඹට පූර්ව නිගමනයකට එන්න පුළුවන්ද?

    උඹ ලක්ශ 10ක් ඉතුරු කරා කියපන්කෝ... දැන් උඹට එන හදිස්සි ඔක්කොම එන්නේ ලක්ශ 10න් පහල ඒවද? අන්න ඒක තමයි කියන්නේ පුළුවන් තරං හරි හම්බකරපං කියලා...කීයක් හරි නෙමෙයි..

    Ithin mahaththayo oya kotiyak hamba karala thibunath oyata koti 2 uwamana wenna puluwan. Oya hambakarahan kiyana eke kelawarak na. Thanhawa wedi wela thawa thawath sasara dik karagannawa.

    Api hemotama wage thawa jeewath wenna thienneth dawas 20,000+ witharai
     
    thanujaka

    Well-known member
  • Ithin mahaththayo oya kotiyak hamba karala thibunath oyata koti 2 uwamana wenna puluwan. Oya hambakarahan kiyana eke kelawarak na. Thanhawa wedi wela thawa thawath sasara dik karagannawa.

    Api hemotama wage thawa jeewath wenna thienneth dawas 20,000+ witharai

    කෝටියක් හම්බ කරලා තියෙනවනං අවදානම 10 ගුනයකින් අඩුයි ලක්ශ 10 හම්බ කරලා තියෙන කෙනෙකුට වඩා... ඒ කියන්නේ ඌ ඒ වගේ 10 ගුණයක් නිදහසේ ජිවත්වෙනවා..

    උඹ ඔය කියන්නේ ප්‍රායෝගික කතාවක් නෙමෙයි නේ.. නිකං තර්ක කරන්න විතරක් හොද කතාවක්.. ලංකවේ මිනිහෙකුට කෝටි දෙකක් ඕන වෙන හදිසි අවස්ථාව මොකද්ද කියපන්කො.. එක උදාහරණයක් දෙන්න පුළුවන්ද? එකම එකක්..
    උඹ මේ කතාව සහමුලින්ම අල්ලගෙන ඉන්නේ වැරදි තැනකින්..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    35000 madida yako. 20 ta aduwen thama godak un padi ganne

    20 අඩුවෙන් අරන් නම් අමාරුයි නේද බන් ජීවත් වෙන්න? :(

    අද කාලේ එක පාරක් බෙහෙත් ගන්න ගියත් Rs.5000 කට කිට්ටු වෙන්න යනවා. :(
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    20 අඩුවෙන් අරන් නම් අමාරුයි නේද බන් ජීවත් වෙන්න? :(

    අද කාලේ එක පාරක් බෙහෙත් ගන්න ගියත් Rs.5000 කට කිට්ටු වෙන්න යනවා. :(

    Mata 2.5lakhs padi thibilath mama government hospital beth ganna yanne. Ubalata ithin puke kahillane :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ithin mahaththayo oya kotiyak hamba karala thibunath oyata koti 2 uwamana wenna puluwan. Oya hambakarahan kiyana eke kelawarak na. Thanhawa wedi wela thawa thawath sasara dik karagannawa.

    Api hemotama wage thawa jeewath wenna thienneth dawas 20,000+ witharai

    උබල වගේ හිතන උනුත් ඉන්න ඕනේ බන්.. අපිට හොදයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මම associate software engineer කෙනෙක්. 15න පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින්.

    දැන් 40 ක් හම්බෙනවා. තව සයිඩ් වැඩ කරගෙන යනවා ඒවගෙන් 25ක් වගේ මාසෙකට හම්බෙනවා.

    උපාදිය කරන ගමන් ඉන්නේ.

    රත්තන්, තනුජ අයියලා කියන්න බලන්න මට 30ට කලින් ප්‍රාඩෝ එකක් ගන්න තරම් ආදායමක් එන විදියට වැඩ කරන්නේ කොහොමද ? (දැන් 23යි මට)

    මම මගේ ජොබ් එකට ආසයි. shares ගන්න එහෙම දන්නේ නැ. මන් අහලා තියෙනවා invesment කරලා ගොඩයන්න පුළුවන් කියලා. ඕවා කරන්න ගිහින් නාගන්න වෙයිද ? රිසක් එකක් ගන්න නම් අවුලක් නැ.

    මොක කරත් කරන්න පටන් ගන්නේ මේ අවුරුද්දේ අන්තිමට. උපාදියයි ජොබ් දැනට කරන සයිඩ් වැඩයි එක්ක තව එකක් පටන් ගන්න බැ.