WordPress තීම් Help

WordPress තීම් එකක් Themeforest එකෙන් සල්ලි දීලා ගන්න කලින් පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා විසඳ ගන්න. ඉතින් කිරියේ ඉන්න experts ලගෙන් උදව්වක් ඔනේ.
මචන්ලා මට දැනගන්න ඔනේ මේ දෙවල්.

  • සාමන්යෙන් $19 ක වගේ තිම් එකක් (මේ ලින්ක් එකේ වගේ) අරගත්තොත් ඒක ලයිෆ් ටයිම් යුස් කරන්න පුලුවන්ද? (or only for one year)

  • ඒකේ දෙන්නෙ one domain use කියලනේ, මට එතකොට ඒ තිම් එකම මගේ වෙබ්සයිට් එකටයි, ඒකෙම බ්ලොග් එකටයි දෙපාරක් ඉන්ස්ටොල් කරගන්න බැරිද? (Eg: www.mydomain.com and www.mydomain.com/blog) or (www.mydomain.com/si and www.mydomain.com/en)
  • පේපෑල් නම් නැහැ, නොමල් ඩෙබිට් කාඩ් එකෙන් ගනිද්දි අවුලක් නැහැ නේ?
  • තීම් එකක් ගන්න කලින් කරන්න දෙවල්, හොයන්න තියෙන දෙවල් ගැනත් පොඩ්ඩක් කියන්න
  • මට ඔනේ පෙජස් 5ක වගේ බෙසික් වෙබ් එකක් හදා ගන්න. හොඳ තිම් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න. (Home, Products,Our Products, Contact Us, Blog)
පොඩි වැඩක් පටන් ගත්තා මචන්ලා, ඉතින් මමම වෙබ් සයිට් එකත් හදන්න ගත්ත, කවදාවත් සල්ලි දීලා තිම් අරගෙන නැහැනේ :rolleyes::yes:

ජය වේවා!!!!!
 
Tharixxx

Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    • මචන් මේක උබට Lifetime Use කරන්න පුළුවන්
    • එක දෙන්නේ domain එකක් සදහා විතරයි , ඒ වුනාට ඕනේ තරම් Domain වලට දාන්න පුළුවන් , එත් මචන් Update කරන්න දෙන්නේ Theme එක Register කල Domain එකට විතරයි
    • අවුලක් නැ මචන් Card එකෙන් ගනින්
    • මම නම් Use කරන්නේ BeTheme එක මචන්
     
    Thanks a lot මචන්.
    මම ඒ අයගේ තිම්ස් චෙක් කරන්නම්.
    රෙප් +9

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    • මචන් මේක උබට Lifetime Use කරන්න පුළුවන්
    • එක දෙන්නේ domain එකක් සදහා විතරයි , ඒ වුනාට ඕනේ තරම් Domain වලට දාන්න පුළුවන් , එත් මචන් Update කරන්න දෙන්නේ Theme එක Register කල Domain එකට විතරයි
    • අවුලක් නැ මචන් Card එකෙන් ගනින්

    මන් හිතන්නේ මු හරි.
    :yes::yes:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,092
    875
    113
    33
    Srilanka
    You can use only for one domain; if you bought a extended version from same theme, you can use to any amount of domain (i think extended version price is very high).

    you can try on more than one domain, they have some unique key system to track the themes. some time you will get warning from them.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    • මචන් මේක උබට Lifetime Use කරන්න පුළුවන්
    • එක දෙන්නේ domain එකක් සදහා විතරයි , ඒ වුනාට ඕනේ තරම් Domain වලට දාන්න පුළුවන් , එත් මචන් Update කරන්න දෙන්නේ Theme එක Register කල Domain එකට විතරයි
    • අවුලක් නැ මචන් Card එකෙන් ගනින්
    • මම නම් Use කරන්නේ BeTheme එක මචන්

    මචන් අපි theme එකක් අර ගත්තම එක අපිට එඩිට් කරන්න පුලුවන්ද?
    db connect කරන්න එහෙම පුලුවන්ද?
    expire වෙන්නේ නැද්ද?
    එහෙම උනොත් ඊ සල්ලි දීල update කරගන්න ඕනිද?
     
    You can use only for one domain; if you bought a extended version from same theme, you can use to any amount of domain (i think extended version price is very high).

    you can try on more than one domain, they have some unique key system to track the themes. some time you will get warning from them.

    there are many themes on net that you can get lifetime updates with unlimited use, besides themeforest

    Well, I'm new to web development industry macn. :)
    what are the other market places you recommend besides themeforest?
    I just need to buy SEO friendly, basic theme :yes::confused:

    Edit : I need to install same theme for my subfolder as well
    Eg: www.mydomain.com/blog (any comments?)

    Last edited: