වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ටයර් සද්දෙනම් එනවා මේකේ ෆැක්ට්‍රියෙන් එන ටයර් එක කොහොමත් සද්දයි

    අතුරු පාරවල් නම් පේන්න නෑ දෙක තුනක් ඇති

    මං ගාව ෆුල් වීඩියෝ එක තියෙනව එක පොලිස් මාමෙක් වත් හිටියේ නෑ

    මොරගහකන්ද dam එකට යන පාර තමයි මේ, අපිත් ගියේ මොරගහකන්දේ එදා

    බර වාහන එදා නම් තිබ්බෙම නෑ මිනිස්සු ගොඩක් ආපු හින්ද වැඩ නවත්තල තිබ්බෙ, කොහොමත් ලොරි වලට නම් හවස 6 වෙනකං යන්න තහනම් නේ?

    මං මේ කල්පනා කරේ බයික් වල යනවද, කාර් වල යනවද කියලා...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඒ පාරේ යන්න ඕන නෑ නේද dam එක බලන්න යනවනං?එහෙම පාරක් සෙට් වුනේම නෑ බන්

    Na ban para ahapu ekek laga para kiyala aluthen hadana parak pennuwe redda.. ara pus kapapu paraka gal, wathura mada nisa pare reli hedila tibba ban 20km wage epa una.. ekarala construction site ekak asse gihin mona magulak do karala thama parata awe.. appo eke giyoth nam car eka dala thama enna wenne..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951

    Dam එක පාරේ ඉඳන් බලන තැන

    YkVIFNZ.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,951
    113
    මං මේ කල්පනා කරේ බයික් වල යනවද, කාර් වල යනවද කියලා...

    අපි ගිය දවසේ ත්‍රීවීල් ඇක්සිඩන්ට් එකකුත් වෙලා පාරේ කොටසක වාහන හිරවෙලත් තිබ්බ :yes: පාර දැක්කම යන්න ඇති කඩාගෙන

    Vzk2GNf.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ubalage oya ganan suthra mekatat dala balapan ko

    2.jpg

    5.jpg

    3.jpg

    4.jpg

    1.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    මේකනම් අල්මාරියක තිබ්බ එකක් බන්

    මේ වාහනේ හෙනටම අඩුවෙන් පාවිච්චි කර්පු එකක් බන්.. වයස එක්ක බැලුවහම ඔය ගියර් නොබ් එහෙම දිලිසෙන්න ඕනේ කන්නාඩි වගේ

    හැබැයි ඩ්‍රැගන් කොල්ලගේ බ්‍රේක් පැඩල් එක මේකට වඩා ගෙවීම සාදාරනයි. මොකද ඒක මැනුවල්:yes::yes:

    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;21301330 said:
    මේකනම් අල්මාරියක තිබ්බ එකක් බන්

    මේ වාහනේ හෙනටම අඩුවෙන් පාවිච්චි කර්පු එකක් බන්.. වයස එක්ක බැලුවහම ඔය ගියර් නොබ් එහෙම දිලිසෙන්න ඕනේ කන්නාඩි වගේ

    හැබැයි ඩ්‍රැගන් කොල්ලගේ බ්‍රේක් පැඩල් එක මේකට වඩා ගෙවීම සාදාරනයි. මොකද ඒක මැනුවල්:yes::yes:

    ඉතින් බන් මැනුවල් එකක ඔටෝ එකකට වඩා අඩුවෙන් නෙ බ්‍රේක් යූස් වෙන්නේ? :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21301330 said:
    මේකනම් අල්මාරියක තිබ්බ එකක් බන්

    මේ වාහනේ හෙනටම අඩුවෙන් පාවිච්චි කර්පු එකක් බන්.. වයස එක්ක බැලුවහම ඔය ගියර් නොබ් එහෙම දිලිසෙන්න ඕනේ කන්නාඩි වගේ

    හැබැයි ඩ්‍රැගන් කොල්ලගේ බ්‍රේක් පැඩල් එක මේකට වඩා ගෙවීම සාදාරනයි. මොකද ඒක මැනුවල්:yes::yes:

    A kiyanne 105000km hari athi neh?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    දැන් අලුත් සනී එකක් එනවා නේද???මම දැක්කා ගොඩක් ඒවා...ප්ර්මිට් එන ඒවා වෙන්න ඇති නේද????
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    අපි ගිය දවසේ ත්‍රීවීල් ඇක්සිඩන්ට් එකකුත් වෙලා පාරේ කොටසක වාහන හිරවෙලත් තිබ්බ :yes: පාර දැක්කම යන්න ඇති කඩාගෙන

    Vzk2GNf.png
    ඊයෙත් මම දැක්කා ත්‍රීවීල් එකක් හැප්පිලා තීනවා මෙහේ පාරක...ගොඩක්ම හැප්පෙන්නේ අලුත්ම ත්‍රීවීල් මම හිතන්නේ එන ස්පීඩ් එකට වංගු ගන්නකොට පාර මැදින් ගන්නවැති....
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21301330 said:
    මේකනම් අල්මාරියක තිබ්බ එකක් බන්

    මේ වාහනේ හෙනටම අඩුවෙන් පාවිච්චි කර්පු එකක් බන්.. වයස එක්ක බැලුවහම ඔය ගියර් නොබ් එහෙම දිලිසෙන්න ඕනේ කන්නාඩි වගේ

    හැබැයි ඩ්‍රැගන් කොල්ලගේ බ්‍රේක් පැඩල් එක මේකට වඩා ගෙවීම සාදාරනයි. මොකද ඒක මැනුවල්:yes::yes:

    වාහන දුවන්නේ නැතිව එකතැන තිබ්බමත් ලෙඩ එනවලු නේද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඊයෙත් මම දැක්කා ත්‍රීවීල් එකක් හැප්පිලා තීනවා මෙහේ පාරක...ගොඩක්ම හැප්පෙන්නේ අලුත්ම ත්‍රීවීල් මම හිතන්නේ එන ස්පීඩ් එකට වංගු ගන්නකොට පාර මැදින් ගන්නවැති....

    ඔය car එකේ වගේ පිටිපස්ස full tint කරෙට අවුලක් නෑ නේද? මන් දන්න විදිහට නම් නෑ....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Quote:
    Originally Posted by mahesh1297
    16939557_1900802880131098_3487933600719769465_n.jpg

    මට මේක කියල දුන්නේ ලංකාවේ ඉන්න ලොකුම හොරෙක්.. තිලක් වීරකෝන්

    Meka ne ban.. game minissu TV,Radio wahana wala electronics weda karaganna gedarata hoyagena enawa.. salli gannath ba.. eth karanna giyama kelawenne mata.. gedara current bill eka, mage resources, time eka..

    den nam man karanne mata welawak na den owa hadanne na kiyala nikan inna eka..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ඔය car එකේ වගේ පිටිපස්ස full tint කරෙට අවුලක් නෑ නේද? මන් දන්න විදිහට නම් නෑ....
    Mage aka uba dekkane pitipasse 3 pettama full tinted 100%..melo deyak penne nee eliyata...issaraha 25% mirror tinne...windscreen 100% transparent
     
    Status
    Not open for further replies.