WordPress තීම් එකක් Themeforest එකෙන් සල්ලි දීලා ගන්න කලින් පොඩි ප්රශ්න වගයක් තියෙනවා විසඳ ගන්න. ඉතින් කිරියේ ඉන්න experts ලගෙන් උදව්වක් ඔනේ.
මචන්ලා මට දැනගන්න ඔනේ මේ දෙවල්.


ජය වේවා!!!!!
මචන්ලා මට දැනගන්න ඔනේ මේ දෙවල්.
- සාමන්යෙන් $19 ක වගේ තිම් එකක් (මේ ලින්ක් එකේ වගේ) අරගත්තොත් ඒක ලයිෆ් ටයිම් යුස් කරන්න පුලුවන්ද? (or only for one year)
- ඒකේ දෙන්නෙ one domain use කියලනේ, මට එතකොට ඒ තිම් එකම මගේ වෙබ්සයිට් එකටයි, ඒකෙම බ්ලොග් එකටයි දෙපාරක් ඉන්ස්ටොල් කරගන්න බැරිද? (Eg: www.mydomain.com and www.mydomain.com/blog) or (www.mydomain.com/si and www.mydomain.com/en)
- පේපෑල් නම් නැහැ, නොමල් ඩෙබිට් කාඩ් එකෙන් ගනිද්දි අවුලක් නැහැ නේ?
- තීම් එකක් ගන්න කලින් කරන්න දෙවල්, හොයන්න තියෙන දෙවල් ගැනත් පොඩ්ඩක් කියන්න
- මට ඔනේ පෙජස් 5ක වගේ බෙසික් වෙබ් එකක් හදා ගන්න. හොඳ තිම් තියෙනවා නම් රෙකමන්ඩ් කරන්න. (Home, Products,Our Products, Contact Us, Blog)


ජය වේවා!!!!!


