වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ane mona reddak da ban hemadema aduwata ganne?

    mama nam aduwata ganna danne na.. sirawatama kiyanne mata karannama beri wedak oya bargain karana eka..

    උබ වගේ සල්ලිකාරයො නෙවෙයිනෙ බන් අපි:(:sorry:

    අමතර අදායමක් වශයෙන් freelancing පටාන් ගන්න කියලා බැලුවෙ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Aduwatama ganna epa rexin eka uda pothu pothu gihin car eka puraama eke pothu yanawa, laabeta cha ekak danawata wada hndai nodaa innawa. moko e tharamata gewilada steering wheel eka?

    Pc parts නම් අඩුම unity නෙ

    Car accessories අඩුම කොහෙද(ලංකාවේ) බන්...
    මට එකෙක් කිව්වා ඩඩ්ලි road කියලා :nerd:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උබ වගේ සල්ලිකාරයො නෙවෙයිනෙ බන් අපි:(:sorry:

    අමතර අදායමක් වශයෙන් freelancing පටාන් ගන්න කියලා බැලුවෙ

    mata athi salliyak na...ban.. eth oya wede karanna mata ba.. palapuruddak na.. kada karaya kiyana gana deela ena jathiye ekek man..:(:(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එ්කනේ

    මූ සල්ලිකාරයා එ්කයි ඔය

    Man car ekata kata karanna mage best ma friend kenek set karagatta.. pora thama man balapu hema car ekakama gana talk kare ;);) minissunta karanna puluwan weda beri weda tiyenawa.. araka karanna mata ba.. so, eke padu thama samahara welawata mila wediyen gannawa..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    s-l500.gif




    menna badu

    s-l1600.jpg
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    Pc parts නම් අඩුම unity නෙ

    Car accessories අඩුම කොහෙද(ලංකාවේ) බන්...
    මට එකෙක් කිව්වා ඩඩ්ලි road කියලා :nerd:
    Oken RS 200k 300k aduwenakota e wiyadama gihin wena kadawalata yanakota.......😀
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Meka ne ban.. game minissu TV,Radio wahana wala electronics weda karaganna gedarata hoyagena enawa.. salli gannath ba.. eth karanna giyama kelawenne mata.. gedara current bill eka, mage resources, time eka..

    den nam man karanne mata welawak na den owa hadanne na kiyala nikan inna eka..

    මට තියෙන කරුමේ හත් මුතු පරම්පරාවම වාහනයක් වික්කොත් වදේ මට.. වාහන බලන්න යන්න:nerd:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21304149 said:
    මට තියෙන කරුමේ හත් මුතු පරම්පරාවම වාහනයක් වික්කොත් වදේ මට.. වාහන බලන්න යන්න:nerd:

    :P
    උබ වාහන කාපු එකානේ

    තාත්තෙක්ද බොල උබ?
     
    Status
    Not open for further replies.