elaහිතාගන ඉන්නේ. මට වෙලාවක් නැ නේ full time මේ වැඩේ කරන්නනැත්තම් කරනවා. මම මේ weekend එකේ මගේ trading වැඩ මුල ඉදලා පටන් ගන්න ඉන්නේ. පුළුවන් උනොත් මම trades ටිකක් කියන්නම් හේතු එක්ක.
elaහිතාගන ඉන්නේ. මට වෙලාවක් නැ නේ full time මේ වැඩේ කරන්නනැත්තම් කරනවා. මම මේ weekend එකේ මගේ trading වැඩ මුල ඉදලා පටන් ගන්න ඉන්නේ. පුළුවන් උනොත් මම trades ටිකක් කියන්නම් හේතු එක්ක.
ela ela tika dawasak hari karanna puluwannam watinawa machanපුළුවන් උනොත් මම trades ටිකක් කියන්නම් හේතු එක්ක.

forex ගැන කතා කරන්න එලකිරියෙ වෙනම තැනක් ඉල්ලමුද?
api monada danagana unne maru macho dan nam godayanna margayak awith wage
ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.Homework :
CP තියෙන තැන් හොයාගන price එක bounce වෙන තැන් mark කරන්න. ලොකු time frame වල ලේසි වෙයි.

ඔව් තියෙනවනම් ඇත්තටම හොදයි. මොකද එකම thread එකේ ඔක්කොම දැම්මම පාඩම් ටික හොයාගන්න වෙනමම ගේමක් දෙන්න ඕන. අනික images හොස්ට් කරන්න වෙනම sites use කරන්න වෙන එකත් ප්‍රශ්නයක්. elakiri එකේ දේවල් elakiri එකේ තියෙන එක ගොඩක් හොදයි, IMO
ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.![]()

සිංහලෙන් ෆොරෙක්ස් ගැන තියෙන මම දැකපු වටිනම ත්‍රෙඩ් එක කිව්වත් වැරදි නෑ 
පාඩම් ටිකත් ලස්සනටම තියෙනවා. දිගටම කරගෙන යමු මචං 

මෙච්චර කාලෙකට දැනගෙන නොහිටපු ගොඩක් වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙ තියෙන්නෙසිංහලෙන් ෆොරෙක්ස් ගැන තියෙන මම දැකපු වටිනම ත්‍රෙඩ් එක කිව්වත් වැරදි නෑ
පාඩම් ටිකත් ලස්සනටම තියෙනවා. දිගටම කරගෙන යමු මචං
![]()
ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.![]()
මෙච්චර කාලෙකට දැනගෙන නොහිටපු ගොඩක් වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙ තියෙන්නෙසිංහලෙන් ෆොරෙක්ස් ගැන තියෙන මම දැකපු වටිනම ත්‍රෙඩ් එක කිව්වත් වැරදි නෑ
පාඩම් ටිකත් ලස්සනටම තියෙනවා. දිගටම කරගෙන යමු මචං
![]()

ෆැක්ටරි ත්‍රෙඩ් එකේ ඔය සෙට් එකම තියෙනවඩ මචන්?මම පාඩමක් විදියට කරන්නේ basics විතරයි. තමන් ට කරන්න වැඩ ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට compression ගැන මම මම කරපු ටිකට අමතරව ඔයාලා හොයල බලන්න ඕන, compression එකක් fail වෙන්නේ මොන වේලාවේද, fail උන compression එකකට අයෙත් price එක එනකොට මොකද වෙන්නේ, IT ට සාපේක්ෂව compression කියන්නේ මොන වගේ දෙයක් ද වගේ දේවල්.
නැත්තන් RTM පේඩ් ස්යිට් එකට රෙග් වෙන්න ඕනෙද? 

IT ට සාපේක්ෂව compression කියන්නේ මොන වගේ දෙයක් ද වගේ දේවල්

මේ thread එකේ අපි price action ගැන විතරක් කතා කරමු. අනිත් ක්‍රම ගැන කතා කරනවානම් වෙනම තැනක කතා කරන්න. ඇත්තටම fib level, trend, pivot points, Gartley, indicatorsවලින් කරන analysis වෙන thread එකක දාන්න. මේකේ කරන්නේ තනිකරම price action (supply demand කියන්නේ මේකේ පොඩි දෙයක් විතරයි) පමණයි. ඇත්තටම price action එකෙන් trade කරනවානම් chart එකේ තියෙන්න පුළුවන් ඉරි, කොටු, සහ candle sticks ( note: අපි candle stick patterns trade කරන්නේ නැත) එක විතරයි.

සාම්ප්‍රදායික ට්‍රේඩින් වලින් වෙනස් නිසා තමයි මාත් මේ ගැන Interesting

ෆැක්ටරි ත්‍රෙඩ් එකේ ඔය සෙට් එකම තියෙනවඩ මචන්?නැත්තන් RTM පේඩ් ස්යිට් එකට රෙග් වෙන්න ඕනෙද?
මෙතන IT කිව්වෙ Institution Traders ද?![]()
සාම්ප්‍රදායික ට්‍රේඩින් වලින් වෙනස් නිසා තමයි මාත් මේ ගැන Interesting
![]()
![]()