Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හිතාගන ඉන්නේ. මට වෙලාවක් නැ නේ full time මේ වැඩේ කරන්න :( නැත්තම් කරනවා. මම මේ weekend එකේ මගේ trading වැඩ මුල ඉදලා පටන් ගන්න ඉන්නේ. පුළුවන් උනොත් මම trades ටිකක් කියන්නම් හේතු එක්ක.
    ela
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Compression (CP)

    හරි අලුත් පාඩම පටන් ගන්න යන්නේ. Compression (CP) කියන්නේ එච්චර අමාරු දෙයක් නම් නෙවෙයි. හැබැයි ගොඩාක් වටිනා දෙයක් හරියට ඉගන ගත්තොත්. මම කිව්වනේ අපි trade කරනකොට බලන්න ඕන "past" එකේ මොකද උනේ කියල.
    ඒ කියන්නේ අතීතයේ මොකද price එකට උනේ. ගොඩක් වෙලාවට price එක වර්තමානේ වැඩ කරන්නෙත් අතීතයේ වැඩ කරපු විදියටමයි. හැබැයි ඒ විදියටම නෙවෙයි. අපි අතීතයේ price එක හදපු යම් යම් කලාප අදුරගන්නව.
    ඊට පස්සේ බලනවා වර්තමානයේ කොහොමද price එක මේ කලාප වලට ප්‍රතික්‍රියා කරන්නේ කියල. ප්‍රතික්‍රියා කරන්න කලින් ඒ කලාපයට price එක ලගා වෙන ආකාරය තමයි දැන් මේ පාඩමෙන් කරන්නේ. සරලව කිව්වොත්, "past", "Approach", "Reaction"
    කියන 3න් දෙවැනි එක තමයි දැන් අපි පටන් ගන්නේ. "past" ගැන අපි කරලා ඉවරයි. එකට තමයි supply, demand, FL, SR flip අයිති වෙන්නේ. අද අපි "Approach" ගැන තමයි කරන්නේ. Approach යටතේ තමයි Compression එන්නේ.
    Compression කියල කියන්නේ සරලවම ගත්තොත්, price එක යම් කලාපයකට (past එකේදී අපි ඉගන ගත්ත කලාප/zones) ලග වෙනකොට price එක ඉහල පහල යන ගමන් තමයි ලගා වෙන්නේ. price එක supply කලාපයකට ලඟා වෙනකොට පහල තියෙන
    demand එක ඔක්කොම consume කරගෙන supply එකට ලගා වෙනවනම් හෝ, price එක demand කලාපයකට ලගා වෙනවනම් ඉහල තියෙන supply කලාප ඔක්කොම consume කරගෙන එනවනම් අන්න එකට අපි කියනවා Compression කියල. consume කරනවා
    මම අදහස් කලේ demand එකේ නම් buy orders ඔක්කොම ඉවත් කරනවා, supply එකේ නම් sell orders ඔක්කොම ඉවත් කරනවා කියන එක. ගොඩක් වෙලාවට trend එක trade කරන retail traders ල මේක දකින්නේ ට්‍trend එකක් විදියට.
    හැබැයි trend එකක් නෙවෙයි. කොටින්ම ට්‍trend එකක් කියල දෙයක් price එකේ නැ. අපි trend trade කරන්නේ නැත. මේක කිව්වට තේරුනේ නැත්තම් පහල image ටික බලන්න.

    supply එකට CP වෙන හැටි

    PXgHzir.png

    demand එකට CP වෙන හැටි

    JDYVmBp.png

    දැන් බලන්න පලවෙනි image එකේ විදියට demand එකක් නැ නිල් පාට කොටු තියෙන තැන් වල. දෙවැනි image එකේ විදියට supply එකක් නැ රතු පාට කොටු වල. ඒ කියන්නේ price එකට කිසි බාධාවක් නැතිව ඒ කොටු තියෙන කලාප හරහා පහත වැටෙන්න පුළුවන් (පලවෙනි image එකේ)
    සහ ඉහල යන්න පුළුවන් (දෙවැනි image එකේ). හැබැයි බාධාවක් වෙනවා මම ** ලකුණු දාල mark කරලා තියෙන කලාප. ඇයි? ඒවගේ demand/supply ඉවත් වෙලා නැ. price එක එම ස්ථාන වලට ආව ගමන් price එක පොඩ්ඩක් bounce වෙන්න පුළුවන්. හැබැයි මේ ** දාල
    mark කරලා තියෙන level තව level (අපි කලින් පාඩම් වල කරපු level වර්ග) එක්ක සමපාත වෙනවනම් අන්න ඒ level, trade කරන්න ගොඩක් හොද ඒවා වෙනවා.

    දැන් අපි බලමු ඇත්ත chart වල මේවගේ උදාහරණ. (මතක තියාගන්න CP mark කරනකොට අපි ඇල ඉරකින් තමයි mark කරන්නේ demand එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර යටින් දානවා. supply එක ඉවත් කරගෙන compress වෙනවනම් ඇල ඉර උඩින් දානවා

    t38YqjY.png

    HFqozGI.png

    හරි. තේරුණා කියල හිතනවා මම. සාරාංශයක් විදියට ගත්තම CP වල කෙළවරවල් දෙක තමයි trade කරන්න පුළුවන්. හැබැයි CP එක පොඩි time frame එකක තියෙන්නේ නම් ලොකු trades බලාපොරොත්තු වෙන්න බැ. ලොකු trades ඕනේ නම්ලොකු time frame එකක CP
    හොයාගෙන පොඩි time frame එකකදී enter වෙන්න.

    පහල තියෙන්නේ මම කරපු CP trade එකක්.

    pPOZ4XE.png

    note කරගන්න ඕන වැදගත් දේවල් මේවා :

    CP area එකකට price එක ඇතුළු උනොත් අනිවාර්යෙන් price එක CP එකේ අනිත් කෙලවට යනවමයි. මොකද අතරමැද තියෙන orders ඉවත් වෙලා නිසා.
    high time frame එකක supply demand එකකට price එක compress වෙනවනම් ලොකු trade එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි tricks ගැන අවධානයෙන් ඉන්න ඕන.
    trend එකක් වගේ පෙනෙන හැම එකක්ම supply නෙවෙයි.

    Homework :

    CP තියෙන තැන් හොයාගන price එක bounce වෙන තැන් mark කරන්න. ලොකු time frame වල ලේසි වෙයි.
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    forex ගැන කතා කරන්න එලකිරියෙ වෙනම තැනක් ඉල්ලමුද?

    ඔව් තියෙනවනම් ඇත්තටම හොදයි. මොකද එකම thread එකේ ඔක්කොම දැම්මම පාඩම් ටික හොයාගන්න වෙනමම ගේමක් දෙන්න ඕන. අනික images හොස්ට් කරන්න වෙනම sites use කරන්න වෙන එකත් ප්‍රශ්නයක්. elakiri එකේ දේවල් elakiri එකේ තියෙන එක ගොඩක් හොදයි, IMO
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Homework :

    CP තියෙන තැන් හොයාගන price එක bounce වෙන තැන් mark කරන්න. ලොකු time frame වල ලේසි වෙයි.
    ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.:yes::yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් තියෙනවනම් ඇත්තටම හොදයි. මොකද එකම thread එකේ ඔක්කොම දැම්මම පාඩම් ටික හොයාගන්න වෙනමම ගේමක් දෙන්න ඕන. අනික images හොස්ට් කරන්න වෙනම sites use කරන්න වෙන එකත් ප්‍රශ්නයක්. elakiri එකේ දේවල් elakiri එකේ තියෙන එක ගොඩක් හොදයි, IMO

    ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.:yes::yes::yes::yes:

    ජීටී අයිය කිව්ව e-money කියල එකක් හදනව කියල. එතකොට පිලිවෙලට කරමු!
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    මෙච්චර කාලෙකට දැනගෙන නොහිටපු ගොඩක් වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙ තියෙන්නෙ :yes::cool: සිංහලෙන් ෆොරෙක්‍ස් ගැන තියෙන මම දැකපු වටිනම ත්‍රෙඩ් එක කිව්වත් වැරදි නෑ :cool::love: පාඩම් ටිකත් ලස්සනටම තියෙනවා. දිගටම කරගෙන යමු මචං :):):rolleyes:
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මෙච්චර කාලෙකට දැනගෙන නොහිටපු ගොඩක් වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙ තියෙන්නෙ :yes::cool: සිංහලෙන් ෆොරෙක්‍ස් ගැන තියෙන මම දැකපු වටිනම ත්‍රෙඩ් එක කිව්වත් වැරදි නෑ :cool::love: පාඩම් ටිකත් ලස්සනටම තියෙනවා. දිගටම කරගෙන යමු මචං :):):rolleyes:

    මම පාඩමක් විදියට කරන්නේ basics විතරයි. තමන් ට කරන්න වැඩ ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට compression ගැන මම මම කරපු ටිකට අමතරව ඔයාලා හොයල බලන්න ඕන, compression එකක් fail වෙන්නේ මොන වේලාවේද, fail උන compression එකකට අයෙත් price එක එනකොට මොකද වෙන්නේ, IT ට සාපේක්ෂව compression කියන්නේ මොන වගේ දෙයක් ද වගේ දේවල්.

    PS : මේ thread එකේ අපි price action ගැන විතරක් කතා කරමු. අනිත් ක්‍රම ගැන කතා කරනවානම් වෙනම තැනක කතා කරන්න. ඇත්තටම fib level, trend, pivot points, Gartley, indicators වලින් කරන analysis වෙන thread එකක දාන්න. මේකේ කරන්නේ තනිකරම price action (supply demand කියන්නේ මේකේ පොඩි දෙයක් විතරයි) පමණයි. ඇත්තටම price action එකෙන් trade කරනවානම් chart එකේ තියෙන්න පුළුවන් ඉරි, කොටු, සහ candle sticks ( note: අපි candle stick patterns trade කරන්නේ නැත) එක විතරයි.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ado meka wenama thread ekaka dapanko amchan. godak watinawa.:yes::yes::yes::yes:

    වෙනමම section එකක් තියෙන්න ඕන එහෙනම්. thread ගොඩක් maintain කරන්න අමාරුයි බොස්.
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    මෙච්චර කාලෙකට දැනගෙන නොහිටපු ගොඩක් වටින දේවල් මේ ත්‍රෙඩ් එකෙ තියෙන්නෙ :yes::cool: සිංහලෙන් ෆොරෙක්‍ස් ගැන තියෙන මම දැකපු වටිනම ත්‍රෙඩ් එක කිව්වත් වැරදි නෑ :cool::love: පාඩම් ටිකත් ලස්සනටම තියෙනවා. දිගටම කරගෙන යමු මචං :):):rolleyes:
    :yes::yes::yes:
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    මම පාඩමක් විදියට කරන්නේ basics විතරයි. තමන් ට කරන්න වැඩ ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට compression ගැන මම මම කරපු ටිකට අමතරව ඔයාලා හොයල බලන්න ඕන, compression එකක් fail වෙන්නේ මොන වේලාවේද, fail උන compression එකකට අයෙත් price එක එනකොට මොකද වෙන්නේ, IT ට සාපේක්ෂව compression කියන්නේ මොන වගේ දෙයක් ද වගේ දේවල්.
    ෆැක්ටරි ත්‍රෙඩ් එකේ ඔය සෙට් එකම තියෙනවඩ මචන්? :confused:නැත්තන් RTM පේඩ් ස්යිට් එකට රෙග් වෙන්න ඕනෙද? :confused::oo::(

    IT ට සාපේක්ෂව compression කියන්නේ මොන වගේ දෙයක් ද වගේ දේවල්

    මෙතන IT කිව්වෙ Institution Traders ද? :confused:

    මේ thread එකේ අපි price action ගැන විතරක් කතා කරමු. අනිත් ක්‍රම ගැන කතා කරනවානම් වෙනම තැනක කතා කරන්න. ඇත්තටම fib level, trend, pivot points, Gartley, indicators :dull::dull::dull::dull: වලින් කරන analysis වෙන thread එකක දාන්න. මේකේ කරන්නේ තනිකරම price action (supply demand කියන්නේ මේකේ පොඩි දෙයක් විතරයි) පමණයි. ඇත්තටම price action එකෙන් trade කරනවානම් chart එකේ තියෙන්න පුළුවන් ඉරි, කොටු, සහ candle sticks ( note: අපි candle stick patterns trade කරන්නේ නැත) එක විතරයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:සාම්ප්‍රදායික ට්‍රේඩින් වලින් වෙනස් නිසා තමයි මාත් මේ ගැන Interesting :rolleyes: :love::yes:
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    ෆැක්ටරි ත්‍රෙඩ් එකේ ඔය සෙට් එකම තියෙනවඩ මචන්? :confused:නැත්තන් RTM පේඩ් ස්යිට් එකට රෙග් වෙන්න ඕනෙද? :confused::oo::(

    RTM site එකේ තියෙන්නේ ගොඩක් අයගේ homework සහ ඒවාට comment කරපු ඒවා. detail ඇතිව පාඩම් නැ. කරනවානම් ඇත්තටම course එකක් තියෙනවා euro 15000යි. තේරුමක් නැ නේ. එච්චර ගානක් ලංකාවේ අයට දරන්න අමාරුයි. හොදම දේ තමයි. දැනට කරලා තියෙන දේවල් වලින් හොදට practise වෙලා හොද ගානක් හොයාගෙන, RTM site එකට register වෙන එක. එතකොට පාඩුවක් නැ.

    මෙතන IT කිව්වෙ Institution Traders ද? :confused:

    ඔව්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:සාම්ප්‍රදායික ට්‍රේඩින් වලින් වෙනස් නිසා තමයි මාත් මේ ගැන Interesting :rolleyes: :love::yes:

    සම්ප්‍රදායික trading ඔක්කොම IT ල දන්නවා. ඉතින් stop hunt කරන හැටි එයාල දන්නවා. හැබැයි එයාලා trade කරන විදිය වෙනස් කරනවා කියන්නේ ටිකක් අමාරු දෙයක්. එකට එයාලගේ algorithm ඔක්කොම වෙනස් කරන්න ඕන. මේක මම කියන දෙයක් නෙවෙයි. RTM site එක කරන කෙනා කියන දෙයක්.
     
    Last edited: