වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Mugan RR නුවර තියනවද? :eek: ඕවා 300යි ලු හදල තියෙන්නෙත්


    :lol::lol::lol::lol::lol::lol::lol:
    බොරු කියන්න එපා...

    Ai ban ara maroon ekak tiyenne.. FD ekak neda mugan kit eka gahala tiyenne :sorry::sorry::sorry:

    edit:

    math ganna hitan inne FD ekak ban mugan kit ekak tibbama athi..
    thawa awrudu dekak wat yai.. nexy year eke badinna one ekata $$ one :no:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    පාත වැඩි නැද්ද නුවරට :yes:

    ඒව ගැන කතා කරලා වැඩක් නැහැ
    නුවර නෙමයි කොලඹත් මගේ බොඩිකිට් එහෙම නැතිව තිබිලත් පුදුම අමාරුවෙන් යට වදින එක බේරගන්නෙ

    වැඩේ කියන්නෙ ඔෆිස් එක් බේස්මන්ට් එකේ පාක් එකට දාගන්න පුදුම කට්ටක් කන්න වෙනවා පාක් එක පාරෙ මට්ටමේ ඉදන් පාත තියන නිසා
    සිග් සැග් හැඩේට පාක් එකට දානකොට වටේ ඉන්න එවුන් බලං ඉන්නවා මූ මේ මොන හු*** කරන්න හදනවද කියලා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕව maroon තියෙන්න බෑ බං ඔක්කොම රතු පාටින් ඇවිත් තියෙන්නේ :)

    පාටෙන් කියන්න බැහැ බන්
    රතු පාට (maroon නෙමයි) ආපු FD3 එකක් මන් දන්න තැනක තියනවා, අයිතිකාරයා එක්ක කාතා කරලා නම් නැහැ ඒත් මම හොදට දැකලා තියනවා කාර් එක සිවික් හයිබ්‍රිඩ් එකක්, අපේ ඔෆිස් එක ලග පාතම හැමදාම පාක් කරලා තියනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාටෙන් කියන්න බැහැ බන්
    රතු පාට ආපු FD3 එකක් මන් දන්න තැනක තියනවා, අයිතිකාරයා එක්ක කාතා කරලා නම් නැහැ ඒත් මම හොදට දැකලා තියනවා කාර් එක සිවික් හයිබ්‍රිඩ් එකක්, අපේ ඔෆිස් එක ලග පාතම හැමදාම පාක් කරලා තියනවා

    නෑ නෑ බං මේක mugen RR කියන්නේ රතු පාට නිසා නෙවෙයි. :baffled: පාට කතාව කිව්වේ ලක්ෂාන් maroon පාට mugen RR එකක් තියනවා කියපු නිසා:yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    ඒව ගැන කතා කරලා වැඩක් නැහැ
    නුවර නෙමයි කොලඹත් මගේ බොඩිකිට් එහෙම නැතිව තිබිලත් පුදුම අමාරුවෙන් යට වදින එක බේරගන්නෙ

    වැඩේ කියන්නෙ ඔෆිස් එක් බේස්මන්ට් එකේ පාක් එකට දාගන්න පුදුම කට්ටක් කන්න වෙනවා පාක් එක පාරෙ මට්ටමේ ඉදන් පාත තියන නිසා
    සිග් සැග් හැඩේට පාක් එකට දානකොට වටේ ඉන්න එවුන් බලං ඉන්නවා මූ මේ මොන හු*** කරන්න හදනවද කියලා

    Ground Clearance 145-150mm නේ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    නෑ නෑ බං මේක mugen RR කියන්නේ රතු පාට නිසා නෙවෙයි. :baffled: පාට කතාව කිව්වේ ලක්ෂාන් maroon පාට mugen RR එකක් තියනවා කියපු නිසා:yes:
    menna me color eka wage mataka

    306022886.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    udin ne ban balanne.. penuma eka wage.. but ara bonnet eka wenas wage mataka widihata..

    eka nuwaramath wediya dakinne ne dawas 3,4 dekka.. no eka CP da WP da balaganna beri una

    menna me color eka wage mataka

    306022886.jpg

    Type R එකක් හරි නිකන් bodykit ගහපු එකක් හරි වෙන්න ඇති......mugen RR තව ලංකාවේ ඇති කියල මම හිතන්නේ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Type R එකක් හරි නිකන් bodykit ගහපු එකක් හරි වෙන්න ඇති......mugen RR තව ලංකාවේ ඇති කියල මම හිතන්නේ නෑ

    ගොඩක් වෙලාවට FD එකකට බොඩිකිට් එකක් ගහපු එකක් වෙන්න ඇති
    දැන් බොඩිකිට් එක ගහලා බැජ් ටිකත් ගහනවානේ Type R/Mugan RR සේරම ඒ කරලා Brembo caliper cover නුත් ගහනවා පිටින් බලලා හොයන්නම බැහැ හොදටම දන්න එකෙක්ට ඇරෙන්න

    http://www.octaneheads.com/2013/03/fd2-ftw.html
    මේ තියෙන්නෙ එක Type R එකක්, මම ඔය හොන්ඩා Meetup වලදි වත් Mugan RR දැකලා නැහැ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොඩක් වෙලාවට FD එකකට බොඩිකිට් එකක් ගහපු එකක් වෙන්න ඇති
    දැන් බොඩිකිට් එක ගහලා බැජ් ටිකත් ගහනවානේ Type R/Mugan RR සේරම ඒ කරලා Brembo caliper cover නුත් ගහනවා පිටින් බලලා හොයන්නම බැහැ හොදටම දන්න එකෙක්ට ඇරෙන්න

    http://www.octaneheads.com/2013/03/fd2-ftw.html
    මේ තියෙන්නෙ එක Type R එකක්, මම ඔය හොන්ඩා Meetup වලදි වත් Mugan RR දැකලා නැහැ

    අඩේ ලන්කාවේ එකක් නේහ් :shocked::shocked::shocked::love::love::love::love::love:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    Meka aluthma wage ekak ban kohomat awrudu 10 witara sure.. me hodai ban man dekka 2005n passe awa axio ekaka patta widihata crack wela
    Axio eke factory fault ekak oka... kohomath hema ekakama wage oya case aka tibba..mamath axio hewwane issara...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ithin ban me wagema ara mehe man dekka maroon ekath tiyenawa neh.. :shocked:

    ඒක තමයි කිවුවෙ බන් හොයන්න බැහැ කියලා, මැනුවල් එකක් නම් තවත් අමාරුයි මොකද ගියර් නොබ් එකත් මෙහෙ මාරු කරනවා නේ

    ලගටම ගිහින් බැලුවොත්
    වීල් වල ඇලෝයි එක මැද තියන හොන්ඩා ලෝගො එකේ කලර් එක රතු පාට නම් (මම දැකපු එක ටයිප් R එකක ඇලෝයි එක සම්පූර්නයෙන් සුදු පාටයි, කාර් එක සුදු නම් එහෙම එනවා ඇති නෝමල් FD වල එහෙම ඇවිත් තියනවා දැකලම නැහැ)
    ස්ටීරින් වීල් එකේ අර මහලා තියන ලයින් එක රතු පාට නම්
    ගියර් 6ක් තියනවා නම්
    සීට් වලින් වගේ තමයි හොයන්න වෙන්නෙ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    fb15, n16, n17, bluebird sylphy මේවේ 1500cc මැනුවල් ඒවා කොහොමද,

    1300cc මෝල මදිද?

    මේ කාලේ ගත්තොත් හොද ඒවා තියෙනවාද, මම කුරුනෑගල කොලබිනුත් බලන්න පුලුවන්,

    25lak කට වඩා අඩු ඒවා හොයන්නේ

    fb15 manual නම් එච්චර හොයාගන්න නෑ නේද, තියෙන ඒවාත් හොද තත්වයේ තියෙනවාද?

    N17 නම් 1300cc manual එක නම් අවුලක් නැත

    Auto නම් පවර් මදි ගතියක් තියන කතාවක් අහලා තියනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    N17 නම් 1300cc manual එක නම් අවුලක් නැත

    Auto නම් පවර් මදි ගතියක් තියන කතාවක් අහලා තියනවා

    ඔව් ඔටෝ වලනම් එහෙම ගතියක් තියෙනවා, මන් කොහොමත් මැනුවල් වලට ආසයි, උබ ගත්තේ n17 එකක්ද, 1300 වුනාටාවුලක් නැද්ද? තෙල් වැඩිපුර යනවද 1500 එකකට වඩා?
     
    Status
    Not open for further replies.