වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21308045 said:
    එහෙම කියන්න බෑ බන්.. කොහොම උනත් ඔය එෆ්බී 15 110 වගේ කාර් අලුත් හයිබ්‍රිඩ් වලට වඩානම් ඩියුරබල්.. තාක්ශනෙත් සරලයි

    කියන්න බැරි එක තමා අවුල,:(:(

    100% එකගයි, :yes::yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    රත්තරං;21308029 said:
    ස්ටියරින් වීල් බෙල්ට් එක දැන්මා...
    :eek::eek::eek::eek::eek::eek:
    Ara steering box akata ana belt akaa :( RS.4050.00 @TOYOTA LANKA
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21308015 said:
    තියෙනවා. ත්‍රී පෝර්ට් ටූ ස්ටොක් ඇන්ජිම. සෙට් වෙනවද?

    හරි යන්නේ නෑ.. මට ඕනි 2 Stroke, Pneumatic Valves ආපු Wankel එන්ජිම ආපු එකක්...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21308029 said:
    ස්ටියරින් වීල් බෙල්ට් එක දැන්මා...
    :eek::eek::eek::eek::eek::eek:

    driver-conversion-02.jpg


    මෙන්න මේ බෙල්ට් එක බන් ඔය කියන්නේ...
     
    • Like
    Reactions: shaminda peiris

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මං දන්න කෙනෙක් ලග එකක් තියෙනවා.. ටිකක් මහත..රා බඩක් තියෙන අවුරුදු පනහට ටිකක්වැඩි මාමා කෙනෙක්. එයා කාර් එක වැඩඅය පදිනනෑ එයා වැගන් ආර් එකක් අරං රටවටෙ යනවා. Fb15 එක ගෙදර පුස් කනවා. ටයර් දිගෙ තුඹස්... කාර් එක නං සුපිරි. One of best manual fb 15 in sri lanka. ඉතිං හිතා ගන්න කාර් එක ගැන.. මාමා දැං වයස නිසා...ඔය කාර්එක පදින්න බැරි නිසා ලු වැගන් ආර් ගත්තෙ. ලක්ස නමයක් වගෙ රීසනබල් ඔෆර් එකක් දීලා කැති පාරක් කාලා බලන්න

    වික්ටර් රත්නායකට පුලුවන්නම් අපේ බඩා මාමිට බැරිවෙන්න බෑ සහෝ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපේ දැන් තියෙන්නේ ඇල්ටෝ එකක් ඉතින් බනින්නනම් එපා, මම නෙමේ පදින්නේ ගොඩක්ම අම්මා තම පදින්නේ , අපේ අයියාට කොහෙන්ද පිස්සුවක් හැදිලා උට වාහනේ ඉඩ මදි කියලා දැන් මාස ගානක් කෑ ගහනවා, අම්මට එපා වෙලාම ඕන එකක් හොයා ගන්ඩ කිවුවා, පරන ජපනෙක් අරගෙන රෙපෙයාර් කරන්ඩ වුනොත් සල්ලි කේස් යන හින්දා තමා අවුල :(:(:(,

    මොකටද රෙපෙයාර් කරන්නේ? මරන බයේ ඉන්න එපා සහෝ රෙපෙයාර් වලට. හොද කාර් ඕනේ තරම් තියෙනවා. අඩුවටම වාහනයක් හොයන්නේ නැතුව වටින්න ගන්න එකක් හොයන්න. බඩු තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නානා දැන් හැම තැනම තම්බ්යාලා ස්පෙයාර් පාට්ස් බිස්නස් එකටත් සැරටම බැහැලා නේ...අල්ලාහ් පිහිටෙන් සරුවට කරනවා වගේ පේනවා

    මාශා අල්ලාහ්

    අල්ලාහ් දෙවියන්ගේ කරුනාව තමයි :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21308118 said:

    මොකටද රෙපෙයාර් කරන්නේ? මරන බයේ ඉන්න එපා සහෝ රෙපෙයාර් වලට. හොද කාර් ඕනේ තරම් තියෙනවා. අඩුවටම වාහනයක් හොයන්නේ නැතුව වටින්න ගන්න එකක් හොයන්න. බඩු තියෙනවා

    අයියා කාරයාව ශේප් කර ගන්ඩ ඕන, ඒ හින්ද මරාල ටිකක් පෙන්නනවා මේ දවස් වල වාහන එපා වෙන්න

    (මන් දන්න තරමට අයියා එලකිරි නැතුව ඇති)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියා කාරයාව ශේප් කර ගන්ඩ ඕන, ඒ හින්ද මරාල ටිකක් පෙන්නනවා මේ දවස් වල වාහන එපා වෙන්න

    (මන් දන්න තරමට අයියා එලකිරි නැතුව ඇති)

    ඉතින් ඕක දීලා එෆ්බී15ම ඕනේද? 110 සිල්ෆි බීජේ5පී කල්ටස් වගේ ඒවත් බලපන්කෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රත්තරං;21308151 said:
    ඉතින් ඕක දීලා එෆ්බී15ම ඕනේද? 110 සිල්ෆි බීජේ5පී කල්ටස් වගේ ඒවත් බලපන්කෝ

    110 නම් පරන ඒවානේ ගන්ඩ වෙන්නේ ටොයොටා ඒවා බොරුවට හෙන ගනන්නේ
     
    Status
    Not open for further replies.