වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    QIwKNuM.png
    2017_03_05_07_02_46.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ආසාවට ගත්තා නෙමීනේ :no:,මහින්ද මාමා චන්දෙට 18ට තිබ්බ එක15ට අඩු කරලා දුන්නනේ :) ඒ කාලේ ගත්තේ නැත්නම් ඔයිට වඩා ලදරමක් ගන්න හිටියේ

    මතක් කරන්න එපා

    එ් කාලේ ගත්තනම් 18-20 විතර මගේ දැන් තියන එක අරන් ඉතුරැවා පොතේ දාන්න තිබ්බා:(

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මතක් කරන්න එපා

    එ් කාලේ ගත්තනම් 18-20 විතර මගේ දැන් තියන එක අරන් ඉතුරැවා පොතේ දාන්න තිබ්බා:(


    එතොට වාහනයක් නෑනේ බන් අවුරුදු2.5 කට, මන් කිවුවේ ආසාවට ගත්තා නෙමේ ගොඩක් වැඩ තිබ්බා ඒවාට
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතොට වාහනයක් නෑනේ බන් අවුරුදු2.5 කට, මන් කිවුවේ ආසාවට ගත්තා නෙමේ ගොඩක් වැඩ තිබ්බා ඒවාට

    එහෙම අවුලක් නෑ බන්. හෙමින් සැරේ ජපනෙක්ට යමු. :)
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ආසාවට ගත්තා නෙමීනේ :no:,මහින්ද මාමා චන්දෙට 18ට තිබ්බ එක15ට අඩු කරලා දුන්නනේ :) ඒ කාලේ ගත්තේ නැත්නම් ඔයිට වඩා ලදරමක් ගන්න හිටියේ
    15kata gaththanam hodaine neda...!!!oke no aka kiyada??YOM kiyada???kochchara duwalada???
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    අනේ බන් රිවර්ස් කැමරාව ෆුල් HD වගේ පේන්නේ නෑනේ.FRAME eka podi wela penne..සෙටින්ග් හරි...ඉස්සර 16:9 පෙනුනනේ...දැන් නිකන් පොඩියට පෙන්නේ...විඩියෝ එකනම්16:9 එනවා..battery akath galawala gehuwa balanna


    Pls help me...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    තාත්තා කියනවා full insurance දාමුලු

    කොහෙද බන් හොද:confused:
    උබේ 3rd පාර්ටිද? 3W කාරයෙක් ඇරියොත් සුම්මා පුතේ අල්ලා සිහිවෙයි බොට....
    මගෙත් insurance කරන්න ඕන මේ මාසේ අන්තිම....මම සෙලින්කෝ දාන්න බන් ඉන්නේ...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    14.96lak

    CAC 4***

    2014 apita hambune december wala

    denata 7400KM withara echchara duwalaa ne :D:D

    අනිවා හොදයි 15 ගත්ත එක
    Reliable ban...low mileage nee....accident repair nane....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    14.96lak

    CAC 4***

    2014 apita hambune december wala

    denata 7400KM withara echchara duwalaa ne :D:D

    අනිවා හොදයි 15 ගත්ත එක

    Ehnm ai bn damma wikunanne :eek:
    Oya BN 7400 diwwa wage Japanek aran 7400 duwanna wena ekak nam na aniwa repairs enawa :yes: Penne nadda ape ChamaraGL ge Allion eka hamadama garage eke (JK!)
     
    Status
    Not open for further replies.