සොහොන;21304635 said:Kellasupn - cool porak , shanudri gana godak hitanawa
Akilar 25 - ikmanata mala painawa balonta godak adare , e wagema windows phone walata pana arala
Wolvarin gt - game walin tora lowak na onema pc geme ekaka a ,z danawa onema genekuta help karanawa
Dinusha sankapala - sinduwen bela unath kapana dial ekak
Rataran - elakiri car , bike forum ekata godak help karala thiyanawa math godak dewal dana gathe rataran gen![]()

අඩූ වයිපර් මේවා බලනවදහා
ෆිට් එක පෙන්නන් ඉන්නේ ඌ
![]()

) මේ වගේම එළකිරිය වෙනුවෙන් බොහෝ දායකත්වක් සපයන තව ලොකු පිරිසක් ඉන්නවා. උදව් ඉල්ලලා දාන හැම ත්‍රෙඩ් එකම හොය හොය බම්ප් කරන අය මේකේ ඉන්නවා. පිටින් බලාගන ඉදලා යම් ත්‍රෙඩ් එකක තමන්නට දෙන්න පුලුවන් උදව්වක් තියනව නම් ලොග් වෙලා උදව් කරන අය මේකේ ඉන්නවා. එළකිරියෙන් සංවිධානය වෙලා ගිහින් පොත් බෙදනවා, අසරන සත්තුන්ට පවා පිහිට වෙනවා මේකේ ඉන්න උන්. (තව වැඩ ගොඩයි) මේ හැම කෙනෙක්ගෙම වටිනාකම එළකිරියට නිම කරන්න බෑ. සමහරු ඉන්නවා එකම එක නිල් රෙප් කොටුවයි තියන්නේ. නමුත් ඒ මිනිස්සු තව අයට උදව් කරනවා. රෙප් කියන්නේ ගන්න කෙනාට පුද්ගලිකව යම් කිසි සතුටක් විතරයි. ඔයා ඔයාවම ශුද්‍ර ජීවියෙක් කියලා හදුන්වා දීගත්තට සමහර විට අනිත්අයට වඩා ඔයාව මේකට මේකේ ඉන්න එකෙක්ට හරි ඕනි වෙන අවස්ථාවක් එයි. බොලේ මාත් ඉන්නවනේ...
මාව පැසසුමට ලක්කිරීම පිළිබදව මුලින්ම ස්තූතිය.
හැබැයි මේකට වැඩකරලා තියනවා කියන්න පුලුවන් එක සාදකයක් විතරයි ඔය රෙප්‍යුටේෂන් එක. නමුත් මේ කියන ප්‍රමාණයට වඩා රෙප් ප්‍රමාණය අඩු නමුත් මේකේ පැවැත්මට බොහෝ දායකත්වයක් ලබාදීපු ගොඩක් අය ඉන්නවා. ඒ අයවත් බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට දැනට සක්‍රීයව ඉන්න ඒ වගේ අය කීප දෙනෙක් ගැන කියනව නම් මට මෙහෙම දක්වන්න පුලුවන්.
දත් කිඹුලා - වටිනා ත්‍රෙඩ් වලින් සහ එළකිරියේ රේඩියෝව වෙනුවෙන් කරපු සේවයට.
පොල්වත්ත - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට
මහේෂ් - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට
හරිදු - එළකිරියේ ඔටෝ මොබයිල් පැත්තට දුන්න විශේෂ සහයෝගයට
තරිදුඑම්ජේ - එළකිරියේ රේඩියෝව වෙනුවෙන් කරන සේවයට
රිච්ලයිෆ්, ශාමින්ද, ඇතුළු බොහෝ පිරිසක් ත්‍රෙඩ් වලට කමෙන්ට් කරලා මේකේ ජීවගුනය පවත්වාගෙන යනවාට.
තනූජක - නීතිය පැත්තෙන් එළකිරියේ අයට කරන උදව් වළට.
මම මේ දැම්මේ නිදසුන් කීපයක් විතරයි. (මගේ මිත්රයින් නම් දැම්මේ නෑ කියලා තරහා වෙන්න එපා. මේ උදාහරණ විතරයි) මේ වගේම එළකිරිය වෙනුවෙන් බොහෝ දායකත්වක් සපයන තව ලොකු පිරිසක් ඉන්නවා. උදව් ඉල්ලලා දාන හැම ත්‍රෙඩ් එකම හොය හොය බම්ප් කරන අය මේකේ ඉන්නවා. පිටින් බලාගන ඉදලා යම් ත්‍රෙඩ් එකක තමන්නට දෙන්න පුලුවන් උදව්වක් තියනව නම් ලොග් වෙලා උදව් කරන අය මේකේ ඉන්නවා. එළකිරියෙන් සංවිධානය වෙලා ගිහින් පොත් බෙදනවා, අසරන සත්තුන්ට පවා පිහිට වෙනවා මේකේ ඉන්න උන්. (තව වැඩ ගොඩයි) මේ හැම කෙනෙක්ගෙම වටිනාකම එළකිරියට නිම කරන්න බෑ. සමහරු ඉන්නවා එකම එක නිල් රෙප් කොටුවයි තියන්නේ. නමුත් ඒ මිනිස්සු තව අයට උදව් කරනවා. රෙප් කියන්නේ ගන්න කෙනාට පුද්ගලිකව යම් කිසි සතුටක් විතරයි. ඔයා ඔයාවම ශුද්‍ර ජීවියෙක් කියලා හදුන්වා දීගත්තට සමහර විට අනිත්අයට වඩා ඔයාව මේකට මේකේ ඉන්න එකෙක්ට හරි ඕනි වෙන අවස්ථාවක් එයි.
එළකිරියට යහපතක් කරන අදහසින් එක බම්ප් එකක් වත් දාන පුද්ගලයා මේකට සම්පතක්. කෙනෙක් මේකට එන්නේ උදව්වක් ගන්න විතරක් නම් හෝ තමන්ගේ පහත් අරමුනක් වෙනුවෙන් පමණක් නම් එයාලා ගැන අපි කතා කරලා වැඩක් නෑ. ගන්න කෙනෙක් ගන්න ෆන් එකක් ගත්තට අව්ලක් නෑ. නමුත් මේ එළකිරියේ පැවැත්මට දෙන්න පුලුවන් දායකත්වයක් දිලා වගේම මේකේ තියන වටිනාකම තේරුම් අරං.

වෙන member කෙනෙක්ගේ wife කෙනෙක් දැකල බන් උ ek ඉන්න වෙලාවේ
usercp එකේ
දැන් තම බන් දැක්කේ සූම් කරලා බැලුවම![]()

අරු ඉවරයි 
බොලේ මාත් ඉන්නවනේ...

ටොම් සහෝ
![]()
බොහෝම ස්තුතියි කැන්ගරු මල්ලී ලිපියට සහ ලින්කුව ලබාදුන්නාට..
දැන් වැඩිය එන්නේ නැති උනත්,බොහෝම සතුටු හිතුනා මේක දැකලා.
ඇත්තටම මෙතන ඉන්න සාමාජිකයිට වැඩිම සේවයක් කරපු පුද්ගලයින්ව reputation අගයෙන් හොයන්න බැහැ..මම 2011 reg උන කෙනෙක් 1996 ඉදලා මෙතන මුලික සාමාජිකයින් අතරෙත් බොහෝම හොද අය ඉන්නවා.ඊට පස්සේ මෑතකදී ඇවිත් බොහෝම හොද වැඩ කොටසක් කරපු අයත් ඉන්නවා.ඒ හැමෝටම මම මගේ හදවතින්ම ස්තුතිය පුදකරනවා..අපි රණ්ඩු කරා බැන ගත්තා හිනා උනා ඇඩුවා මේ ඔක්කෝම මෙතන කරා.ඕනිම කෙනෙකුගේ දුකකදී කරදරයකදී මෙතන ඉන්න අය කොච්චර එකතුවෙලා උදවු කරනවාද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.මිට මාස හතරකට කලින් මගේ තාත්තා නැති උනා.මම දන්නවා ඒ වෙලාවේ කී දෙනෙක් නම් කතාකරල ඇවිල්ලා මට ශක්තියක් උනාද කියලා.ඇත්තටම ඒක හිතාගන්නවත් බැහැ.ඒකට ගැහැණු පිරිමි භේදයක් නැහැ.හැමෝම එකා වගේ ඉන්නවා.මම මෙතනින් ලබපු ගොඩාක් වටිනා දෙයක් අන්න ඒක.
සමහර වෙලාවට අපෙන් උදවුවක් ගත්තු කෙනෙක් ආයෙත් කතා නොකර නොදැක්කා වගේ ඉන්නපුළුවන්.එහෙම වෙනවා.මොකද හැමෝම එක වගේ හිතන්නේ නැති නිසා.එහෙම උනයි කියලා කවදාවත් ආයෙත් කාටවත් උදවුවක් කරන්න පැකිලෙන්න එපා.අන්න ඒකයි වෙන්න ඕනි.
මෙතන රණ්ඩු කරපල්ලා බැනගනිල්ල ඕනි විදිහකට.
එත් කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න එපා අපි හැමෝම එක රටක එකට ඉන්න මිනිස්සු.
ජිවිතේට අපි එකි නෙකා මුහුණ දැකලා නැති උනත්.කරදරයකදී දුකකදී එක වචනෙකින් හරි උදවුවක් වෙන්න පුළුවන් හදවතක් අපි හැමෝටම තියනවා...
හැමෝටම බොහෝම ස්තුතියි .....

එල එල.. හැමෝටම බොහොම ස්තූති..
දැන් වැඩිය මේ කිරිය පැත්තේ එවන්නේ නැති උනත්, ඉදල හිටලා හරි ඔලුව දාල
යන්න එනවා..
අපිට වඩා අලුත් අය දැන් මේකට එන්න ඕන.. දැනුම බෙදාගනිල්ල, හැමෝටම උදවු කරපල්ලා.
මරාගනිල්ලා.. මොන දේ උනත් සහෝදරයෝ වගේ ඉදපල්ලා..
හැමෝටම ජය !!!

ජය ජය සහෝ 1996 දි මේකෙ ඇඩ්මින් ඉස්කෝලෙ යන්න පටං ගත්තා විතරයි සහෝ.. පච කියන්ඩ එපා..
![]()
බොහෝම ස්තුතියි කැන්ගරු මල්ලී ලිපියට සහ ලින්කුව ලබාදුන්නාට..
දැන් වැඩිය එන්නේ නැති උනත්,බොහෝම සතුටු හිතුනා මේක දැකලා.
ඇත්තටම මෙතන ඉන්න සාමාජිකයිට වැඩිම සේවයක් කරපු පුද්ගලයින්ව reputation අගයෙන් හොයන්න බැහැ..මම 2011 reg උන කෙනෙක් 1996 ඉදලා මෙතන මුලික සාමාජිකයින් අතරෙත් බොහෝම හොද අය ඉන්නවා..
හැමෝටම බොහෝම ස්තුතියි .....

1996 දි මේකෙ ඇඩ්මින් ඉස්කෝලෙ යන්න පටං ගත්තා විතරයි සහෝ.. පච කියන්ඩ එපා..
GTවෙනුවට![]()

mama danna widiyata nam 1996 meka tibune na 2006 tama patan gatte
![]()
බොහෝම ස්තුතියි කැන්ගරු මල්ලී ලිපියට සහ ලින්කුව ලබාදුන්නාට..
දැන් වැඩිය එන්නේ නැති උනත්,බොහෝම සතුටු හිතුනා මේක දැකලා.
ඇත්තටම මෙතන ඉන්න සාමාජිකයිට වැඩිම සේවයක් කරපු පුද්ගලයින්ව reputation අගයෙන් හොයන්න බැහැ..මම 2011 reg උන කෙනෙක් 1996 ඉදලා මෙතන මුලික සාමාජිකයින් අතරෙත් බොහෝම හොද අය ඉන්නවා.ඊට පස්සේ මෑතකදී ඇවිත් බොහෝම හොද වැඩ කොටසක් කරපු අයත් ඉන්නවා.ඒ හැමෝටම මම මගේ හදවතින්ම ස්තුතිය පුදකරනවා..අපි රණ්ඩු කරා බැන ගත්තා හිනා උනා ඇඩුවා මේ ඔක්කෝම මෙතන කරා.ඕනිම කෙනෙකුගේ දුකකදී කරදරයකදී මෙතන ඉන්න අය කොච්චර එකතුවෙලා උදවු කරනවාද කියන එක මම අත්දැකීමෙන් දන්නවා.මිට මාස හතරකට කලින් මගේ තාත්තා නැති උනා.මම දන්නවා ඒ වෙලාවේ කී දෙනෙක් නම් කතාකරල ඇවිල්ලා මට ශක්තියක් උනාද කියලා.ඇත්තටම ඒක හිතාගන්නවත් බැහැ.ඒකට ගැහැණු පිරිමි භේදයක් නැහැ.හැමෝම එකා වගේ ඉන්නවා.මම මෙතනින් ලබපු ගොඩාක් වටිනා දෙයක් අන්න ඒක.
සමහර වෙලාවට අපෙන් උදවුවක් ගත්තු කෙනෙක් ආයෙත් කතා නොකර නොදැක්කා වගේ ඉන්නපුළුවන්.එහෙම වෙනවා.මොකද හැමෝම එක වගේ හිතන්නේ නැති නිසා.එහෙම උනයි කියලා කවදාවත් ආයෙත් කාටවත් උදවුවක් කරන්න පැකිලෙන්න එපා.අන්න ඒකයි වෙන්න ඕනි.
මෙතන රණ්ඩු කරපල්ලා බැනගනිල්ල ඕනි විදිහකට.
එත් කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න එපා අපි හැමෝම එක රටක එකට ඉන්න මිනිස්සු.
ජිවිතේට අපි එකි නෙකා මුහුණ දැකලා නැති උනත්.කරදරයකදී දුකකදී එක වචනෙකින් හරි උදවුවක් වෙන්න පුළුවන් හදවතක් අපි හැමෝටම තියනවා...
හැමෝටම බොහෝම ස්තුතියි .....
sirawata bun me balapanko chathura senarathnege mallida koheda1996 දි මේකෙ ඇඩ්මින් ඉස්කෝලෙ යන්න පටං ගත්තා විතරයි සහෝ.. පච කියන්ඩ එපා..
GTවෙනුවට![]()