වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    adu gane 15k wath karaganin nettam ithin wedak na..

    5k dala balapan.. colombo - kandy rd eke.. eka thama standar eka :rofl:

    අනිවා 18ක් තෙල් කරන්නේ නැත්නම් ඒක කාර් එකක් නෙමේ.. අබ ලෑල්ලකට තනකොල කපන මැශිමක ඇන්ජිමක් හයි කරලා උනත් කමක් නෑ 18ක් කරනවනම් ඒක කාර් එකක්....

    ---ඉන්දියන් විමානයක හිමිකරුවෙක්
     
    thanujaka

    Well-known member
  • හොයලා හොයලා අවසන් තීරනේකට ආව සිංහලු ek3 එකක්ම ගන්න... කරුණාකර එකක් සෙට් උනොත් දැනුම් දෙනු මැනවි.

    වෙන මොඩ්ල් වල ගුණ වයා මා නැවතත් උභතෝකෝටිකයකට ඇද නොදමන්න කාරුණික වන්න...:(
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21310645 said:
    පල උට්ටො යන්න, අර බෙන්ස් මරාලේ කඩන් වැටුනේ ලේක් හවුස් එක ඉස්සරහ

    දැන් ඉන්නේ කොලබ අවට තමා මචන්, මම ගේ ගත්තේ 2014දි:yes:

    උපන් ගම බෙන්තර ගඟෙන් එහා නේද?
    ඒ පැත්තේ කෑම කඩ ඔය හැමතැනම තියෙන්නේ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    :no::no::no:

    attama kiwwoth mage 5L witara iwara une ara SsangYong da mokaddo magulak hinda..

    pora yanneth para meda.. yanna denneth na.. man 20 serekata wada uta overtake karanna gihin aye akulagatta.. iri, issrahin ena wahana nisa..

    mama nam kannadiyen passath balan yanne mata wada yana ekek awoth man yanna denawa alto da, prado da moka unath denawa..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොයලා හොයලා අවසන් තීරනේකට ආව සිංහලු ek3 එකක්ම ගන්න... කරුණාකර එකක් සෙට් උනොත් දැනුම් දෙනු මැනවි.

    වෙන මොඩ්ල් වල ගුණ වයා මා නැවතත් උභතෝකෝටිකයකට ඇද නොදමන්න කාරුණික වන්න...:(

    මම අර බයික් විකුණන ඩයල් එකට කථාකලා.

    ඌ ගාව මම හොයන ජාතියේ එකක් නෑලු
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    හොයලා හොයලා අවසන් තීරනේකට ආව සිංහලු ek3 එකක්ම ගන්න... කරුණාකර එකක් සෙට් උනොත් දැනුම් දෙනු මැනවි.

    වෙන මොඩ්ල් වල ගුණ වයා මා නැවතත් උභතෝකෝටිකයකට ඇද නොදමන්න කාරුණික වන්න...:(

    ek3 :rofl:

    ammiyo okak nisa man winda dukak.. hewwa hewwa hewwa hambune na kiyahan ko.. :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගෙදර ගරාජ් එකක් එහෙම නැද්ද වාහන හදන්න
    අරව මේවා කරන්ඩ

    මහ ගෙදර තියෙනවා. A380ක් හරි බාන්න පුලුවන්නම් ගලවලා හදන්න ඉඩ තියෙනවා. අපේ ගෙදරට වාහන 3ක් දාලා ගේට්ටුව වහන්න පුලුවන්.. හැබැයි එකින් එක එලියට ගන්න ඕනේ:baffled:

    L අකුරක් වගේ තියෙන්නේ, එල් අකුරේ ලොකු පාදේ දෙකයි හරස් පාදේ කාර් එකයි දාන්නේ,ගලෝනවනම් කරන්නේ ගරාජ් එකෙන් එකක් බාගෙට එලියට අදිනවා. එකක් අල්ලපු ගෙදර වත්තට දානවා. එතකොට පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොයලා හොයලා අවසන් තීරනේකට ආව සිංහලු ek3 එකක්ම ගන්න... කරුණාකර එකක් සෙට් උනොත් දැනුම් දෙනු මැනවි.

    වෙන මොඩ්ල් වල ගුණ වයා මා නැවතත් උභතෝකෝටිකයකට ඇද නොදමන්න කාරුණික වන්න...:(

    ek3 හරියන්නේ නෑ :no::no:

    වෙන එකක් බලමු
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උපන් ගම බෙන්තර ගඟෙන් එහා නේද?
    ඒ පැත්තේ කෑම කඩ ඔය හැමතැනම තියෙන්නේ?

    බෙන්තර ගගෙන් එහා.. කිව්වට තරහ ගන්න එපා

    තූ නිදකින් මට ඔය ගගෙන් එහා ඉන්න උන්ගෙන් 90% දිරවන්නේ නෑ, ඉතුරු උන් හොදා

    නෑ බන් මම කෑම කඩ ගැන කිව්වේ නෑ කොහෙවත්. උපන්ගම කන්ද පැත්තට වෙන්න.. දකුනට නෙමේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no:

    attama kiwwoth mage 5L witara iwara une ara SsangYong da mokaddo magulak hinda..

    pora yanneth para meda.. yanna denneth na.. man 20 serekata wada uta overtake karanna gihin aye akulagatta.. iri, issrahin ena wahana nisa..

    mama nam kannadiyen passath balan yanne mata wada yana ekek awoth man yanna denawa alto da, prado da moka unath denawa..

    මාත් එහෙමයි, හද්දිස්සි කාරයෙක් ඉනවානම් යන්ඩ දෙනවා, පැත්තකට කරගෙන බලන් ඉන්නව පස්ස ඇනගන්නේ නැතිව
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;21310653 said:
    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක...

    ටොමා ඉන්නේ ලංකාවේ ලස්සනම එලමකිරිම පැත්තක...

    රාවනා ඇල්ලෙන් නාන්නෙත් ඕකා

    මම ඉන්නේ පර්චස් 12ක හිර වෙලා. අඩ අඩා..:nerd:

    ටොමයියා ඇල්ල පැත්තෙද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොයලා හොයලා අවසන් තීරනේකට ආව සිංහලු ek3 එකක්ම ගන්න... කරුණාකර එකක් සෙට් උනොත් දැනුම් දෙනු මැනවි.

    වෙන මොඩ්ල් වල ගුණ වයා මා නැවතත් උභතෝකෝටිකයකට ඇද නොදමන්න කාරුණික වන්න...:(

    කලු නික හොයන වෙලාවක හම්බ උනොත් කියන්නම්:nerd:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21310645 said:
    පල උට්ටො යන්න, අර බෙන්ස් මරාලේ කඩන් වැටුනේ ලේක් හවුස් එක ඉස්සරහ

    දැන් ඉන්නේ කොලබ අවට තමා මචන්, මම ගේ ගත්තේ 2014දි:yes:

    එල එල කොලබ කොල්ලෙක්
    එතකොට මේ thread එකේ ලගදි reply කරපු උන්ගෙන් මම, උරාජ් මාමි, රත්තා, තනුවා, ෂමියා(මතක හැටියට මෙරටුවෙ:P)
    තමා කොලබ ඉන්නෙ

    :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    අනේ ඩෝ එකක් සෙට් කොරපන්කෝ අහු උනොත්..:(

    Man hewwa ban.. anantha apramana hewwa.. eth man hewwe VI-RS, VI thama.. tibba ewa kala tibbe..

    mage van eke staff eke nangi kenek ge hubby he tiyenawa HA ekak.. dei da danne na.. all 4 disc brks, Vi-RS stickersnam tiyenawa but original neve lu.

    GN normal EK3 ekak tibba eka uge adahasa wenas wela nettam kiyannam..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054

    KQk3i9v.png
     
    Status
    Not open for further replies.