වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • Math okak hoyala hoyala thama oka ganna eka atha arala Sylphy eka gatte..

    Ek3 gannawa nam YOM 2000 wage ekak ne ganna wenne.. HS number HA, G number wage.. owage engine ehema den ganna deyak na ithin.. anika oke multimatic da kohedo gearbox eka awlak tiyenawa kiyala kiyanawa kattiya poddak balapan..

    hodata hadala tiyena ewa denne ne.. dena ewa wedak na.. kiyanneth 25k wage ganan.. watinne na.. lassana wahane.. eth watinne na..

    එතකොට දැන් මොකද්ද ගන්නේ කියපන්කෝ..:(
     

    thanujaka

    Well-known member
  • Ek3 ekak hoyapan a athare gelapena hoda ekak dekkoth hoda wahanayak ganin..

    ow modify karakara inna welawak tiyenawada ubata?

    KRK එකේ පොරව මම අදුරනවා බං ඌට ගිහින් දුන්නම ඌ සේරම කරනවා බං.. ආයේ මට අතපත ගාන්න තියෙන්නේ නැ ඌ සේරම ටික කරලා මට කෝල් එකක් දෙනවා සල්ලි දීල ගේන්න විතරයි තියෙන්නේ..:yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    290r404.jpg


    තොපිට මොන හොන්ඩා ද බොලව්...
    :P:P:P:P:P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    Campus out weddima 25i:no::no:.tamangema wahanayak gaddi 30wat wei ban:baffled:.Nayonge ewa tama etakan padinne

    තව අවු 5 කින් වාහන මිල මොනව වෙයිද මන්ද :no:
    මට නං ආයේ අවු 5-10 යනකං වාහනයක් ගන්න වෙන්නෙ නෑ :dull:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අඩෝ මහේශයා Ek3 එකක් හොයල දීකො..

    බැඳපු උන්ට EK3 අරන් දෙන්නේ නෑ... :P:P:P
    ගෑනු දාගෙන ඕවගේ කොට කොට ගියාම වාහනේ හැක් වෙනවා...
    ඒ හින්දා බෑ...
    :no::no::no::no::no:



    මේ දවස්වල EG8,EK3 හොයන්න නෑ බන්... එකක් තිබ්බොත් නිවුස් එක දෙන්නම්.... :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113

    ගෑනු දාගෙන ඕවගේ කොට කොට ගියාම වාහනේ හැක් වෙනවා...
    ඒ හින්දා බෑ...

    කොට කොට කියන්නේ 40-50 ද?
    එතකොට කොහොමද හැක් වෙන්නෙ?
     

    thanujaka

    Well-known member
  • බැඳපු උන්ට EK3 අරන් දෙන්නේ නෑ... :P:P:P
    ගෑනු දාගෙන ඕවගේ කොට කොට ගියාම වාහනේ හැක් වෙනවා...
    ඒ හින්දා බෑ...
    :no::no::no::no::no:



    මේ දවස්වල EG8,EK3 හොයන්න නෑ බන්... එකක් තිබ්බොත් නිවුස් එක දෙන්නම්.... :P

    පල ඩෝ යන්න..:growl::frown:
    කවුද කොට කොට යන්නේ..:growl::growl:

    වෙන කාටවත් කියන්න එපා සෙට් උනොත් මට කියපන් සෙනිකව ගන්නවා..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Campus out weddima 25i:no::no:.tamangema wahanayak gaddi 30wat wei ban:baffled:.Nayonge ewa tama etakan padinne

    26nma ganna puluwan wei. loan ekak daala hari. ladiyak hari gannavaa. :yes::yes:

    den kaaleka indala e money try karanavaa, programming karanna igena gannavaa, campus ivara wenakal ammalaagen sali illa illa bus eke yanda bene :D:D
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බැඳපු උන්ට EK3 අරන් දෙන්නේ නෑ... :P:P:P
    ගෑනු දාගෙන ඕවගේ කොට කොට ගියාම වාහනේ හැක් වෙනවා...
    ඒ හින්දා බෑ...
    :no::no::no::no::no:



    මේ දවස්වල EG8,EK3 හොයන්න නෑ බන්... එකක් තිබ්බොත් නිවුස් එක දෙන්නම්.... :P

    මගේ මැනුවල් ටික දීපාන්කො :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.