ලමයටද![]()
ඌ කරන්නේ අපේ තාත්තවත් නොකරපු වැඩ බන්, බුව්වටනම් 18ට වැඩී

ලමයටද![]()

tibbata denne na ban.. meken ekak dennam kiwwa mage yaluwek ge connection ekak..
mehe tiyena EK3... EK3 ferio ekak tibba feroi awe singa haraha lu neh.. but meka japan..
japana hadapu neti wahana mehe tiyenawa
owa stock wenna ba ne.. ara red tag eke tiyena purple eka nam stock wenna puluwan
kandy tiyenawa ban purple ekak mama danna widihata original RS ekak.. but ithin body condition godakma hoda na![]()
ඕව ගැන මං වැඩිය කතාකරන්න යන්නේ නෑ බං.. ඔය සෝචනීය තත්ත්වෙම තමයි අපේ ගෙදරත්.. බදින්න කලින් කොහොම ජීවත් උන එකෙක්ද යකෝ මම.. ඉදකින් මතක් වෙද්දි පපුව හෝස් ගාල යනව..
යකෝ උදේට මට කැමති ශර්ට් එකක් වත් ඇදලා යන්න නෑ බං.. නෑ නෑ ඕකට වඩා මේක හොදයි කියනවා..
කියන්නත් හිරිකිතයි බං ඉතින් මැරෙන්නද මැදලා දෙන එක ඇදගෙන යනව..![]()



රත්තරං;21310825 said:මම එක පාරක් දැක්කා අන්කල් බුවෙක් එකක යනවා 60ට විතර. ආපු විදිහටම තිබ්බ එකක්
සිවික් EK3 එකක් තියෙන එකෙක්ට කහන්න ගන්නවා බන්., ඕක මොඩිෆයි නොකර ඉන්නේ නෑ


Ai yakuu math innawa.tama kate kiri suwada gihinwat naමතන පොඩි එවුන් කියලා ඉන්නේ උනයි මායි විතරයි වගේ![]()
hamadama thread kiyawa kiyawa witarak yana api amataka kiriama asadaranai 
Ai yakuu math innawa.tama kate kiri suwada gihinwat nahamadama thread kiyawa kiyawa witarak yana api amataka kiriama asadaranai
![]()


Gampaha kiyala mama hithuwe machanරත්තරං;21310645 said:පල උට්ටො යන්න, අර බෙන්ස් මරාලේ කඩන් වැටුනේ ලේක් හවුස් එක ඉස්සරහ
දැන් ඉන්නේ කොලබ අවට තමා මචන්, මම ගේ ගත්තේ 2014දි![]()
නෝන ගෙදර දොර වහන්න කලින්, සිග්නල් අල්ලන්ඩ වෙන්න ඇති එලියට එන්න ඇත්තේ
oya wage heenayak matat tibba![]()

25I Ban thaamaවයස දන්නේ නෑනේ![]()
.methana maamila godai nisa wadiya sadde dan na 

owa gena mahesh gen ahapan une honda expert.. mama godak danne ne. mama wahanayak hewwa nisa dannawa tikak..
VI-RS eka thama hodama.. lankawe godak adui hoyaganna..
Oke engine eka D15B wenna one.. warga godak tiyenawa v-tec, 3 stage vtec kiya kiya..
uba attatama VI-RS ekakata asa nam man wage me photo tika wath tiyaganin..
meka thama mage Vi-RS eka japane wisik karapu ekak.. a hera mehe nam 25k deela ganna wahana na ban![]()

රත්තරං;21310830 said:
උබ කොලඹ උසාවියේ ලෝයර් කෙනෙක් වෙලත් කතා කරලා දිනන්න බැරි එකේ බන් කටයි පුකයි වහගෙන ගනන් හදලා කැම්පස් ගිය අපි ගැන කුමන කතාද..![]()


මෙගේ හිතේ තිබ්බෙම cs එකක් ගන්න බං.. කට්ටියගේ කතා අහලම ඒ මකබාව එපා උනා..
දැන් මේකක් ගන්නවමයි කියල හිත නං හදාගත්ත.. දැන් හිත හදාගෙන එනකොට ගන්න වාහන නෑ... බලපං මොන කරුමයක්ද කියල..![]()