Fart Can ගහගෙනනේ යන්නෙ![]()

sadde witarai ethanamai 

උබ තිබිරිගස්යායේ නේද?
එන්නද නැන්දිවත් බලලා යන්න
saddeta baya unama minissu yanna denawa..sadde witarai ethanamai
![]()




Come to think of it oya honda kaarayoo ma thama fart can gahanne![]()
owage sadde witarai ban..![]()




Wanna race to find out???
නිකන් මෝඩ ජෝක් දාල ශේප් වෙන්න එපා දැන් හැබැයි...
Wanna race to find out???
නිකන් මෝඩ ජෝක් දාල ශේප් වෙන්න එපා දැන් හැබැයි...


Wanna race to find out???
නිකන් මෝඩ ජෝක් දාල ශේප් වෙන්න එපා දැන් හැබැයි...
appo bbbaaa uba thaniyen pedapan![]()


ara man dapu video eka mokada ban ek3 ekata wada ek9 eka yanne kadagena? dekama ekama engine neda tiyenne??

එකම ප්‍රයිස් රේන්ජ් එකේ ස්ටොක් දෙකක් වෙන්න එපැයි සාධාරණ වෙන්න
ලක්ෂ 25 ට ගන්න පුළුවන් හොඳම හොන්ඩා කාරෙකත් එක්ක ගියොත් මම හිතන්නේ උඹ දිනයි![]()


Stock කරලා එන්න ඕන![]()
EK9 eke B16A kiyala ekak ne enne? Initial D eke duct tape deathmatch eke kiyanawa ehema![]()

Ok... Ill bring an Civic EG8...
You can Bring any car Below 2000cc but Non Turbo... AWD,FWD,RWD...I dont care...
Place, Date & Time please.....
2000 ට අඩුවෙන්න ඕනනම් LSට එන්නත් බෑනෙ 
ah mama hithuwe dekema ekamai enne kiyala.. ek9 gena hoyala na.. eg8, ek3 ekama da kohedo enne.. math asama wahanayak thama ek3 eka..![]()
මට නම් බෑ 70 ට වඩා යන්නේ නෑනෙ2000 ට අඩුවෙන්න ඕනනම් LSට එන්නත් බෑනෙ
කාරෙක විතරක් සැලකුවොත් (Handling, horsepower etc) EG-8 Stock එකක් එක්ක ගිහිං දිනන්න පුළුවන්ද Nissan Sunny 1.6 (QG16DE නේ?) එකකට?
ohoma ba ban owata skills tiyenna one.. horsepower anana manan okkoma wedi ekak dunnath mahesh dinanna puluwan mokada uta eka purudu nisa..

ඔව් බං මම තිඹිරිගස්යායේ උඹ කොහෙද?
මේ අහල පහලමද උඹත්..
