Eka aththa....vezel aka gena danne nedda machan???vezel RS sensing packageඒත් මැනුවල් එක තිබුණනම්, මීට කලින් Zerex ගැන දැන ගන්නවනේ.
ඒ වගේ වාසි තියෙනව.
Edit: අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?
Nee machan eka udatama danawa...flush karana bee banඒත් මැනුවල් එක තිබුණනම්, මීට කලින් Zerex ගැන දැන ගන්නවනේ.
ඒ වගේ වාසි තියෙනව.
Edit: අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?
හම්බුනේ නෑ පුතී
Tiida එක නම් උබ ඉල්ලුව ගමන් දුන්නා
මේක හොයලා දීපන් පුතී
නැති වෙන්න විදියක් නෑනේ පුතී

තිබේ තිබේ..... N16 නේහ්..... 
Eka aththa....vezel aka gena danne nedda machan???vezel RS sensing package

ෆොටෝ ටිකක් දැන්මහමම දීලා දාමු නේ....නැත්නම් අපි පව්නේතිබේ තිබේ..... N16 නේහ්.....
![]()

පනහට වැඩි, බුදාම්බෝ
තව කොච්චර කාලයක්ද ඉන්න තියෙන්නෙ. ඒ ටිකෙත් ඔය වැගන් ආර් ලබ්බ පැද පැද ඉන්නෙ නැතුවආතල් එකේ FB15 පැදගෙන ඉන්න කියන්න ඔය මාමට![]()

FB15 එකේ වැඩ ටිකක් තියෙනවා කරන්න...... ලෝවර් ආම් බුෂ් ගහන්න එහෙම.... ඒ ටික කරන් ආයේ සති අන්තේවත් පාරට ගන්න ඕනා..... 

Nee machan eka udatama danawa...flush karana bee ban
අර බිලේ තිබ්බේ රත්තරං පොටෝ එකක් දාන්න කිව්වේ 
අනේ නෑ බන් ඒක ලස්සනට පේනවා ඒකයි ඇහුවේ...මේක ටික කලක් පදිනවාඅර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?
නෑ බන් විසෙල් ගැනනම් හොයල නෑ, උඹ ගන්නද යන්නෙ?
ඒකට වඩා නම් ඔය 240 එකත් හොඳයි මටනං හිතෙන්නෙ![]()
Owa flush kara kara innakota radiator akak danna puluwan banමොකක්ද ලෝකල් හරිහමං බ්‍රෑන්ඩ් එකක් නැති එකක් නේ?අර බිලේ තිබ්බේ රත්තරං පොටෝ එකක් දාන්න කිව්වේ
![]()
Owa flush kara kara innakota radiator akak danna puluwan ban

මම ඒ ස්ර්විස් එකට අයෙත් නොයන්න තීරනය කලා..ඒකේ ගාන කපනෝ වගේ වගේ..වෙන හොද එකක් හොයාගන්න ඕනමොකක්ද ලෝකල් හරිහමං බ්‍රෑන්ඩ් එකක් නැති එකක් නේ?අර බිලේ තිබ්බේ රත්තරං පොටෝ එකක් දාන්න කිව්වේ
![]()
මම ඒ ස්ර්විස් එකට අයෙත් නොයන්න තීරනය කලා..




Ekanam aththa
රේඩියේටරේ විතරක් නෙමේනෙ සවුත්තු වෙන්නෙ
ඔය හොඳ වර්ගේ කූලන්ට් කැනිස්ටර් එකක් ගත්ත එකේ ෆ්ලශ් කරලම දාගන්න, ආයේ අවු 3-4 වත් බයක් නැතුව ගිය හැකි නේ![]()
Ow
ඔටෝ මිරාජ් දාන්නත් එපා
Ow
හොද එකක් හොයාගන්න ඕන ත්‍රෙඩ් එකක් දාලා හරි ගාල්ලෙන් හරි මාතරින් හරි







අපි වගේ ගෙදරදීම කරන්න පුරුදු වෙයන්.. හෝදන්න විතරයි සර්විස් ඒකට යන්නේ...
![]()
තාත්තා කියනවා full insurance දාමුලු
කොහෙද බන් හොද![]()

ෆොටෝ දානකම් කිසි උදව්වක් නෑ හොදේ..... ඉන්ෂුවරන්ස් නම් ඉතින්.... නෑ කියන් නෑ..... 

ෆොටෝ ටිකක් දැන්මහමම දීලා දාමු නේ....නැත්නම් අපි පව්නේ![]()

ඔව් ඔව් මම දෙන්නේ නෑ..... 
