වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ඒත් මැනුවල් එක තිබුණනම්, මීට කලින් Zerex ගැන දැන ගන්නවනේ.
    ඒ වගේ වාසි තියෙනව. :yes:
    Edit: අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?
    Eka aththa....vezel aka gena danne nedda machan???vezel RS sensing package
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    ඒත් මැනුවල් එක තිබුණනම්, මීට කලින් Zerex ගැන දැන ගන්නවනේ.
    ඒ වගේ වාසි තියෙනව. :yes:
    Edit: අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?
    Nee machan eka udatama danawa...flush karana bee ban
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්බුනේ නෑ පුතී

    Tiida එක නම් උබ ඉල්ලුව ගමන් දුන්නා

    මේක හොයලා දීපන් පුතී

    නැති වෙන්න විදියක් නෑනේ පුතී

    :yes::yes: තිබේ තිබේ..... N16 නේහ්..... :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    Eka aththa....vezel aka gena danne nedda machan???vezel RS sensing package

    අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?

    නෑ බන් විසෙල් ගැනනම් හොයල නෑ, උඹ ගන්නද යන්නෙ?
    ඒකට වඩා නම් ඔය 240 එකත් හොඳයි මටනං හිතෙන්නෙ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පනහට වැඩි, බුදාම්බෝ :shocked:
    තව කොච්චර කාලයක්ද ඉන්න තියෙන්නෙ. ඒ ටිකෙත් ඔය වැගන් ආර් ලබ්බ පැද පැද ඉන්නෙ නැතුවආතල් එකේ FB15 පැදගෙන ඉන්න කියන්න ඔය මාමට :yes:

    :frown::frown: FB15 එකේ වැඩ ටිකක් තියෙනවා කරන්න...... ලෝවර් ආම් බුෂ් ගහන්න එහෙම.... ඒ ටික කරන් ආයේ සති අන්තේවත් පාරට ගන්න ඕනා..... :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    Nee machan eka udatama danawa...flush karana bee ban

    මොකක්ද ලෝකල් හරිහමං බ්‍රෑන්ඩ් එකක් නැති එකක් නේ? :no: අර බිලේ තිබ්බේ රත්තරං පොටෝ එකක් දාන්න කිව්වේ :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    අර අමුතුම ජාතියක කූලන්ට් එකක් දාල තිබ්බ එක ෆ්ලශ් කළාද?

    නෑ බන් විසෙල් ගැනනම් හොයල නෑ, උඹ ගන්නද යන්නෙ?
    ඒකට වඩා නම් ඔය 240 එකත් හොඳයි මටනං හිතෙන්නෙ :dull:
    අනේ නෑ බන් ඒක ලස්සනට පේනවා ඒකයි ඇහුවේ...මේක ටික කලක් පදිනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    මොකක්ද ලෝකල් හරිහමං බ්‍රෑන්ඩ් එකක් නැති එකක් නේ? :no: අර බිලේ තිබ්බේ රත්තරං පොටෝ එකක් දාන්න කිව්වේ :dull:
    Owa flush kara kara innakota radiator akak danna puluwan ban
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    Owa flush kara kara innakota radiator akak danna puluwan ban

    රේඩියේටරේ විතරක් නෙමේනෙ සවුත්තු වෙන්නෙ :no:
    ඔය හොඳ වර්ගේ කූලන්ට් කැනිස්ටර් එකක් ගත්ත එකේ ෆ්ලශ් කරලම දාගන්න, ආයේ අවු 3-4 වත් බයක් නැතුව ගිය හැකි නේ :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113
    මොකක්ද ලෝකල් හරිහමං බ්‍රෑන්ඩ් එකක් නැති එකක් නේ? :no: අර බිලේ තිබ්බේ රත්තරං පොටෝ එකක් දාන්න කිව්වේ :dull:
    මම ඒ ස්ර්විස් එකට අයෙත් නොයන්න තීරනය කලා..ඒකේ ගාන කපනෝ වගේ වගේ..වෙන හොද එකක් හොයාගන්න ඕන
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113

    රේඩියේටරේ විතරක් නෙමේනෙ සවුත්තු වෙන්නෙ :no:
    ඔය හොඳ වර්ගේ කූලන්ට් කැනිස්ටර් එකක් ගත්ත එකේ ෆ්ලශ් කරලම දාගන්න, ආයේ අවු 3-4 වත් බයක් නැතුව ගිය හැකි නේ :yes:
    Ekanam aththa
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342
    113

    :yes::yes::yes::yes:

    ඔටෝ මිරාජ් දාන්නත් එපා
    Ow
    හොද එකක් හොයාගන්න ඕන ත්‍රෙඩ් එකක් දාලා හරි ගාල්ලෙන් හරි මාතරින් හරි
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Ow
    හොද එකක් හොයාගන්න ඕන ත්‍රෙඩ් එකක් දාලා හරි ගාල්ලෙන් හරි මාතරින් හරි

    :P:P:P:P
    අපි වගේ ගෙදරදීම කරන්න පුරුදු වෙයන්.. හෝදන්න විතරයි සර්විස් ඒකට යන්නේ...

    :P:P:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,534
    2
    54,050
    113
    :P:P:P:P
    අපි වගේ ගෙදරදීම කරන්න පුරුදු වෙයන්.. හෝදන්න විතරයි සර්විස් ඒකට යන්නේ...

    :P:P:P:P

    උස්සන්න විදිහක් තිබ්බනං ගෙදරින් ඔයිල් + ඔයිල් ෆිල්ටරේ හරි මාරු කරගන්න තිබ්බ. රෑම්ප් දෙකක් වත් හදාගන්න වෙනව ගෙදරින් කරගන්න නම්
     
    Status
    Not open for further replies.