Ekata equipment tinna onane...
අපි වගේ ගෙදරදීම කරන්න පුරුදු වෙයන්.. හෝදන්න විතරයි සර්විස් ඒකට යන්නේ...
![]()
Ekata equipment tinna onane...
අපි වගේ ගෙදරදීම කරන්න පුරුදු වෙයන්.. හෝදන්න විතරයි සර්විස් ඒකට යන්නේ...
![]()
Owඋස්සන්න විදිහක් තිබ්බනං ගෙදරින් ඔයිල් + ඔයිල් ෆිල්ටරේ හරි මාරු කරගන්න තිබ්බ. රෑම්ප් දෙකක් වත් හදාගන්න වෙනව ගෙදරින් කරගන්න නම්
Ekata equipment tinna onane...
Uba hithuwada yako ape wahana 3rd party kiyala![]()
ෆොටෝ දානකම් කිසි උදව්වක් නෑ හොදේ..... ඉන්ෂුවරන්ස් නම් ඉතින්.... නෑ කියන් නෑ.....
![]()
ඔව් ඔව් මම දෙන්නේ නෑ.....
![]()
40ta dala dipanko...tawa 10k dennamඋබේ එකට නම් 40වත් යයි Ceylinco දැම්මොත්
උබේ එකට නම් 40වත් යයි Ceylinco දැම්මොත්
උබේ එකට නම් 40වත් යයි Ceylinco දැම්මොත්
40ta dala dipanko...tawa 10k dennam
40ta? pissuda mage ekatah 50 penala
උඹේ කීයද? (සෙලින්කෝ ද?)
70k wath yai 1.5 year no claim bonus ekkma...mama balapu widiyata40ta? pissuda mage ekatah 50 penala
Mata kiwwe 70k wage ai kiyala ..balana giye nee tawa kal tinawaඋඹේ ප්රිමියම් එක කීයද බන් දැන් ෆුල්?
රත්තරං;21310694 said:බෙන්තර ගගෙන් එහා.. කිව්වට තරහ ගන්න එපා
තූ නිදකින් මට ඔය ගගෙන් එහා ඉන්න උන්ගෙන් 90% දිරවන්නේ නෑ, ඉතුරු උන් හොදා
නෑ බන් මම කෑම කඩ ගැන කිව්වේ නෑ කොහෙවත්. උපන්ගම කන්ද පැත්තට වෙන්න.. දකුනට නෙමේ


බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බළල් පැටියෙක්වත් විශ්වාස නෑ..... 


ගගෙන් එහා කියලා නෑ බන් සතා සතාමයි .බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බළල් පැටියෙක්වත් විශ්වාස නෑ.....
![]()

අනේ තියාගනින් බන්
උබේ මාර show එකනේ තියෙන්නෙ

ඈ බොල ලහුට්ටෝ..... තොගේනේ ලොකු එක.... 
මේකේ උන්ගෙන්ම දාහක් ප්‍රශ්න අහලා .... අපේ උනුත් තෝව බයිට් නොකර හොදට උත්තර දීලා..... වාහනේ ෆොටෝ ඇහුවහම තොගේ තියෙන ඝණකම බලහන්කෝ.....?? 

ඕව ගැන මං වැඩිය කතාකරන්න යන්නේ නෑ බං.. ඔය සෝචනීය තත්ත්වෙම තමයි අපේ ගෙදරත්.. බදින්න කලින් කොහොම ජීවත් උන එකෙක්ද යකෝ මම.. ඉදකින් මතක් වෙද්දි පපුව හෝස් ගාල යනව..
යකෝ උදේට මට කැමති ශර්ට් එකක් වත් ඇදලා යන්න නෑ බං.. නෑ නෑ ඕකට වඩා මේක හොදයි කියනවා..
කියන්නත් හිරිකිතයි බං ඉතින් මැරෙන්නද මැදලා දෙන එක ඇදගෙන යනව..![]()

මම මුකුත් කියන් නෑ මයි.... හිත රිදෙන කතන්දර බෝමයි..... !! 

70k wath yai 1.5 year no claim bonus ekkma...mama balapu widiyata
