Girl friend_එක්ක

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Manarrow... malliye chatupatiya kiyanne ehema hot tempered dial ekak nemei, pora mage comment ekata fun ekata reply karee mata baninawa wagee..pora bedala lamayekuth innawa.. mamath joke ekata anan manan kiwwe.. ubala wali daganna epa.. ubata oninan chatupatiya hilton noya galadari yana hetith kiyala dei.. pora elamakiri dial ekak.. ubala den oya awula amathaka karala daapan.moko dannawada, ubalage awulen prayojana ganna p dial tikak wenama geemak gahanawa.. so malliye ubalage awula den iwarai.. ðŸ˜ðŸ˜€ðŸ˜
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    meka nan supiri. enna ona
    :yes::yes: man penthose eke dawas 3 hitiya
    9.gif
    maru.. retai ude pandarai maru.. akunu gahanakota nam :sorry::sorry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,893
    113
    යකෝ දැන් එලකිරියෙ අපිට හිතෙන දෙයක් කමෙන්ට් කරන්නවත් බෑනෙ අපත පොන්නයො හැත්තක් නම නොදා රෙප් කපනවා:angry::angry::angry: රෙප් නං කැපුවට අවුලක් නෑ රෙප් කන්නද කොන්දක් තියනවනං නම දාලාම කපහන් බලන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක අතකට walking track වල මුළු වලට වෙලා කටට ගන්නයි දෙනෝදාහක් ඉස්සරහ තොල් දානවට වඩා උඹල දෙන්න ඔහොම decent තැනකට ගිහින් කරන එක වඩා හොඳයි බන්

    කාගෙන්වත් කරදරයක් නැ
    නිදහසේ ඕන දෙයක් කරන්න කරගන්න පුළුවන්නේ ;);)

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    යකෝ දැන් එලකිරියෙ අපිට හිතෙන දෙයක් කමෙන්ට් කරන්නවත් බෑනෙ අපත පොන්නයො හැත්තක් නම නොදා රෙප් කපනවා:angry::angry::angry: රෙප් නං කැපුවට අවුලක් නෑ රෙප් කන්නද කොන්දක් තියනවනං නම දාලාම කපහන් බලන්න

    mageth ehema thama bn. kondak nathi kelin wadak karaganna bari un thama ithin
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Manarrow... malliye chatupatiya kiyanne ehema hot tempered dial ekak nemei, pora mage comment ekata fun ekata reply karee mata baninawa wagee..pora bedala lamayekuth innawa.. mamath joke ekata anan manan kiwwe.. ubala wali daganna epa.. ubata oninan chatupatiya hilton noya galadari yana hetith kiyala dei.. pora elamakiri dial ekak.. ubala den oya awula amathaka karala daapan.moko dannawada, ubalage awulen prayojana ganna p dial tikak wenama geemak gahanawa.. so malliye ubalage awula den iwarai.. ðŸ˜ðŸ˜€ðŸ˜

    අනේ මේ උඹ නිකන් ඉදින් උන්ට ගහගන්න දීල :growl:

    යකෝ තියෙන ආතල් එක නැති කරන්න එපා :growl: -Rep
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජෙනරේශන් ගැප් එක සහ සිංහලුන්ගේ ලිංගික ඊරිසියාව මොනවට පැහැදිලි වෙන කමෙන්ට් එකක්:P:P
    ‍යකෝ කෙල්ලටයි කොල්ලටයි දෙන්නටම 21ට වැඩිනං උන් දෙන්නට දෙන්නා කැමතීනං කපල් එකක්නං සෙක්ස් කරන්නෙ දෙන්නගෙම කැමැත්තෙනනං ඒක කොහොමද බං අනාචාරේ හැසිරීමක් වෙන්නෙ??? තෝ තාම 1970 දශකෙද ඉන්නෙ:P:P
    කා ගැනවත් එහෙම ඉරිසියාවක් මේ වෙනකන් නම් මට ඇතිවෙලා නැහැ, හැබැයි ඔහොම යන්නේ සහ ඒවට වැඩි කැමැත්තක් දක්වන්නේ, ලිංගිකත්වයට කෑදර උන් . උන් හිතාගෙන ඉන්නේ මේ ලොකේ තියෙන එකම දේ ලිංගිකත්වය විතරයි කියලා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Manarrow... malliye chatupatiya kiyanne ehema hot tempered dial ekak nemei, pora mage comment ekata fun ekata reply karee mata baninawa wagee..pora bedala lamayekuth innawa.. mamath joke ekata anan manan kiwwe.. ubala wali daganna epa.. ubata oninan chatupatiya hilton noya galadari yana hetith kiyala dei.. pora elamakiri dial ekak.. ubala den oya awula amathaka karala daapan.moko dannawada, ubalage awulen prayojana ganna p dial tikak wenama geemak gahanawa.. so malliye ubalage awula den iwarai.. ðŸ˜ðŸ˜€ðŸ˜
    කුමා ඕවා වැඩිය හිතන්න එපා බන්, ඔයිට වැඩිය පොරවල් අපිට ටොක් කරපු අවස්ථා ඉතිහාසයෙත් තිබුනා, වර්තමානයෙත් තියෙනවා, අනාගතයෙත් තියෙයි, උන්ගෙ ලොකුකම් උන් ගාව අපේ ලොකුකම් අපි ගාව. මේ කිරියෙන් අපි ගන්න ආතල් උන්ට නවත්තන්නත් බැහැ, උන් ගන්න ආතල් එක අපිට නවත්තන්නත් බැහැ.;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    Girl friend_එක්ක 03-06-2017 07:22 PM stop messing with others income.

    Are you a dental surgeon?:eek:
    then do your treatments well otherwise patients may pukshacise you.
    I don't have anything to do if you are skill-less, if so leave the profession & beg in the streets.

    &
    If you are the moron who don't have the spine to come as the infamous X-Z name or S****P****, lick mu ass!
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    chathu patiyala ki denek innawadha ban meke :lol: :lol: :lol: uwa ahu karanna konda kelin wadak karganna bari wena un set ekakuth innawa meke

    35ce37363e2041f4bedad6b948fe23b7.png
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,043
    5,250
    113
    Are you a dental surgeon?:eek:
    then do your treatments well otherwise patients may pukshacise you.
    I don't have anything to do if you are skill-less, if so leave the profession & beg in the streets.

    &
    If you are the moron who don't have the spine to come as the infamous X-Z name or S****P****, lick mu ass!

    halooo dathikumla aiyaa.. mata mathakai kaalekata kalin mage kalin affair eka nawathila dapu thread ekata oya supiri kaviyak ewuwa.. dan innawa shooi kellek :D:D:D:D:D
    http://www.elakiri.com/forum/showthread.php?t=1675613
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    මචංල girl එක්ක night එකකට ගිහින් එන්න කොළඹින් පිට හැබැයි කොළඹට ළග ලස්සන වටපිටාවක් තියන hotels මොනවද? online book කරන්න පුළුවන් ඒව.

    පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ජිගි ජිගි ය දාපන්......

    Ela ela bro..

    http://www.palmvillagehotel.com/
    http://www.pegasusreefhotel.com/accommodation/deluxe.html
    Hedala Wattala