වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Thalawathugoda ඉන්න උන්ට මෙන්න බඩු

    ඹන්න ගනින්


    රැ 550

    http://ikman.lk/en/ad/car-steering-wheel-covers-for-sale-colombo-11


    fitted.jpg



    Ebay එකේ ඔික search කරාට අාවේ නෑ:(
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21314202 said:
    :(:(:(:(:(

    (මම කෝ ඇහුවොත් සෑහෙන කාලෙකින් දැක්කේ නෑ කියපන්:eek:)

    හැමදාම ඔහොම වෙලා ඔහොම වෙලා...:rolleyes: එක්කො ඕන්නෑ.:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා

    උබ නම් club එක පැත්තේ අාවෙ නැතුවට කමක් නෑ

    ඇයි ඉන්දියන් ලඩි තියෙන උන්ට එන්ඩ බැරිද :shocked: , අනේ පල ඩෝ යන්ඩ :P:P

    අර දවස් වල කුක්කා වගේ වහාන ගැන ප්‍රශ්න අහල දැන් තියෙන ලොකුකම බලපන්කෝ, උරාජ් මාමි කිවුව කතාව ඇත්ත
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇයි ඉන්දියන් ලඩි තියෙන උන්ට එන්ඩ බැරිද :shocked: , අනේ පල ඩෝ යන්ඩ :P:P

    අර දවස් වල කුක්කා වගේ වහාන ගැන ප්‍රශ්න අහල දැන් තියෙන ලොකුකම බලපන්කෝ, උරාජ් මාමි කිවුව කතාව ඇත්ත

    අැයි යකෝ උබ මේක පටන් ගන්නත් කලින්ම අනම් මනම් කියනවනේ යකෝ:frown::P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බෑ බන් මුන් එක්ක

    වැඩක් පටන් ගන්න හදනකොටම වැඩේ දෙල් කරන්නමයි හදන්නෙ:(

    වැඩක් නෑ බන්, මේකේ ඉන්න ගොඩක් අය සෝනි පාවිච්චි කරන්නේ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Xperia fanboy ලත් ඹහොමනම්

    දැන් ඹතෙන්ට එන samsung,iphone, htc, Huawei, Xiaomi, lumia etc fanboyලා කොහොම වෙයිද?

    :lol::lol::(:(

    ෆෝන් හින්ද කාපු කටු කියල ත්‍රෙඩ් එකක් හදල ඔය ඩිස්කෂන් එක කරපන් :growl:
     
    Status
    Not open for further replies.