.:: ANDROID වැඩකාරයෝ Part II ::.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මාත් ගත්ත oppo(A37f) android ෆොන් එකක්;) version eka 5.1.1 කියන්නේ මොකක්ද බන්ස්? ලොලිපොප්ද? මෙහෙම නම් දෙන්නේ මොකෝ බන්?:baffled:
    system updates කියන්නේ මොකක්ද බන්, ඒව අනිවාර්යෙන් කරන් ඕනද?
    ස්ක්‍රීන් ෂොට් ගන්නේ කොමද?
    android වැඩ කෑලි දන් නෑ බන්
    ප්‍රශ්න ගොඩයි සිංහලූ

    ආපෝ ඔපෝ ද :baffled:
    මෙලෝ රහක් නැති බ්‍රෑන්ඩ් එකක්.ඉස්සර නම් හොඳයි,දැන් මෙගා පික්සල් කවුන්ට් වැඩි කැමරා විතරයි :baffled:
    5.1.1 කියන්නේ ලොලිපොප්....update දීල බලන්න අප්ඩේට් තියද කියල.මන් හිතන්නේ නැතුව ඇති.උන් දැන් වැඩිය අප්ඩේට් එහෙම දෙන්න නෑ ලු....
     
    • Like
    Reactions: winrar77

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මාත් ගත්ත oppo(A37f) android ෆොන් එකක්;) version eka 5.1.1 කියන්නේ මොකක්ද බන්ස්? ලොලිපොප්ද? මෙහෙම නම් දෙන්නේ මොකෝ බන්?:baffled:
    system updates කියන්නේ මොකක්ද බන්, ඒව අනිවාර්යෙන් කරන් ඕනද?
    ස්ක්‍රීන් ෂොට් ගන්නේ කොමද?
    android වැඩ කෑලි දන් නෑ බන්
    ප්‍රශ්න ගොඩයි සිංහලූ

    ගූගල් කම්පැනි එක ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වල නම් දාන්නේ රසකැවිලි වල නම්

    https://en.wikipedia.org/wiki/Android_version_history

    4.0 - අයිස්ක්‍රීම් සැන්ඩ් විච්
    4.1 - 4.3 - ජෙලි බීන්
    4.4 - කිට්කැට්
    5.0 - 5.x.x කියන්නේ ලොලිපොප්
    6.0 - මාස්මෙලෝ
    7.0 - 7.x.x - නවුගට්

    උඹට ඕනේ නම් කරපන්. නැත්නම් නිකන් හිටහ්ං. තව හරක් ප්‍රශ්න අහන්න නැතුව හිටහං

    පවර් බටින් + වොලියුම් ඩවුන් බට්න් ස්ක්‍රීන් ශොට් වලට
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද කොහොමද Samsung Phone එකක් root කරන්නෙ නැතිව Game එකක OBB file එක SD card එකේ save කරල game application එක run කරන්නෙ කියල. මම එහෙම SD Card එකට OBB file එක move කලාම අයෙත් game එක download වෙනවා

    meka gana kauruth danne naththoooo
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    Download Odin
    http://androidcentral.us/2013/11/download-odin/
    Download Firmware
    https://www.sammobile.com/firmwares/


    check on youtube for Samsung flashing guide. okkoma same.

    5min yai. original firmware ekama thamai. update okkoma enawa


    :P okkoma same wenne koheda ban. Pelak carrier wala phone thiynawa un dala thiyenne 520p (ex ekak ) eth original firmware avilla thiyenne 520v

    api 520p kaloth monawa hari magadi nethiwela phone eka brick wenawa eka nisa parissamen korahalla, mawa anatha una oya wage case ekakkin
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :P okkoma same wenne koheda ban. Pelak carrier wala phone thiynawa un dala thiyenne 520p (ex ekak ) eth original firmware avilla thiyenne 520v

    api 520p kaloth monawa hari magadi nethiwela phone eka brick wenawa eka nisa parissamen korahalla, mawa anatha una oya wage case ekakkin [/COLOR][/B]

    evering this is same like how to flash a firmware using Odin. I never said that every firmware is same. look at my post, I said that Samsung flashing guide is same. not firmware. that why I provide a link to choose correct firmware. I said that search on youtube for flashing guide since flashing a firmware using Odin in same process.

    check on youtube for Samsung flashing guide. okkoma same.

    something wrong with your understanding.
     
    Last edited:
    👉👉👉 Remote Unlock Service Available 👈👈👈

    🔓 Samsung / Lg / Etc.. Unlock ✔️
    🔓 Dongle Unlock ✔️
    🔓 FRP Unlock ✔️
    ⚙️EFS Repair ✔️
    ___📴 IMEI Null ✔️
    ___🚫 Unknown Baseband ✔️
    ___📶 No Service ✔️
    🔑 User Lock Unlock ✔️


    සියලුම සේවාවන් Teamviewer මගින් සිදුවන අතර වැඩි විස්තර සදහා විමසන්න 📧 💬





    >>>>>>>>>> ස්තූතියි <<<<<<<<<<
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    machnla, hoda games, app, monawada bn ubala use karana?
    sinhala sub ekka film balanne komada bn?
    wenama player thiyeda...
    thank all;