වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවට බන්. :yes:මුන් මෙහෙම හදල තියෙන්නෙ RHD LHD මාරුකරන්න ලේසි වෙන්නවත්ද?:rolleyes:

    Oka oya kaleka apu style ekak ne... Toyota, nissan wage hema ekakama tiyenawa..

    Side maru karanna kohomat amarui ne ban.. chassis, frame axel wage ewa ne wedagat. Dash eka ithin shape ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Oka oya kaleka apu style ekak ne... Toyota, nissan wage hema ekakama tiyenawa..

    Side maru karanna kohomat amarui ne ban.. chassis, frame axel wage ewa ne wedagat. Dash eka ithin shape ne

    Nope Mitsubishi ekakawath oya design eka na :cool::cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ඔය ලබ්බ පෙන්නන්නම බැරි මීටර් සෙට් එක මැද තියන එක.:growl:

    Ow ban...nikan driving side aka.empty wage:P

    Mamath asa na okata nam.. xtrail eketh magula oka thama awla.

    සිරාවට බන්. :yes:මුන් මෙහෙම හදල තියෙන්නෙ RHD LHD මාරුකරන්න ලේසි වෙන්නවත්ද?:rolleyes:

    කැතේ බෑ මැද්දෙන් තියෙද්දි, වේගේ බලන්නත් හැරෙන්න ඕන, අපේ මාඅම ගාව තිබ්බ, මහ වදයක් ඒක, විට්ස් එකෙයි ඇක්වා එකෙත් ඔහොමනේ, වාහනවල ඉන්ටීරියර් ඩිසයින් කරන්නේ වාහන පදින්නේත් නැති උන්ද මන්දා:growl::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:ආන් අරූගෙ රෙදි පාවෙනවා...:rofl:

    පටන් ගත්තත් ෆොටෝ දාන්න දැනන් ඉන්ඩ එපැයි :P:P:P:lol::lol:

    na09e.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැතේ බෑ මැද්දෙන් තියෙද්දි, වේගේ බලන්නත් හැරෙන්න ඕන, අපේ මාඅම ගාව තිබ්බ, මහ වදයක් ඒක, විට්ස් එකෙයි ඇක්වා එකෙත් ඔහොමනේ, වාහනවල ඉන්ටීරියර් ඩිසයින් කරන්නේ වාහන පදින්නේත් නැති උන්ද මන්දා:growl::no:

    :no::no: නෑ නෑ... ඕකට උන් කියන්නේ පාර හොදට ඩ්‍රයිවර්ට පේන්න ඕනා නිසාලු ඔහොම මැදට අරන් තියෙන්නේ...... !! :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    :D:D:D එළ එළ
    Dragon කොල්ලත් පොටෝ දායි N17 එකේ, උඹ ඔය කියන පොටෝ එක දාන දවසට :yes:

    Pora photo danakota kawruth ganan ganneth netiwei.. wahane aran masayak witara ne den..

    pora photo danakota man meka deela honda ekak aragena.. ethakota aru race walata talk karanneth na ne.. eka shape.. ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Pora photo danakota kawruth ganan ganneth netiwei.. wahane aran masayak witara ne den..

    pora photo danakota man meka deela honda ekak aragena.. ethakota aru race walata talk karanneth na ne.. eka shape.. ;)

    මමනං වෙන එකක් ගන්න තරං සල්ලි තිබ්බත් මේක දෙන්නෙ නෑ තව අවු 10 කට වත් :no:
    දැන් යුනයිටඩ් මෝටර්ස් එකෙන් බ්‍රෑන්ඩ් නිව් ලාන්සර් EX ගෙන්නන්නෙත් නෑ :no::no: ඒ කියන්නේ ආයේ කවදාවත් බ්‍රෑන්ඩ් නිව් ලාන්සර් EX ගන්න බෑ :no::no:
     
    Status
    Not open for further replies.