0 k adu wenna athi
140,000
Ow ban...nikan driving side aka.empty wage![]()
Mamath asa na okata nam.. xtrail eketh magula oka thama awla.
මුන් මෙහෙම හදල තියෙන්නෙ RHD LHD මාරුකරන්න ලේසි වෙන්නවත්ද?
සිරාවට බන්.මුන් මෙහෙම හදල තියෙන්නෙ RHD LHD මාරුකරන්න ලේසි වෙන්නවත්ද?
![]()
Oka oya kaleka apu style ekak ne... Toyota, nissan wage hema ekakama tiyenawa..
Side maru karanna kohomat amarui ne ban.. chassis, frame axel wage ewa ne wedagat. Dash eka ithin shape ne


0 k adu wenna athi
140,000


මට ඔය ලබ්බ පෙන්නන්නම බැරි මීටර් සෙට් එක මැද තියන එක.![]()
Ow ban...nikan driving side aka.empty wage![]()
Mamath asa na okata nam.. xtrail eketh magula oka thama awla.
සිරාවට බන්.මුන් මෙහෙම හදල තියෙන්නෙ RHD LHD මාරුකරන්න ලේසි වෙන්නවත්ද?
![]()


mokadda ban oya benthara gage hutapate![]()
උඹ දන්නේ නෑ ද...?? පරණ කතාවක් බං.... 
ආන් අරූගෙ රෙදි පාවෙනවා...
![]()
පටන් ගත්තත් ෆොටෝ දාන්න දැනන් ඉන්ඩ එපැයි![]()
හා
උබ නම් club එක පැත්තේ අාවෙ නැතුවට කමක් නෑ

යකෝ මුගේ ඝණකම බලාංකෝ.....!! 


මම 70 පන්නන්නෙ නෑනෙ මොනම කන්ඩිෂන් එකක් යටතේ වත්හයිවේ එකේ 100 පන්නන්නෙ නෑ
![]()
කැතේ බෑ මැද්දෙන් තියෙද්දි, වේගේ බලන්නත් හැරෙන්න ඕන, අපේ මාඅම ගාව තිබ්බ, මහ වදයක් ඒක, විට්ස් එකෙයි ඇක්වා එකෙත් ඔහොමනේ, වාහනවල ඉන්ටීරියර් ඩිසයින් කරන්නේ වාහන පදින්නේත් නැති උන්ද මන්දා![]()

නෑ නෑ... ඕකට උන් කියන්නේ පාර හොදට ඩ්රයිවර්ට පේන්න ඕනා නිසාලු ඔහොම මැදට අරන් තියෙන්නේ...... !! 
මේවලත් යනවනං යන්න පුළුවන් මාමේ අපි ස්පීඩ් ලිමිට් එකට ගියාට![]()
![]()


ube eke tiyenne 240ta da? ape ewa ge nam 360ta giyaheki.. katuwa rawm dekak kerakenna hadala tiyenne![]()

අම්මපා කියපන් බලන්න![]()


aruth ekka race ekak tiyana dawasaka photo ekak gahannam ko![]()


එළ එළ 
එළ එළ
Dragon කොල්ලත් පොටෝ දායි N17 එකේ, උඹ ඔය කියන පොටෝ එක දාන දවසට![]()



එපා වෙනව ඕයි.



එළ එළ
Dragon කොල්ලත් පොටෝ දායි N17 එකේ, උඹ ඔය කියන පොටෝ එක දාන දවසට![]()

Pora photo danakota kawruth ganan ganneth netiwei.. wahane aran masayak witara ne den..
pora photo danakota man meka deela honda ekak aragena.. ethakota aru race walata talk karanneth na ne.. eka shape..![]()


ඒ කියන්නේ ආයේ කවදාවත් බ්රෑන්ඩ් නිව් ලාන්සර් EX ගන්න බෑ 
