2L ekak genawa United motors walin GT kiyala wahana dekai 3i genawe danna hatiyata.

Wikunanna newe bn UM ekema heads la dethun denek gennuwe![]()
, ඔබතුමාලා කොහෙන්ද ඔය විස්තර හොයාගන්නේ 
,ලංකාවට 2L ගෙනාවෙම නෑ මේකෙ යුනයිටඩ් මෝටර්ස් එකෙන් විකුණන්න, 2L CVT එකක් තියෙනවා නැත්නම් වෙන රටවලමෙහෙ 10 gen Lancer 2L CVT තිබුණොත් තියෙන්නෙ JDM Galant Fortis reconditioned ගෙනාපු ඒවා
![]()





නට්ටට පෑගුවම ඕක අහන්නත් දෙයක්ද මාමේ.![]()
Oka glx da???monawada wenaskam??Beige ekak awa
Grades dekai GLX / GLS, GLX නම් දැකලම නෑ ඉක්මන් එකේ![]()
ෆුල් පාගනවනේ හැබැයි ෆුල් ස්පීඩ් නෙමේ යන්නෙ තව 1000RPM තියෙනව පීක් පවර් එකට
අපි යනකොට මෙහෙමයි මාතලේ - මහනුවර කන්දත් නැගල ට්‍රැෆික් එකේ ගිහිල්ල
![]()
1.6 Engine
ඕක 2L උනා නම් ඔච්චර අඩු වෙන්නේ නෑ...
CK1 VS CK2
BG3P VS BG5P
Nissan March 1L vs 1.3L
තෙල් කෙරුවාවේ වෙනසක් නෑ නුවර...
මම නම් වැරදිලා හරි ලංකාවේ ඉන්න හිතිලා, මෙහෙ පාවිච්චියට වෙන වාහනයක් ගත්තොත් අඩුම 2L එන්ජිමක් තියෙන එකක් තමා... Subaru Forester / Legacy, Honda Accord දෙකෙන් එකක් තමා...
මචන් 2l vs 2000cc වෙනස මොකක්ද?
මචන් 2l vs 2000cc වෙනස මොකක්ද?
රත්තරං;21317028 said:ඒත් බන්?? මේ පත 4500cc පරන ස්ටේට් සික්ස් සිලින්ඩර් ඔටෝ කෲසරේ 5-6 කරනවමයි කොහොම එලෙව්වත්
මම දන්න තරමින් ඔය කාර් එක හොදටම තෙල් කරන කාර් එකක්

Uta oka therenne na.. photo danna danneth na ne.CC = Cubic Centimeters
L = Liters
1000cc = 1L
CC = Cubic Centimeters
L = Liters
1000cc = 1L
රත්තරං;21317123 said:CC කියන්නේ කියුබික් සෙන්ටිමීටර්
වතුර ඝන සෙන්ටිමීටර් 1000ක් ලීටර් එකයි
1000CC = 1L
2000CC = 2L
පිස්ටන් එකෙ ස්ටොක් එකෙන් කවර් වෙන ඇන්ජින් එකේ ප්‍රමානයට වතුර පිරෙව්වොත් පිරවෙන ගාන තමයි ඔය

1.6 Engine
ඕක 2L උනා නම් ඔච්චර අඩු වෙන්නේ නෑ...
CK1 VS CK2
BG3P VS BG5P
Nissan March 1L vs 1.3L
තෙල් කෙරුවාවේ වෙනසක් නෑ නුවර...
මම නම් වැරදිලා හරි ලංකාවේ ඉන්න හිතිලා, මෙහෙ පාවිච්චියට වෙන වාහනයක් ගත්තොත් අඩුම 2L එන්ජිමක් තියෙන එකක් තමා... Subaru Forester / Legacy, Honda Accord දෙකෙන් එකක් තමා...
සිරාවට
නරකම නෑ
මට අැහිලා තියනවා සමහර එවුන් කියනවා ඔව්වා 1-2km කරනවා කියලා
රත්තරං;21317028 said:ඒත් බන්?? මේ පත 4500cc පරන ස්ටේට් සික්ස් සිලින්ඩර් ඔටෝ කෲසරේ 5-6 කරනවමයි කොහොම එලෙව්වත්
මම දන්න තරමින් ඔය කාර් එක හොදටම තෙල් කරන කාර් එකක්
එවරේජ් ස්පීඩ් අඩු ට්‍රැෆික් එකේ නවත්ත නවත්ත ඉන්න වෙන හින්ද නෙහ් නැත්නම් මං 50 ට අඩුව යන්නෙත් හෙන කලාතුරකින් 
ට්‍රැෆික් එකෙත් ගිහිං 12 කළා කියන්නෙ ඇති බන් 1.6 ඔටෝ එකක්, (not CVT) ඔය රේන්ජ් එකේ ඔක්කොම කරන්නේ 10-12 තමා උපරිමඑවරේජ් ස්පීඩ් අඩු ට්‍රැෆික් එකේ නවත්ත නවත්ත ඉන්න වෙන හින්ද නෙහ් නැත්නම් මං 50 ට අඩුව යන්නෙත් හෙන කලාතුරකින්
1.6 සෙඩාන් ඔයිට වඩා කරන හයිබ්‍රිඩ් නොවන මොනවද තියෙන්නෙ?




