වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Wikunanna newe bn UM ekema heads la dethun denek gennuwe :yes:

    යුනයිටඩ් මෝටර්ස් එකේ වැඩ කරන එවුනුත් දන්නේ නැතිව ඇති මේවා :shocked:, ඔබතුමාලා කොහෙන්ද ඔය විස්තර හොයාගන්නේ :confused::confused:,
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවට 2L ගෙනාවෙම නෑ මේකෙ යුනයිටඩ් මෝටර්ස් එකෙන් විකුණන්න, 2L CVT එකක් තියෙනවා නැත්නම් වෙන රටවල :yes: මෙහෙ 10 gen Lancer 2L CVT තිබුණොත් තියෙන්නෙ JDM Galant Fortis reconditioned ගෙනාපු ඒවා :yes:

    Unimo එකේ Evo කරන්නෙත් නෑ..
    :lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆුල් පාගනවනේ හැබැයි ෆුල් ස්පීඩ් නෙමේ යන්නෙ තව 1000RPM තියෙනව පීක් පවර් එකට :yes:

    අපි යනකොට මෙහෙමයි මාතලේ - මහනුවර කන්දත් නැගල ට්‍රැෆික් එකේ ගිහිල්ල

    h42iVQY.png

    ඒත් බන්?? මේ පත 4500cc පරන ස්ටේට් සික්ස් සිලින්ඩර් ඔටෝ කෲසරේ 5-6 කරනවමයි කොහොම එලෙව්වත්

    මම දන්න තරමින් ඔය කාර් එක හොදටම තෙල් කරන කාර් එකක්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    1.6 Engine

    ඕක 2L උනා නම් ඔච්චර අඩු වෙන්නේ නෑ...

    CK1 VS CK2
    BG3P VS BG5P
    Nissan March 1L vs 1.3L
    තෙල් කෙරුවාවේ වෙනසක් නෑ නුවර...

    මම නම් වැරදිලා හරි ලංකාවේ ඉන්න හිතිලා, මෙහෙ පාවිච්චියට වෙන වාහනයක් ගත්තොත් අඩුම 2L එන්ජිමක් තියෙන එකක් තමා... Subaru Forester / Legacy, Honda Accord දෙකෙන් එකක් තමා...

    මචන් 2l vs 2000cc වෙනස මොකක්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් 2l vs 2000cc වෙනස මොකක්ද?

    CC කියන්නේ කියුබික් සෙන්ටිමීටර්

    වතුර ඝන සෙන්ටිමීටර් 1000ක් ලීටර් එකයි

    1000CC = 1L
    2000CC = 2L

    පිස්ටන් එකෙ ස්ටොක් එකෙන් කවර් වෙන ඇන්ජින් එකේ ප්‍රමානයට වතුර පිරෙව්වොත් පිරවෙන ගාන තමයි ඔය
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21317028 said:
    ඒත් බන්?? මේ පත 4500cc පරන ස්ටේට් සික්ස් සිලින්ඩර් ඔටෝ කෲසරේ 5-6 කරනවමයි කොහොම එලෙව්වත්

    මම දන්න තරමින් ඔය කාර් එක හොදටම තෙල් කරන කාර් එකක්

    සිරාවට :shocked:

    නරකම නෑ

    මට අැහිලා තියනවා සමහර එවුන් කියනවා ඔව්වා 1-2km කරනවා කියලා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    CC = Cubic Centimeters
    L = Liters

    1000cc = 1L

    රත්තරං;21317123 said:
    CC කියන්නේ කියුබික් සෙන්ටිමීටර්

    වතුර ඝන සෙන්ටිමීටර් 1000ක් ලීටර් එකයි

    1000CC = 1L
    2000CC = 2L

    පිස්ටන් එකෙ ස්ටොක් එකෙන් කවර් වෙන ඇන්ජින් එකේ ප්‍රමානයට වතුර පිරෙව්වොත් පිරවෙන ගාන තමයි ඔය

    එල එල:cool:

    ස්තුතියි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy

    1.6 Engine

    ඕක 2L උනා නම් ඔච්චර අඩු වෙන්නේ නෑ...

    CK1 VS CK2
    BG3P VS BG5P
    Nissan March 1L vs 1.3L
    තෙල් කෙරුවාවේ වෙනසක් නෑ නුවර...

    මම නම් වැරදිලා හරි ලංකාවේ ඉන්න හිතිලා, මෙහෙ පාවිච්චියට වෙන වාහනයක් ගත්තොත් අඩුම 2L එන්ජිමක් තියෙන එකක් තමා... Subaru Forester / Legacy, Honda Accord දෙකෙන් එකක් තමා...

    Subaru nuwara awlak nedda? Math subaru Forester 2002 ekakui, legacy b4 ekakui asawen hitiye.. legacy twin turbo ekak ehemat tibba wikunanna..

    Owa meheta awlak nedda? Resell karanna amarui neda.. hemoma epa kiyanawa neh..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සිරාවට :shocked:

    නරකම නෑ

    මට අැහිලා තියනවා සමහර එවුන් කියනවා ඔව්වා 1-2km කරනවා කියලා

    නෑ බන් 5නම් කොහොමත් කරනවා.(ඇවරේජ් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    රත්තරං;21317028 said:
    ඒත් බන්?? මේ පත 4500cc පරන ස්ටේට් සික්ස් සිලින්ඩර් ඔටෝ කෲසරේ 5-6 කරනවමයි කොහොම එලෙව්වත්

    මම දන්න තරමින් ඔය කාර් එක හොදටම තෙල් කරන කාර් එකක්

    ට්‍රැෆික් එකෙත් ගිහිං 12 කළා කියන්නෙ ඇති බන් 1.6 ඔටෝ එකක්, (not CVT) ඔය රේන්ජ් එකේ ඔක්කොම කරන්නේ 10-12 තමා උපරිම :yes: එවරේජ් ස්පීඩ් අඩු ට්‍රැෆික් එකේ නවත්ත නවත්ත ඉන්න වෙන හින්ද නෙහ් නැත්නම් මං 50 ට අඩුව යන්නෙත් හෙන කලාතුරකින් :yes:

    1.6 සෙඩාන් ඔයිට වඩා කරන හයිබ්‍රිඩ් නොවන මොනවද තියෙන්නෙ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ට්‍රැෆික් එකෙත් ගිහිං 12 කළා කියන්නෙ ඇති බන් 1.6 ඔටෝ එකක්, (not CVT) ඔය රේන්ජ් එකේ ඔක්කොම කරන්නේ 10-12 තමා උපරිම :yes: එවරේජ් ස්පීඩ් අඩු ට්‍රැෆික් එකේ නවත්ත නවත්ත ඉන්න වෙන හින්ද නෙහ් නැත්නම් මං 50 ට අඩුව යන්නෙත් හෙන කලාතුරකින් :yes:

    1.6 සෙඩාන් ඔයිට වඩා කරන හයිබ්‍රිඩ් නොවන මොනවද තියෙන්නෙ?

    ඔය පෙන්නන්නේ 12ක් කලා කියලා නෙමෙයි. 12ක් කරනවනම් හොදටෝම ඇති. ඔය පෙන්නන්නේ ලීටරේට කිලෝමීටර් 6.89 කියලා

    OPyJn1U.png

    AVG 53km/h & 14.5L/ 100km

    avg = (100/14.5) = 6.89kmpl

    :eek::eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.